Mama issra pissu wage- teenage testosterone levels pissu wage.
Douglas ayya and uge massina dennatama dunna bus halt eke.
hormone hijack of intellect

Mama issra pissu wage- teenage testosterone levels pissu wage.
Douglas ayya and uge massina dennatama dunna bus halt eke.

Was not this reckless but reckless enough to got into serious trouble.hormone hijack is real.කුඩු ගහල ගුලි ගහල නෙමෙයි. මෙන්න මේ කාරනේ නිසා තමයි කෙල්ලො දෙන්න හැප්පෙන්නෙPossible,women are very weak in nature predicting speed and target.
Remembered my stupid self back in school days.Was not this reckless but reckless enough to got into serious trouble.hormone hijack is real.


කුඩු ගහල ගුලි ගහල නෙමෙයි. මෙන්න මේ කාරනේ නිසා තමයි කෙල්ලො දෙන්න හැප්පෙන්නෙ

එක අතකින් මුන්ව කෝච්චියට අහුවුන එක හොදයි බන් වාහනයකට යට වෙන්නේ නැතුව. මුන් දෙන්නා හෙන පෝසත් වගේ ,ඉතින් ඕක කනේ ගහගෙන අහිංසක මිනිහෙක්ගේ වාහනයකට යට වුනා නම්, අරූට එහෙනම් අද අම්බානෙකට පොලිසියෙන් කන්නත් වෙනවා, හිරේ යන්නත් වෙනවා, දඩ කන්නත් වෙනවා, ජීවිතය නාස්ති කරගන්නත් වෙනවා, ඌගේ පවුලත් ඉවර වෙනවා.



How do you know?![]()

අනික මුන් දෙන්න කිසිම සැලකිල්ලක් නැතුව පනින්නෙ. අනිව හෙඩ් සෙට් ගහගෙන ඉඳල තියෙනව.How do you know?![]()
ask any women you know to throw a ball towards a target.You'll know![]()


අනික මුන් දෙන්න කිසිම සැලකිල්ලක් නැතුව පනින්නෙ. අනිව හෙඩ් සෙට් ගහගෙන ඉඳල තියෙනව.
පලවෙනි කෙල්ලෙ කෝච්චිය එනකොට හරියටම රේල් පාරෙ දෙවැනි කෙල්ල බිම බලගෙන දුවගෙන එන්නෙ.
අනාත කුකුල් සිංහලුන්ට ගැලපෙන දේවල් නෙමෙයි පොෂ් කියන්නේ...අපේ එවුන් පොෂ් වෙන්න ගිහින් තමා සේරම කරගන්නේ...මොනවා වුනත් අවුරුදු 19 ට මේ වගේ ඇඟක් තියෙන්නේ කොහොමද කියන එක මට නම් ටිකක් පුදුමයි...මම ඉස්කෝලේ යන කාලේ උ.පෙ. කරපු කෙල්ලෝ ඇටි කිච්චියෝ වගේ...මුන් බලහල්ලකෝ...![]()


.Dan kello kanne wadipura bath nemei chicken

Could someone be chasing these girls? It is also a possibility in my opinion!!
අනික දුවන්න තරම් එහෙම කලාවක් නෙවෙයි ඔතන..
hmm nahCould someone be chasing these girls? It is also a possibility in my opinion!!
පොෂ් නිසා දුක වැඩි ඇති සිංහලුන්ටAda lankawe marila thiyenne me ganu denna witharada sihaluni....?![]()
posh nisa niwi ponnayo- aparade 2 18 year olds with their whole lives in front of them threw it all away.පොෂ් නිසා දුක වැඩි ඇති සිංහලුන්ට