..::[ජිවිතේට යන්න බැරි තැන් ටිකක්(Inaccessible Locations)]::..
එක එක දේවල් නිසා මිනිස්සුන්ට යන්න දෙන්නේ නැති places ටිකක් 
Heard Island (Australian Territory)
මේ island එකට යන්න දෙන්නේ අව්රුද්දටම 400 දෙනෙකුටලු
සති දෙකක boat ride එකක යන්න තියෙන්නේ 
Jiangsu National Security Education Museum (Nanjing, China)
මේ museum එකට යන්න දෙන්නේ චයිනීස් එවුන්ට විතරයි ලු
Sensitive spy secrets තමයි තියනවා කියන්නේ
(මුන් හොර කොපි ගහන්නේ මේවගෙන් වෙන්න ඕනේ
)
The Vatican Secret Archives (Vatican City, Italy)
historical documents වගයක් ලු තියෙන්නේ කාටවත් යන්න දෙන්නේ නැහැල්ලු
Area 51 (Nevada, United States)
මේක ගැන නම් දන්නවා නෙහ්
තාම කාටවත් යන්න දෙන්නේ නෑ 
Office 39 (Pyongyang, North Korea)
හොරට heroin and crystal meth හදන area එකක්ලු
The Svalbard Global Seed Vault (Spitsbergen, Norway)
හදිස්සියේ ලෝකෙට මොකක් හරි උනොත් ගන්න seeds store කරල තියන තැනක්
යන් දෙන්නේ සීමිත scientists කට්ටියකට විතරයිලු 
Surtsey (Icelandic Island)
1960 ගණන් වලදී ගිණි කන්දකින් හැදුන Island එකක් ඒ දවස් වල ඉදල මිනිස්සු නැහැල්ලු ඒකෙ, යන්න දෙන්නෙත් නෑලු
Experiments කරනවලු island එකක් වාස භූමියක් වෙන විදිය හොයාගන්න 
Lascaux Caves (Dordogne, France)
පරණ ගල්ගුහා චිත්ර වගයක්
ඒ උනාට 1963 ඉදන් යන්න දෙන්නේ නෑලු Tourist ලට චිත්ර බේරගන්න ඕනේ නිසා 
RAF Menwith Hill (North Yorkshire, England)
NSA(National Security Agency) ල වැඩ දාන place එකක්
යන්න බෑ කාටවත් 
Bohemian Grove (California, United States)
ප්රභූ පිරිස් wild party දාන තැනක්
guest list එකේ නැත්තන් ලගින්වත් යන්න දෙන්නේ නෑලු 

Heard Island (Australian Territory)
මේ island එකට යන්න දෙන්නේ අව්රුද්දටම 400 දෙනෙකුටලු
සති දෙකක boat ride එකක යන්න තියෙන්නේ 
Jiangsu National Security Education Museum (Nanjing, China)
මේ museum එකට යන්න දෙන්නේ චයිනීස් එවුන්ට විතරයි ලු
Sensitive spy secrets තමයි තියනවා කියන්නේ
(මුන් හොර කොපි ගහන්නේ මේවගෙන් වෙන්න ඕනේ
)The Vatican Secret Archives (Vatican City, Italy)
historical documents වගයක් ලු තියෙන්නේ කාටවත් යන්න දෙන්නේ නැහැල්ලු

Area 51 (Nevada, United States)
මේක ගැන නම් දන්නවා නෙහ්
තාම කාටවත් යන්න දෙන්නේ නෑ 
Office 39 (Pyongyang, North Korea)
හොරට heroin and crystal meth හදන area එකක්ලු

The Svalbard Global Seed Vault (Spitsbergen, Norway)
හදිස්සියේ ලෝකෙට මොකක් හරි උනොත් ගන්න seeds store කරල තියන තැනක්
යන් දෙන්නේ සීමිත scientists කට්ටියකට විතරයිලු 
Surtsey (Icelandic Island)
1960 ගණන් වලදී ගිණි කන්දකින් හැදුන Island එකක් ඒ දවස් වල ඉදල මිනිස්සු නැහැල්ලු ඒකෙ, යන්න දෙන්නෙත් නෑලු
Experiments කරනවලු island එකක් වාස භූමියක් වෙන විදිය හොයාගන්න 
Lascaux Caves (Dordogne, France)
පරණ ගල්ගුහා චිත්ර වගයක්
ඒ උනාට 1963 ඉදන් යන්න දෙන්නේ නෑලු Tourist ලට චිත්ර බේරගන්න ඕනේ නිසා 
RAF Menwith Hill (North Yorkshire, England)
NSA(National Security Agency) ල වැඩ දාන place එකක්
යන්න බෑ කාටවත් 
Bohemian Grove (California, United States)
ප්රභූ පිරිස් wild party දාන තැනක්

guest list එකේ නැත්තන් ලගින්වත් යන්න දෙන්නේ නෑලු 

bump එකක් දාගෙන යන්න 

ඒ උනාට මේ place එක intelligence support එක දෙනවා UK and USA දෙකටම 