චාටර්_ද_?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    සිඞ්හළු....උබලට උබල කරපු දෙයක් ගැන දවස් ගානකට පස්සේ නිකන් අමුතු දේවල් හිතෙන්නේ නැද්ද? :P උබ මොකක් හරි දෙයක් කරන්න ගිහින් නිකන් නොන්ඩි වුනා වගේ හැගීමක්? :rofl: අපරාදේ එක නොකරනම් ඉවරයි...එහෙම කියල? :rolleyes:

    අවුල කියන්නේ අපිට ඒක ඒ වෙලාවේ තේරෙන්නේ නැහැ...අපි හිතන් ඉන්නේ අපි හොදට කරනවා කියල...වටේ ඉන්න උනුත් බලන් ඉන්නවා..ඒ උනාට දවසක් දෙකක්, සතියක්, මාසයක් ගියාම හිතෙනවා එදා මම නිකන් නොන්ඩි වුනා වත් ද කියල...වගේ..? :rofl::rofl:

    එහෙම හිතෙන්නේ මට විතරද? මට ඔහොම සීන් එකක් වුනා...මේ දැන් නිකන් ඉන්න ගමන් මතක් වුනා චාටර් ද මන්ද කියල...:sorry::dull:

    උබල හිතන දේ දාගෙන යමල්ල :sorry:

    • Like
    Reactions: sanumadu

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ගොඩක් උන් 2015 ජනවාරි 08 කරපු මොඩකමක් ගැන එහෙම හිතනවා...
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    අනන්තවත් හිතිල තිනව බන් කරන හැම දෙයක් ම ටික කාලයක් ගියාට පස්සේ ගොන් කමක් කියල හිතෙනව මටත් ටයිම් මැෂින් එකක් තියනව නම් ගිහින් හදල එනව වැඩිය ඕන්නෑ ෆේස්බුක් එකේ ඉස්සර දාපු ස්ටේටස් ෆොටෝස් බලපන් අපිද දැම්මේ කියල හිතෙනව:sorry: ඔක්කොම මැකුව මං ඒවනම් කලා ඒත් ජීවිතේ කරපු දේවල් මක්න්න බෑ සෝ දැන් නම් කල්පනාවෙන් ඕනම දෙයක් කරනේ:rolleyes::rolleyes:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ගොඩක් උන් 2015 ජනවාරි 08 කරපු මොඩකමක් ගැන එහෙම හිතනවා...
     
    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    siravata bn.passe hitenava apeade kiyala.ath aya okama karanava apita amathaka unama.hodame de thamai bn vade ivara vela prathipale anakan kata vahan inna aka.mn lagadi couse akak balanna gihin lokuvatama couse aka karanava vage katha kara
    anith un akka.ath mn couse aka karanna anith un couse aka karanava.unva dakiddith nikan pajatha hagimak vena hadda chater bn.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,632
    527
    113
    ලන්ඩන් වත්ත
    අනන්තවත් හිතිල තිනව බන් කරන හැම දෙයක් ම ටික කාලයක් ගියාට පස්සේ ගොන් කමක් කියල හිතෙනව මටත් ටයිම් මැෂින් එකක් තියනව නම් ගිහින් හදල එනව වැඩිය ඕන්නෑ ෆේස්බුක් එකේ ඉස්සර දාපු ස්ටේටස් ෆොටෝස් බලපන් අපිද දැම්මේ කියල හිතෙනව:sorry: ඔක්කොම මැකුව මං ඒවනම් කලා ඒත් ජීවිතේ කරපු දේවල් මක්න්න බෑ සෝ දැන් නම් කල්පනාවෙන් ඕනම දෙයක් කරනේ:rolleyes::rolleyes:
    :yes::yes:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    ඉංග්‍රීසියෙන් කියමනක් තියෙනව මචන් "you are always wiser in hindsight" කියල. ඒ මොනව වුනත් ඔර්ලෝසුව ආපස්සට හරවන්න පුලුවන් නම් මගේ ජීවිතේ වෙච්ච දේවල් ගොඩක් වෙනස් විදියට තමා සිද්ද වෙන්නෙ. මම ඉස්කෝලෙ යන කාලෙයි, කැම්පස් යන කාලෙයි නම් අවුලක් නෑ. ඒ ජීවිතය හරිම සරලයි. ඒත් කැම්පස් එකෙන් අවුට් වුනාට පස්සෙ වුන දේවල් මට මතකයෙන් මකා දාන්න පුලුවන් නම් මම දැන් ඒක කරනවා.
    මට ආදරයයි රාගයයි වෙන් කරල තේරුම් ගන්න බැරි වුනා. මට වුන ලොකුම වැරැද්ද ඒක තමයි. ඒකෙ ප්‍රතිඵල හින්ද මම තාමත් විඳවනවා.
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    මටත් වෙලා තියනවා. ගොඩක්ම කියපු දේවල් ගැන පසුව පසුතැවිලි වෙනවා. එහෙම නොකිය ඉන්න තිබුණා කියල.
    එක අතකින් ඒකත් හොදයි. ඒක අත්දැකීමක් කර ගෙන ඉදිරියට එහෙම නොකර ඉන්න පුළුවන්.
    සමහරුන්ට එහෙම හිතෙන්නේ නැති නිසා දිගටම ගොන්කන් කරනවා.
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ගොඩක් උන් 2015 ජනවාරි 08 කරපු මොඩකමක් ගැන එහෙම හිතනවා...

    avatar513067_13.gif
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    I dont really care about my past, coz people don't give a single shit about me. thats the truth. people don't even remember those things after few days.
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    සිඞ්හළු....උබලට උබල කරපු දෙයක් ගැන දවස් ගානකට පස්සේ නිකන් අමුතු දේවල් හිතෙන්නේ නැද්ද? :P උබ මොකක් හරි දෙයක් කරන්න ගිහින් නිකන් නොන්ඩි වුනා වගේ හැගීමක්? :rofl: අපරාදේ එක නොකරනම් ඉවරයි...එහෙම කියල? :rolleyes:

    අවුල කියන්නේ අපිට ඒක ඒ වෙලාවේ තේරෙන්නේ නැහැ...අපි හිතන් ඉන්නේ අපි හොදට කරනවා කියල...වටේ ඉන්න උනුත් බලන් ඉන්නවා..ඒ උනාට දවසක් දෙකක්, සතියක්, මාසයක් ගියාම හිතෙනවා එදා මම නිකන් නොන්ඩි වුනා වත් ද කියල...වගේ..? :rofl::rofl:

    එහෙම හිතෙන්නේ මට විතරද? මට ඔහොම සීන් එකක් වුනා...මේ දැන් නිකන් ඉන්න ගමන් මතක් වුනා චාටර් ද මන්ද කියල...:sorry::dull:

    උබල හිතන දේ දාගෙන යමල්ල :sorry:

    මචන්ලා, ඔන්න මමත් ආව ජයග්‍රහණය සමරන්න.

    අපි rep කපාගෙන, අර ලොල්ලො thread දාද්දි ඒවාට බැනල හෙන ගේමක් දුන්නනේ පුළුවන් විදිහට මේ වෙනස වෙනුවෙන්...මෙයිත්රී ගේ ජයග්‍රහණය ගැන ලොකු සතුටක් තියෙන්නේ..

    මට ඇත්තටම මේ ජනාදිපති ආවා කියල පුද්ගලික ප්‍රතිලාබයක් නම් නැහැ..මේ රටේ අනිත් ජනතාවට ලැබෙන වරප්‍රසදම තමයි ලැබෙන්නේ...පක්ෂයක් පාටක් තිබුනේ නැති අපි චන්දෙ දුන්නේ මයිත්‍රී නිසයි...දිනපු එකෙන් මේ රටට යහපතක් ම වේවා කියල ප්‍රර්ථනා කරනවා :)

    එහෙනම් හැමෝටම මයිත්‍රී වේවා!!! ඔන්න දැන් පොර දිවුරුම් දෙනවා :D
    :lol::lol::lol:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    අපෝ හිතෙනවා බන් ඇති තරම්. පොඩි පොඩි සිද්දි ගැන නෙවේ ලොකු ලොකු දේවල් ගැනත් පසුතැවෙන වෙලාවල් තියෙනවා. සමහරවෙලාවට හිතෙනවා අපරාදේ A/L කරේ කියල. O/L කරපු ගමන් රට ගියානම් කියල හිතෙනවා. Business එකක් පටන්ගත්තනම් කියල හිතෙනවා :baffled:

    ඒත් ටිකක් කල්පනා කරලා බලපුවහම හිතෙනවා ඔය වෙච්ච හැමදේකින්ම තමයි මම කියන මිනිහා හැදිලා තියෙන්නේ කියල. කරපු වැරදි වලින් අපි හිතන්නෙවත් නැති හොඳ අතුරුපලත් හම්බෙලා තියෙනවා කියල හිතෙනවා. ඒක හින්ද time machine එකක් හම්බුනොත් Iraj ගෙයි FillT ගෙයි තාත්තල දෙන්න ප්‍රජනනය කරන්න කලින් මරල එනවා මිසක් වෙන මොනවත් කරන්න යන්නේ නෑ :yes:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Intellect is like that.Once you attach with something it works around it to protect that thing by creating an illusion of emotions.Only when time passes it realize there is nothing significant in the first place.This is a never ending phenomena as long as you live in intellect.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    අනන්තවත් හිතිල තිනව බන් කරන හැම දෙයක් ම ටික කාලයක් ගියාට පස්සේ ගොන් කමක් කියල හිතෙනව මටත් ටයිම් මැෂින් එකක් තියනව නම් ගිහින් හදල එනව වැඩිය ඕන්නෑ ෆේස්බුක් එකේ ඉස්සර දාපු ස්ටේටස් ෆොටෝස් බලපන් අපිද දැම්මේ කියල හිතෙනව:sorry: ඔක්කොම මැකුව මං ඒවනම් කලා ඒත් ජීවිතේ කරපු දේවල් මක්න්න බෑ සෝ දැන් නම් කල්පනාවෙන් ඕනම දෙයක් කරනේ:rolleyes::rolleyes:

    හ්ම්ම්...මම කියන්නේ බන් ගොන් වැඩ ගැනම නෙමෙයි...අපි නිකන් සුපිරියට කරනව කියල හිතන් ඉන්න දෙයක්..නමුත් පස්සේ හිතෙනවා වටේ උන් ඒක බලල අපිට හිනා වුනාද දන්නේ නැහැ වගේ කියල ඒ වගේ ෆීලින් එකක්..

    මෙහෙම හිතහන්කෝ...ඔය සින්දු කියන්න බැරි වුන් හොදට කියනවා කියල හිතන් සින්දු කියන්නේ? ඒ වෙලාවට අහන් ඉන්න උන්නේ දන්නේ සිද්දිය...ඒ වුනාට කියන්න යන්නේ නැහැ..ඒ වගේ...:rofl::P

    siravata bn.passe hitenava apeade kiyala.ath aya okama karanava apita amathaka unama.hodame de thamai bn vade ivara vela prathipale anakan kata vahan inna aka.mn lagadi couse akak balanna gihin lokuvatama couse aka karanava vage katha kara
    anith un akka.ath mn couse aka karanna anith un couse aka karanava.unva dakiddith nikan pajatha hagimak vena hadda chater bn.

    චාටර් සීන් ඒක නේද ඒක නම්? ලොකු සීන් නම් කියවන්න යන්නම නරකයි බන්...බැහැපත් වෙන එකේ වාසිය ඕකයි..අපි හැම වෙලේම අදුතක්සේරුවෙන් කතා කරාම අනිත් මිනිස්සුම අපිව උඩ තියනවා...අපි ලොකු සීන් දාන්න ගියොත් අනිත් උන් අපිව පහත කරනවා.

    ලොවෙත් හිතිලා තියෙනවා එහෙම...:(

    :yes::yes:

    ඉංග්‍රීසියෙන් කියමනක් තියෙනව මචන් "you are always wiser in hindsight" කියල. ඒ මොනව වුනත් ඔර්ලෝසුව ආපස්සට හරවන්න පුලුවන් නම් මගේ ජීවිතේ වෙච්ච දේවල් ගොඩක් වෙනස් විදියට තමා සිද්ද වෙන්නෙ. මම ඉස්කෝලෙ යන කාලෙයි, කැම්පස් යන කාලෙයි නම් අවුලක් නෑ. ඒ ජීවිතය හරිම සරලයි. ඒත් කැම්පස් එකෙන් අවුට් වුනාට පස්සෙ වුන දේවල් මට මතකයෙන් මකා දාන්න පුලුවන් නම් මම දැන් ඒක කරනවා.
    මට ආදරයයි රාගයයි වෙන් කරල තේරුම් ගන්න බැරි වුනා. මට වුන ලොකුම වැරැද්ද ඒක තමයි. ඒකෙ ප්‍රතිඵල හින්ද මම තාමත් විඳවනවා.

    හ්ම්ම්....හැමෝගෙම ජීවිත ඔහොම තමා බන්...:sorry: