Dell or Acer or Asus?

Which laptop is the best?

  • Total voters
    200

EK_SheSH

Well-known member
  • Oct 9, 2013
    1,807
    300
    83
    Colombo
    mn pawichchi karanne HP ban, parana ladiyak eka awurudu 3 k yanakan awulak une..
    pawichchi karana kenath balapanawa lap eke ayu kaleta.

    ow ban ewagema tama itin idala hitala awul set wenawa nadda.
    mage yaluwek mata passe gatta asus ekama. uge eke keys type wennaty awulak awa. sathiyen aluth keybrd ekak dala dila thibba.
    gf dell 3537 1k gatta masa 2n display gya. mcentre eken ekath dala dunna.

    hari widiyata pawichchi kara nan ape athin wena awul awama karaganna pluwan :D

    hp th hariyata reseller knk nathy nisa tama dan cha wela tyne.
    asus dell unity eke dunnath godak welawata company warranty hambenawa. dan 2 years denawaneh.

    okkotama wada awula bn processor generation maru wena eka. mage lap ekata awuruddak weddi generation 2k ma gihin :sorry:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මෙ loan එකට ඇපකාරයො campus එකෙන්ම වෙන්න ඕනද?:confused::confused::confused:
    Screenshot_from_2016_04_21_21_31_31.png
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,730
    28,087
    113
    Asus R558UB-X0299T මේ මොඩල් එක නෙට් එකේවත් නෑනෙ බන්..මුන් මේ අපිටම දෙන්ඩ ඇසෙම්බල් කරලා ගෙන්නන එකක්ද කොහෙද :dull:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    Asus R558UB-X0299T මේ මොඩල් එක නෙට් එකේවත් නෑනෙ බන්..මුන් මේ අපිටම දෙන්ඩ ඇසෙම්බල් කරලා ගෙන්නන එකක්ද කොහෙද :dull:
    එහෙම තමයි බං දන්න විදියට...එතකොට අවුල්ද? :confused:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    Asus R558UB-X0299T මේ මොඩල් එක නෙට් එකේවත් නෑනෙ බන්..මුන් මේ අපිටම දෙන්ඩ ඇසෙම්බල් කරලා ගෙන්නන එකක්ද කොහෙද :dull:

    oka nemei modal num eka. F556UV :D
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,150
    1,391
    113
    Spec ballaa nemey mama kiyanne..brand ekak widiyata assus laptop wala durability eka hoday..ubata 5 years wath oka use akranna puluwan
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    :lol:

    "15.6 inches HD WLED" කියල දාල තියෙනවා පෙන්නේ නැද්ද? මම දන්නා තරමින් සොෆ්ට්ලොජික් එකෙන් කිව්ව විදියට උන් දෙන්නේ HD Display තියෙන එක..Unfortunately, උන් දෙන්නේ නැහැ Full HD Display තියෙන එක :(
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    :lol:

    "15.6 inches HD WLED" කියල දාල තියෙනවා පෙන්නේ නැද්ද? මම දන්නා තරමින් සොෆ්ට්ලොජික් එකෙන් කිව්ව විදියට උන් දෙන්නේ HD Display තියෙන එක..Unfortunately, උන් දෙන්නේ නැහැ Full HD Display තියෙන එක :(
    15.6 inches FHD Non-touch කියල තියෙන්නෙ මොකක්ද එතකොට?:confused:
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    15.6 inches FHD Non-touch කියල තියෙන්නෙ මොකක්ද එතකොට?:confused:

    ඔය කියල තියෙන්නේ බන් Dell Vostro 15 3559 ලැප්ටොප් එකට HD ඩිස්ප්ලේ සහ Full HD ඩිස්ප්ලේ දෙවිදියෙන්ම එනවා..

    සොෆ්ට්ලොජික් එකෙන් දෙන්නේ HD තියෙන එක..FHD තියෙන එක මෙහෙට එන්නේ නැහැ..(මම දන්නේ නැහැ..දැන් උන්ගේ තීරණ වෙනස් වෙලාද දන්නේ නැහැ..මම උන්ගෙන් ඇහුවේ අප්‍රේල් 1 වෙනිදා..එදා නම් කිව්වේ උන් දෙන්නේ HD කියල)