මාත් බයික් එකක් ගන්න බලනවා.,මෙන්න මේවා තමයි දැනට බැලුවේ.මේවයින් සැපපහසුව වැඩි බයික් මොනවද.පැදපු උන් ඉන්නවනම් බයික් එක කොහොමද,තෙල් කිරිල්ල කොහොමද ,ලෙඩ මොනවද කියලත් කියන්න.
Suzuki sling shotp +
මේකේ ගානත් දන්න එකෙක් කියන්න.
![]()
Hero glamour
![]()
Yamaha saluto
![]()
hero splendor i3 smart
![]()
මේවා තමයි දැනට බැලුවේ.මේවාට අමතරව තව මේ ප්රයිස් රේන්ජ් එකේ යන බයික් තියෙනවනම් පොඩ්ඩක් කියපල්ලා.
Good collection(except glamour)




අනිත් තැන් වල ගනන් නන් කොහොමද දන්නෑ...


මට නන් ඉන්දියන් බයික් කොහොමත් සෙට් වෙන් නෑ මචන්,ජපනම තමයි...