..::[ජිවිතේට යන්න බැරි තැන් ටිකක්(Inaccessible Locations)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ..::[ජිවිතේට යන්න බැරි තැන් ටිකක්(Inaccessible Locations)]::..

    එක එක දේවල් නිසා මිනිස්සුන්ට යන්න දෙන්නේ නැති places ටිකක් :sorry::sorry:

    Heard Island (Australian Territory)

    V4meks5.jpg


    මේ island එකට යන්න දෙන්නේ අව්රුද්දටම 400 දෙනෙකුටලු :confused: සති දෙකක boat ride එකක යන්න තියෙන්නේ :shocked:


    Jiangsu National Security Education Museum (Nanjing, China)

    3AfdoVS.jpg


    මේ museum එකට යන්න දෙන්නේ චයිනීස් එවුන්ට විතරයි ලු :baffled: Sensitive spy secrets තමයි තියනවා කියන්නේ :rolleyes: (මුන් හොර කොපි ගහන්නේ මේවගෙන් වෙන්න ඕනේ :P)


    The Vatican Secret Archives (Vatican City, Italy)

    NyB3sAc.jpg


    historical documents වගයක් ලු තියෙන්නේ කාටවත් යන්න දෙන්නේ නැහැල්ලු :sorry:



    Area 51 (Nevada, United States)

    37P4flP.jpg


    මේක ගැන නම් දන්නවා නෙහ් :P තාම කාටවත් යන්න දෙන්නේ නෑ :confused:



    Office 39 (Pyongyang, North Korea)

    xY2GLMK.jpg


    හොරට heroin and crystal meth හදන area එකක්ලු :eek:


    The Svalbard Global Seed Vault (Spitsbergen, Norway)

    WlGMtsj.jpg


    හදිස්සියේ ලෝකෙට මොකක් හරි උනොත් ගන්න seeds store කරල තියන තැනක් :cool: යන් දෙන්නේ සීමිත scientists කට්ටියකට විතරයිලු :sorry:



    Surtsey (Icelandic Island)

    NzFEPsQ.jpg


    1960 ගණන් වලදී ගිණි කන්දකින් හැදුන Island එකක් ඒ දවස් වල ඉදල මිනිස්සු නැහැල්ලු ඒකෙ, යන්න දෙන්නෙත් නෑලු :sorry: Experiments කරනවලු island එකක් වාස භූමියක් වෙන විදිය හොයාගන්න :confused:


    Lascaux Caves (Dordogne, France)

    hJcc91b.jpg


    පරණ ගල්ගුහා චිත්‍ර වගයක් :cool: ඒ උනාට 1963 ඉදන් යන්න දෙන්නේ නෑලු Tourist ලට චිත්‍ර බේරගන්න ඕනේ නිසා :love:



    RAF Menwith Hill (North Yorkshire, England)

    FCuMGQf.png


    NSA(National Security Agency) ල වැඩ දාන place එකක් :cool: යන්න බෑ කාටවත් :eek:



    Bohemian Grove (California, United States)

    2lB4Sqt.jpg


    ප්‍රභූ පිරිස් wild party දාන තැනක් :D:P guest list එකේ නැත්තන් ලගින්වත් යන්න දෙන්නේ නෑලු :sorry::confused:



    bump එකක් දාගෙන යන්න ;)



     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    NSA එක ඇමරිකාවේ එකක් නේද බං..
    උන් මොනවද එංගලන්තේ කරන්නේ..?

    ඔව් මචං NSA USA :yes: ඒ උනාට මේ place එක intelligence support එක දෙනවා UK and USA දෙකටම :cool: