Laptop Motherboard repair(chip level)-1

එළ බුවා

Well-known member
  • Dec 4, 2012
    927
    133
    63
    Earth
    කෝරලේමහත්තයා;19984113 said:
    කැමති මාතෘකාවක් නම් කරන්න..එක දෙවෙනි ත්‍රෙඩ් එකේ දාන්නම්. thanks for comments

    motherboard components introduction එකේ ඉදන් සරලව කරගෙන යන්න පුළුවන්නන් එළ. මේ subject1 ගැන උනන්දු අයට පට්ට වටිනව. මාත් බලන් ඉන්නෙ from scratch threads ටික වැටෙනකන්, හදිස්සි නැ ඉඩ තියන විදියට threads ටික දාන්න. කස්ටිය sup එක දෙයි අනිවා :D
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    කෝරලේමහත්තයා;20008813 said:
    ගොඩක් Nopower ලප්ටොප් වල ඕක තියෙනව .voltage regulator module (VRM) or Pulse width modulation (PWM) අරගෙන
    එන්න එකපාරට ඔයවගේ ඒවට හෙතුවක් කියන්න බෑ.

    machan ube address and Mobile No eka mata PM ekak dapan mama lap eka aran ennam
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    bump and subscribed

    || TFS ||

    good work
    keep it up

    වටිනවා
    rep+7

    superb mcn



    meeka karagena palayan machan.pattama vatinava sahoo.kaalekin dakka hondama thread ekak.rep added:yes::yes::yes::yes:


    bumpiyo..... tfs :)

    Thanks +10:D
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    mage desktop intel mb ekak thinawa eka hitapu gaman on wenawa hitapu gaman on wenne na bn. ram, power supply, cpu wala aulak na. board eke thiyenne. board eka check karaganna danne na bn. :(


    ඩෙස්ක්ටොප් කරන්නේ නෑ..on/off switch එකත් හරියට වැඩකරනවද බලන්න..