සිඞ්හළු....උබලට උබල කරපු දෙයක් ගැන දවස් ගානකට පස්සේ නිකන් අමුතු දේවල් හිතෙන්නේ නැද්ද?
උබ මොකක් හරි දෙයක් කරන්න ගිහින් නිකන් නොන්ඩි වුනා වගේ හැගීමක්?
අපරාදේ එක නොකරනම් ඉවරයි...එහෙම කියල? 
අවුල කියන්නේ අපිට ඒක ඒ වෙලාවේ තේරෙන්නේ නැහැ...අපි හිතන් ඉන්නේ අපි හොදට කරනවා කියල...වටේ ඉන්න උනුත් බලන් ඉන්නවා..ඒ උනාට දවසක් දෙකක්, සතියක්, මාසයක් ගියාම හිතෙනවා එදා මම නිකන් නොන්ඩි වුනා වත් ද කියල...වගේ..?

එහෙම හිතෙන්නේ මට විතරද? මට ඔහොම සීන් එකක් වුනා...මේ දැන් නිකන් ඉන්න ගමන් මතක් වුනා චාටර් ද මන්ද කියල...

උබල හිතන දේ දාගෙන යමල්ල