Youtube_Video_Idea ??

nikashala619

Well-known member
  • Nov 4, 2011
    3,769
    1,112
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    මචංලා youtube channel එකේ views වැඩි කරගන්නේ කොහමද ? :oo:
    (youtube වීඩියා් වලට ඇඩ් දාලා තියෙන්නේ්) :yes:
    පහලින් තියෙන්නේ මගේ channel එක :yes:

    https://www.youtube.com/channel/UCawUVayr1g_QvizghLckbOQ

    (කැමති නම් subscribe පාරක් දාලා යන්න. එ් වගේම කට්ටියගේ
    youtube channel ටිකත් පහලින් දාලා යන්න.රිටර්න් subscribe කරනු ලැබේ)

    දැනට නම් දාලා තියෙන්නේ gameplay විිඩියෝ ටිකකුයි + ෆිල්ම් වල Behind The Scene Video
    ටිකකුයි.සමහර ඒ්වට නම් views හොදයි. :yes: ඒත් සමහර ඒවට නම් ගොඩාක් views අඩුයි :shocked:
    ඉතින් අනිත් අයටත් වැදගත් වෙන්න channel එකේ තියෙන අඩුපාඩු ගැන එහෙම කියලා ගියා නම්.:rolleyes:
    (තව මොන වගේ විඩියෝ ද ඇඩ් වෙන්න ඔිනි.විඩියෝ Edit කරගන්න හොද Softweres එහෙම දන්නවනම් එ්වත් කියන්න)
    එලකිරි එකේත් ඉන්නවා ඇති youtube විඩියෝ වලට ඇඩ් දාලා සල්ලි හොයන අය.:yes:
    ඉතින් ඒ අයත් පොඩි අදහසක් ආදුනික අපට දුන්නනම්.:yes: :yes:


    961.gif


    y4Z7xj.gif
     
    • Like
    Reactions: DaFuq