ඔබට සතුටුයිද දැන්?

ඕක ගැනත් දුක් වෙනවා නේන්නම්...කරාට කරේ නැහැ ජීවිතේට ඔහොම ගොන් වැඩක් නම්...

ඕක ගැනත් දුක් වෙනවා නේන්නම්...කරාට කරේ නැහැ ජීවිතේට ඔහොම ගොන් වැඩක් නම්...
Intellect is like that.Once you attach with something it works around it to protect that thing by creating an illusion of emotions.Only when time passes it realize there is nothing significant in the first place.This is a never ending phenomena as long as you live in intellect.

ඔබට සතුටුයිද දැන්?ඕක ගැනත් දුක් වෙනවා නේන්නම්...කරාට කරේ නැහැ ජීවිතේට ඔහොම ගොන් වැඩක් නම්...
![]()

Kolavari thread eka daapu ekath aparadhe kiyala hithanava athi dan

අපෝ හිතෙනවා බන් ඇති තරම්. පොඩි පොඩි සිද්දි ගැන නෙවේ ලොකු ලොකු දේවල් ගැනත් පසුතැවෙන වෙලාවල් තියෙනවා. සමහරවෙලාවට හිතෙනවා අපරාදේ A/L කරේ කියල. O/L කරපු ගමන් රට ගියානම් කියල හිතෙනවා. Business එකක් පටන්ගත්තනම් කියල හිතෙනවා
ඒත් ටිකක් කල්පනා කරලා බලපුවහම හිතෙනවා ඔය වෙච්ච හැමදේකින්ම තමයි මම කියන මිනිහා හැදිලා තියෙන්නේ කියල. කරපු වැරදි වලින් අපි හිතන්නෙවත් නැති හොඳ අතුරුපලත් හම්බෙලා තියෙනවා කියල හිතෙනවා. ඒක හින්ද time machine එකක් හම්බුනොත් Iraj ගෙයි FillT ගෙයි තාත්තල දෙන්න ප්‍රජනනය කරන්න කලින් මරල එනවා මිසක් වෙන මොනවත් කරන්න යන්නේ නෑ![]()

Kolavari thread eka daapu ekath aparadhe kiyala hithanava athi dan
onatharam thiyenava ithin, eth ithin owaa gana hitha hitha inna one na
aaye e vage dewal karannathuwa inna puluwannam hari![]()

අපෝ හිතෙනවා බන් ඇති තරම්. පොඩි පොඩි සිද්දි ගැන නෙවේ ලොකු ලොකු දේවල් ගැනත් පසුතැවෙන වෙලාවල් තියෙනවා. සමහරවෙලාවට හිතෙනවා අපරාදේ A/L කරේ කියල. O/L කරපු ගමන් රට ගියානම් කියල හිතෙනවා. Business එකක් පටන්ගත්තනම් කියල හිතෙනවා
ඒත් ටිකක් කල්පනා කරලා බලපුවහම හිතෙනවා ඔය වෙච්ච හැමදේකින්ම තමයි මම කියන මිනිහා හැදිලා තියෙන්නේ කියල. කරපු වැරදි වලින් අපි හිතන්නෙවත් නැති හොඳ අතුරුපලත් හම්බෙලා තියෙනවා කියල හිතෙනවා. ඒක හින්ද time machine එකක් හම්බුනොත් Iraj ගෙයි FillT ගෙයි තාත්තල දෙන්න ප්‍රජනනය කරන්න කලින් මරල එනවා මිසක් වෙන මොනවත් කරන්න යන්නේ නෑ![]()

මේන් මදි පාඩුත් ඇවිල්ල![]()
yeyyy! ekane thread eka dakka gaman log vuneth 

yeyyy! ekane thread eka dakka gaman log vuneth
![]()

ගිහින් වැඩ කරපියව්...

A/L කරපු එක ගැන පසුතැවෙන්නේද?![]()

මේක ??Iraj ගෙයි FillT ගෙයි තාත්තල දෙන්න ප්‍රජනනය කරන්න කලින් මරල එනවා
මේක ??

ඒකයි 

I dont really care about my past, coz people don't give a single shit about me. thats the truth. people don't even remember those things after few days.
සිඟිති පාතාලේ godfathersල දෙන්නනේ බන් උන් දෙන්නාඒකයි
![]()

ඉතින් බන්...උන් නැහැ කියල ඕව නතර වෙන්නේ නැහැනේ...