Forex වල සාර්ථකව trades දාන්න ඉගෙනගමු
forex trade එකක් දාලා එකෙන් ලාභ ලැබෙන එක තරම් සතුටක් වෙන කොහෙන්ද
ඒත් අන්තර්ජාලයෙන් හෝ කිසියම් ආයතනයකින් හෝ සාර්ථකව forex කරන කෙනෙකුගෙන් අපි forex ඉගෙන ගන්නකොට එයාල අපිට කියන්නේ ඇත්තටම ලාභ ලබන ආකාරයද??? Forex වලින් මුදල් උපයන්න එන අයගෙන් 90% ක් අසාර්ථක වෙන්න හේතුව නිවැරැදි දැනුමක් නොලැබීම නොවේද ? Forex ඉගෙනගන්න ගිය අය දන්නව ඇති කිසිකෙනෙක් අපිට ඇත්තටම ලාභ ලැබෙන විදියට උපක්‍රමශීලීව Trades දාන්න කියලා දෙන්නේ නෑ. එක්කො ගිණුමක් හදලා සල්ලි දාන්න, money management , risk management වගේ එක එක තියරි කියලා දෙන එක තමයි ගොඩක් අය කරන්නේ ( වෙබ් අඩවි ඇතුලුව ) . අන්තිමට තනියම trades කරන්න ගියාම තමයි තේරෙන්නේ ඔය හැමදේටම වඩා profit ලැබෙන විදියට trades දාන්න ඉගෙනගන්න එක තමයි ඉස්සෙල්ලම කරන්න ඕන කියලා. අන්තිමට හිතෙන හිතෙන විදියට trades දාන්න ගිහින් forex එපාවෙලා තමයි නතර වෙන්නේ …..
මම මේ thread එක දැම්මේ Forex වල ලාභ ලැබෙන විදියට trades දාන්න පුලුවන් ක්‍රම දෙකක් ගැන ඔයාලට කියන්න. මේ ක්‍රම දෙකෙන්ම ඉතා සාර්ථකව trades දාන්න පුලුවන් කියලා හොදින් පරීක්ෂා කරල තමයි මම දාන්නෙ කියන එකත් විශේෂයෙන් කියන්න ඕන. මම එහෙම කිව්ව කියල ඔයාල එකපාරම මේව වලින් trades දාන්න එපා . Demo account එකකින් කිහිප වතාවක් හොදින් පරීක්ෂා කරලා ඔයාලට මේ ක්‍රම සාර්ථකව භාවිතා කරන්න පුලුවන් කියලා තහවුරු වුනොත් විතරක් කරන්න .
1.London breakout
මේක අදාල වෙන්නේ GBP/USD වලට.
Time frame : 15min/30min/1hour.
forex market එකේ ක්‍රියාකාරිත්වයට ලන්ඩන්, නිව්යෝර්ක් සහ ටෝකියෝ market වලින් ලොකු බලපෑමක් එල්ලවෙනව. එයට හේතුව forex market එක තුල ලන්ඩන් 30%ක්, නිව්යෝර්ක් 18%ක් සහ ටෝකියෝ 12%ක් හිමිකරගෙන තිබීමයි. මේ ප්‍රධාන වෙලදපොලවල් තුන පිලිවෙලින් එකක් පසු එකක් වන ආකාරයට විවෘත වීම සහ වැසීම සිවීම තවත් විශේෂත්වයක්. එය පිලිවෙලින් ටෝකියෝ, ලන්ඩන් සහ නිව්යෝර්ක් ලෙස සිදුවෙයි. මේ හේතුවෙන් ටෝකියෝ market එක(12%) අවසාන වී ලන්ඩන් market එක(30%) ආරම්භ වන අවස්තාවේ වෙලදපොල තුල GBPහි වටිනාකම විශාල වෙනසකට භාජනය වෙයි. විශේෂයෙන් USD වලට සාපේක්ෂව GBP වල අගය මෙහිදී සීග්‍ර වෙනසකට භාජනය වෙයි. මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ GBP/USD chart එක ඉහල පහල යාම සිදු නොවී පවතින (අදාල මුදල් වර්ග වලට බලපාන markets වහල තියෙද්දී trade දාන්න පුලුවන් මට්ටමට නිවැරැදිව ප්‍රස්තාර ඉහල පහල යන්නෙ නෑ කියලා ඔයාල දන්නව ඇති.) අවස්තාවේ සිට ඉහල ගියොත් ආරම්භ වෙන්න ඊට pips 10ක් විතර ඉහලින් සහ පහලට ගියොත් ආරම්භ වෙන්න pips 10ක් පහලින් trades 2ක් schedule කරලා තියන එක. මතක ඇතිව stop loss එක markets වහල තිබුනු වෙලාවෙ විරුද්ධ පැත්තකට තිබුනු candle එකේ අවම හෝ උපරිම අගයට සකස් කරන්න (buy කරනවද sell කරනවද කියන එක මත දිශාව තීරණය වේ). Take profit ගැන කියනවනම් pips 30ක් විතර ඇති කියලයි මම නම් කියන්නේ. ඒත් මේක වෙන වෙලාවෙ ඔයාලට බලන් ඉන්න පුලුවන් නම් profit line එකට කිට්ටු වෙද්දී take profit අගය වැඩි කරමින් stop loss එක ඊට සාපේක්ෂව අඩු කරමින් හැකි තරම් ඉහලට trade එක අරගෙන යන්න පුලුවන්. මතක ඇතිව ඉස්සෙල්ලා දිශා දෙකටම දාල තිබුන trades දෙකෙන් market එක නොගිය පැත්තේ schedule කරල තිබුන trade එක ඉවත් කරන්න.
මම markets open/close times හරියටම දැනගන්න indicator එකක් පාවිච්චි කරනවා. ඒක පහල තියෙන screen shot එකේ බලාගන්න පුලුවන් . ඒක ඔයාලට මෙතනින් ගන්න පුලුවන්. අනිත් ක්‍රමය මේකට ලැබෙන ප්‍රතිචාර කොහොමද කියල බලල දාන්නම්
. කාටවත් ප්‍රයෝජනයක් නැත්තනම් මහන්සිවෙලා ටයිප් කරන එකේ තේරුමක් නැහැනේ
. මතක තියාගන්න මේ වගේ ක්‍රම 10ක් විතර දැනගන්න පුලුවන්නම් සාර්ථක trader කෙනෙක් වෙන්න පුළුවන්
.
.....සිංහලයාට ජයවේවා.....
ඒත් අන්තර්ජාලයෙන් හෝ කිසියම් ආයතනයකින් හෝ සාර්ථකව forex කරන කෙනෙකුගෙන් අපි forex ඉගෙන ගන්නකොට එයාල අපිට කියන්නේ ඇත්තටම ලාභ ලබන ආකාරයද??? Forex වලින් මුදල් උපයන්න එන අයගෙන් 90% ක් අසාර්ථක වෙන්න හේතුව නිවැරැදි දැනුමක් නොලැබීම නොවේද ? Forex ඉගෙනගන්න ගිය අය දන්නව ඇති කිසිකෙනෙක් අපිට ඇත්තටම ලාභ ලැබෙන විදියට උපක්‍රමශීලීව Trades දාන්න කියලා දෙන්නේ නෑ. එක්කො ගිණුමක් හදලා සල්ලි දාන්න, money management , risk management වගේ එක එක තියරි කියලා දෙන එක තමයි ගොඩක් අය කරන්නේ ( වෙබ් අඩවි ඇතුලුව ) . අන්තිමට තනියම trades කරන්න ගියාම තමයි තේරෙන්නේ ඔය හැමදේටම වඩා profit ලැබෙන විදියට trades දාන්න ඉගෙනගන්න එක තමයි ඉස්සෙල්ලම කරන්න ඕන කියලා. අන්තිමට හිතෙන හිතෙන විදියට trades දාන්න ගිහින් forex එපාවෙලා තමයි නතර වෙන්නේ …..මම මේ thread එක දැම්මේ Forex වල ලාභ ලැබෙන විදියට trades දාන්න පුලුවන් ක්‍රම දෙකක් ගැන ඔයාලට කියන්න. මේ ක්‍රම දෙකෙන්ම ඉතා සාර්ථකව trades දාන්න පුලුවන් කියලා හොදින් පරීක්ෂා කරල තමයි මම දාන්නෙ කියන එකත් විශේෂයෙන් කියන්න ඕන. මම එහෙම කිව්ව කියල ඔයාල එකපාරම මේව වලින් trades දාන්න එපා . Demo account එකකින් කිහිප වතාවක් හොදින් පරීක්ෂා කරලා ඔයාලට මේ ක්‍රම සාර්ථකව භාවිතා කරන්න පුලුවන් කියලා තහවුරු වුනොත් විතරක් කරන්න .
