මොකද්ද බන් මේවායින් හොඳ ? (බයික් )

Oct 31, 2012
535
31
0
මාත් බයික් එකක් ගන්න බලනවා.,මෙන්න මේවා තමයි දැනට බැලුවේ.මේවයින් සැපපහසුව වැඩි බයික් මොනවද.පැදපු උන් ඉන්නවනම් බයික් එක කොහොමද,තෙල් කිරිල්ල කොහොමද ,ලෙඩ මොනවද කියලත් කියන්න.

Suzuki sling shotp +
මේකේ ගානත් දන්න එකෙක් කියන්න.

slingshotplus_white.jpg

Hero glamour

625x351xcb-shine-vs-glamour-review-3-styling-1439573579.4.jpg.pagespeed.ic.tGxmfXCRvk.webp

Yamaha saluto

yamaha-saluto-photo3-55a9ca73e286e_l.jpg

hero splendor i3 smart

hero-splendor-ismart-pic-2.jpg

මේවා තමයි දැනට බැලුවේ.මේවාට අමතරව තව මේ ප්‍රයිස් රේන්ජ් එකේ යන බයික් තියෙනවනම් පොඩ්ඩක් කියපල්ලා.

Good collection(except glamour)
 
shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    125 H එකනේ තියෙන්නේ
    ස්ලින්ග් ෂොට් එක කොහොමද දන්නේ නෑ නේ පෙනුමත් හොඳයි

    පෙනුම හොඳා.125 එන්ජින් එකක් එන්නේ.වැඩිය බයික් විකුනන්න දාලත් නෑ.අලුතින් ආපු එකක්ද මන්ද

    GN 125H එකේ "H" වලින් අදහස් කරන්නේ මොකක්ද?
     
    Last edited:

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Hero-Motor-Bikes-Sinhala-Tamil-New-Year-Sale-–-Discount-upto-25000.00.jpg

    තාම තියෙනද කියලා නන් දන්නෑ...:confused:

    ගනන් අඩුවෙලා බන්.ඔය තියෙන ගනන් වලින් 15-20ක් විතර අඩුවෙලා.හැබැයි ඉතින් ලබන 2 වෙනිදට පස්සේ ආයිත් ගනන් වැඩිවෙයි
     
    Last edited:
    • Like
    Reactions: sudokuu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,757
    1
    11,066
    113
    ගනන් අඩුවෙලා බන්.ඔය තියෙන ගනන් වලින් 15-20ක් විතර අඩුවෙලා.හැබැයි ඉතින් ලබන 2 වෙනිදට පස්සේ ආයිත් ගනන් වැඩිවෙයි

    දන්නෑ බන් හරියට.තියෙනවා දැකලා දැම්මේ.

    http://synergyy.com/2016/04/hero-motor-bikes-sinhala-tamil-new-year-sale-discount-upto-25000-28507/
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දන්නෑ බන් හරියට.තියෙනවා දැකලා දැම්මේ.

    http://synergyy.com/2016/04/hero-motor-bikes-sinhala-tamil-new-year-sale-discount-upto-25000-28507/

    මම ගියා මචන් බලන්න:yes::yes:.ස්පෙන්ඩර් එක 199,900යි:D:D කිවුවා.පහුගිය දවස් වල අඩුකලා කිවුවා.ඒත් ඉතින් වැට් වැඩි කරපු ගමන් ආයිත් ගනන් යයි.:(:(
     
    • Like
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,757
    1
    11,066
    113
    ගනන් අඩුවෙලා බන්.ඔය තියෙන ගනන් වලින් 15-20ක් විතර අඩුවෙලා.හැබැයි ඉතින් ලබන 2 වෙනිදට පස්සේ ආයිත් ගනන් වැඩිවෙයි

    මම ගියා මචන් බලන්න:yes::yes:.ස්පෙන්ඩර් එක 199,900යි:D:D කිවුවා.පහුගිය දවස් වල අඩුකලා කිවුවා.ඒත් ඉතින් වැට් වැඩි කරපු ගමන් ආයිත් ගනන් යයි.:(:(

    ඔව් ඔව්.වැට් වැඩි කරපු ගමන් ලොවෙත් වැඩි වෙයි...:angry: මට නන් ඉන්දියන් බයික් කොහොමත් සෙට් වෙන් නෑ මචන්,ජපනම තමයි...:)
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් ඔව්.වැට් වැඩි කරපු ගමන් ලොවෙත් වැඩි වෙයි...:angry: මට නන් ඉන්දියන් බයික් කොහොමත් සෙට් වෙන් නෑ මචන්,ජපනම තමයි...:)

    ජපනා හොඳයි තමයි බන්.ඒත් ඉතින් පස්ට ගනන්නේ
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,757
    1
    11,066
    113
    ජපනා හොඳයි තමයි බන්.ඒත් ඉතින් පස්ට ගනන්නේ

    එහෙමමත් නෑ මචන් ඉතින්.ආතල් එකට වගේ පදින්ඩ නන් එල ජපන.:D තෙල් කරනව මදි හින්දා daily පදින්ඩ ටිකක් අවුල් ඉතින්...:sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය බයික් තොරන උන්දල මොක තේරුවත් ඉස්සරහ බෙරේක් එකවත් ඩිස්ක් බේර්ක් එකක් තොරපල්ල. ආරක්ශාවට කියන්නෙ අනිත්ව බේරෙක් අහන් නැ.
     
    • Like
    Reactions: shaminda peiris