මචංලා youtube channel එකේ views වැඩි කරගන්නේ කොහමද ? 
(youtube වීඩියා් වලට ඇඩ් දාලා තියෙන්නේ්)
පහලින් තියෙන්නේ මගේ channel එක
https://www.youtube.com/channel/UCawUVayr1g_QvizghLckbOQ
(කැමති නම් subscribe පාරක් දාලා යන්න. එ් වගේම කට්ටියගේ
youtube channel ටිකත් පහලින් දාලා යන්න.රිටර්න් subscribe කරනු ලැබේ)
දැනට නම් දාලා තියෙන්නේ gameplay විිඩියෝ ටිකකුයි + ෆිල්ම් වල Behind The Scene Video
ටිකකුයි.සමහර ඒ්වට නම් views හොදයි.
ඒත් සමහර ඒවට නම් ගොඩාක් views අඩුයි
ඉතින් අනිත් අයටත් වැදගත් වෙන්න channel එකේ තියෙන අඩුපාඩු ගැන එහෙම කියලා ගියා නම්.
(තව මොන වගේ විඩියෝ ද ඇඩ් වෙන්න ඔිනි.විඩියෝ Edit කරගන්න හොද Softweres එහෙම දන්නවනම් එ්වත් කියන්න)
එලකිරි එකේත් ඉන්නවා ඇති youtube විඩියෝ වලට ඇඩ් දාලා සල්ලි හොයන අය.
ඉතින් ඒ අයත් පොඩි අදහසක් ආදුනික අපට දුන්නනම්.