1.London breakout
මේක අදාල වෙන්නේ GBP/USD වලට.
Time frame : 15min/30min/1hour.
forex market එකේ ක්‍රියාකාරිත්වයට ලන්ඩන්, නිව්යෝර්ක් සහ ටෝකියෝ market වලින් ලොකු බලපෑමක් එල්ලවෙනව. එයට හේතුව forex market එක තුල ලන්ඩන් 30%ක්, නිව්යෝර්ක් 18%ක් සහ ටෝකියෝ 12%ක් හිමිකරගෙන තිබීමයි. මේ ප්‍රධාන වෙලදපොලවල් තුන පිලිවෙලින් එකක් පසු එකක් වන ආකාරයට විවෘත වීම සහ වැසීම සිවීම තවත් විශේෂත්වයක්. එය පිලිවෙලින් ටෝකියෝ, ලන්ඩන් සහ නිව්යෝර්ක් ලෙස සිදුවෙයි. මේ හේතුවෙන් ටෝකියෝ market එක(12%) අවසාන වී ලන්ඩන් market එක(30%) ආරම්භ වන අවස්තාවේ වෙලදපොල තුල GBPහි වටිනාකම විශාල වෙනසකට භාජනය වෙයි. විශේෂයෙන් USD වලට සාපේක්ෂව GBP වල අගය මෙහිදී සීග්‍ර වෙනසකට භාජනය වෙයි. මෙතනදී ඔයාලට කරන්න තියෙන්නේ GBP/USD chart එක ඉහල පහල යාම සිදු නොවී පවතින (අදාල මුදල් වර්ග වලට බලපාන markets වහල තියෙද්දී trade දාන්න පුලුවන් මට්ටමට නිවැරැදිව ප්‍රස්තාර ඉහල පහල යන්නෙ නෑ කියලා ඔයාල දන්නව ඇති.) අවස්තාවේ සිට ඉහල ගියොත් ආරම්භ වෙන්න ඊට pips 10ක් විතර ඉහලින් සහ පහලට ගියොත් ආරම්භ වෙන්න pips 10ක් පහලින් trades 2ක් schedule කරලා තියන එක. මතක ඇතිව stop loss එක markets වහල තිබුනු වෙලාවෙ විරුද්ධ පැත්තකට තිබුනු candle එකේ අවම හෝ උපරිම අගයට සකස් කරන්න (buy කරනවද sell කරනවද කියන එක මත දිශාව තීරණය වේ). Take profit ගැන කියනවනම් pips 30ක් විතර ඇති කියලයි මම නම් කියන්නේ. ඒත් මේක වෙන වෙලාවෙ ඔයාලට බලන් ඉන්න පුලුවන් නම් profit line එකට කිට්ටු වෙද්දී take profit අගය වැඩි කරමින් stop loss එක ඊට සාපේක්ෂව අඩු කරමින් හැකි තරම් ඉහලට trade එක අරගෙන යන්න පුලුවන්. මතක ඇතිව ඉස්සෙල්ලා දිශා දෙකටම දාල තිබුන trades දෙකෙන් market එක නොගිය පැත්තේ schedule කරල තිබුන trade එක ඉවත් කරන්න.
මම markets open/close times හරියටම දැනගන්න indicator එකක් පාවිච්චි කරනවා. ඒක පහල තියෙන screen shot එකේ බලාගන්න පුලුවන් . ඒක ඔයාලට මෙතනින් ගන්න පුලුවන්. අනිත් ක්‍රමය මේකට ලැබෙන ප්‍රතිචාර කොහොමද කියල බලල දාන්නම්
. කාටවත් ප්‍රයෝජනයක් නැත්තනම් මහන්සිවෙලා ටයිප් කරන එකේ තේරුමක් නැහැනේ
. මතක තියාගන්න මේ වගේ ක්‍රම 10ක් විතර දැනගන්න පුලුවන්නම් සාර්ථක trader කෙනෙක් වෙන්න පුළුවන්
......සිංහලයාට ජයවේවා.....
Last edited:

. හොදින් මතක තියාගන්න කොච්චර සාර්ථක forex trader කෙනෙක් වුනත් loss වෙනවා, නමුත් එයාල උපක්‍රමශීලීව ඒ loss එක නැති කරගන්නවා. ( උදා : trades 10ක් දාල 6ක් profit අරන් 4ක් loss වුනත් එයා සාර්ථකයි