Game of thrones new season

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    රෙඩ් වුමන්ගෙ සීන් එකනං හිතාගන්නම බැරි එකක්. කවුරුත් ඔහොම දෙයක් ගැන නිකමට වත් හිතල තිබ්බේ නෑ නෙ. මම හිතුවේ රෙඩ් වුමනුත් ස්ටැනිස් වගේ ඔහේ මැරිල යයි ඉක්මනට කියල. හැබැයි දැන් පෙන විදියට වෙන ලොකු සීන් එකක් වෙන්න යන්නේ මට පෙන්නේ.

    රෙඩ්වුමන්ට වයස අවුරුදු 400 කියලා හැනගෙන හිටියට ඇත්ත ස්වරූපය දැක්කෙ දැන්.මාලේ හින්දා පෙනුම වනස්කරගන්න පුළුවන්.පොතෙ හැටියට නම් මෙන්ස්ව ගිනිතියලා මරන්න ස්ටැනිස් නියෝග කරපු වෙලේ, මෙන්ස් වෙනුවට වෙන වයිල්ඩින් කෙනෙක්වලු දැම්මේ පෙනුම වෙනස් කරලා.ටිවි සීරිස් එකෙ නම් ඒ සීන් එක දැක්කෙ නැහැ.
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Yes and no.. She is resurrected as Lady Stone heart.. Who's main ambition is to get revenge from Lannisters.. She is not her old self anymore..

    :yes:
    She's very weird in a way. Her only intention is killing lannisters & their supporters I reckon.
    Doesn't talk. Her scar in the throat is sewed shut and it's ugly as I remember.
    Killing is her only intention. starting with the freys.
    There's not much story into her except in rumours and one epilogue.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    yup :) mad king ge first born thamai rhaegar.
    jon & danereys eka wayase wage thamai

    puluwannam poth tika kiyawanna. mara lassanai

    meka dannawath athi. Master Aemon kiyanne Targaryen kenek. Eya thamai Aryes wenuwata raja wenna hitiye. Areys ge ayya.
    eya kemathi wela ne ithin passe habai aryes saketa ehema eyawa marai throne eka ganna ehema kiyala kiyala thamai Nights watch ekata awe.

    rhaegar ge son aegon ipadunama master aemon kiyanawa aegon thamai "the prince that was promised" kiyala.
    But quickly after the rebellion Elia, rhaneys & Aegon are killed by mountain.
    So aegon can't be the promised prince.
    So it could be aemon miscalculated and "Jon" could be the promised prince cause people didn't know about him.

    Books kiyawanna puluwannam hodai. Hodata story eka explain karanawa.

    maester aemon ටගේරියන් කියල දැනගෙන හිටියට ඔච්චර දැනගෙන හිටියේ නෑ .පොත කියවන්න ට්‍රයි කරන්න ඕන බන්
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    maester aemon ටගේරියන් කියල දැනගෙන හිටියට ඔච්චර දැනගෙන හිටියේ නෑ .පොත කියවන්න ට්‍රයි කරන්න ඕන බන්

    අනිවා බ්‍රෝ!!:yes::yes:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    maester aemon ටගේරියන් කියල දැනගෙන හිටියට ඔච්චර දැනගෙන හිටියේ නෑ .පොත කියවන්න ට්‍රයි කරන්න ඕන බන්

    poddak ethana waraduna machan. eya aryes ge ayya nemei. my mistake :angry: eth eya raja wenna hitiya.
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ජේමී හයි ස්පරෝස් ලට කෙලිනවා මගේ හිතේ.හැබැයි මම දැක්ක මාජරි මැරිලා ඉන්නවා වගේ ට්‍රේලර් එකේ.සාත්තරේ හරියනවා.ටෝමන් ටත් බඩු හම්බවෙනවා ඇති .හැබැයි සර්සි තව කාත් එක්ක හරි සින් එක දාන ෆ්‍රේම් එකක් යනවා ට්‍රේලර් එකේ.කවුද කියල පෙන්නේ නෑ .
    catlyn stark ආයේ නැගිටින එකක් නෑ සිරිස් එකේ.පොතට වඩා වෙනස් විදියට සිරිස් එක යන්නෙ .beric පෙන්නුවේම නෑ නේද .සන්සට රටක් කරන්න හයියක් නෑ බන්.ලිට්ල් ෆින්ගරය winterfell වලට රින්ගනවද දන්නෙත් නෑ .
     
    තව ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් තියෙනව මචන්!!
    අපිට බලාගෙන ඉන්න තමයි තියෙන්නෙ.......:P:)
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    මටත් පොඩ්ඩක් පැටලිලා බන්.මේකේ මිනිස්සු වැඩි නේ.රැම්සි පට්ට චරිතෙ .හැබැයි බෝල්ටන්ලා ටික බල්ලෝ වගේ මැරෙයි කියල මගේ ලොකු බලාපොරොත්තුවක් තියනවා .

    රම්සිව මකරා ගිනි තියනවා කියලයි ආරංචි.රම්සි ඉන්ටවිව් එකක්දි කිවුවා එයා මැරෙන්නෙ ගින්දරෙන් කියලා.
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රම්සිව මකරා ගිනි තියනවා කියලයි ආරංචි.රම්සි ඉන්ටවිව් එකක්දි කිවුවා එයා මැරෙන්නෙ ගින්දරෙන් කියලා.

    උඹ රම්සේ කියන ඒවා පිළිගන්නවද බන්? උඹ තාම දන්නේ නෑ උගේ හැටි. :no::no:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    රම්සිව මකරා ගිනි තියනවා කියලයි ආරංචි.රම්සි ඉන්ටවිව් එකක්දි කිවුවා එයා මැරෙන්නෙ ගින්දරෙන් කියලා.

    ඔකව අඟුරු වෙන්නම ගිනි තියන්න ඔනෙ වල් බල්ල.........:angry::growl:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    රම්සි කරන වැඩවලට උගේ ෆැන් කෙනෙක් මන් රම්සි කාරය කරන වැඩ වලට දන්නෙම නැතුව උගේ ෆෑන් කෙනෙක් වෙලා මම දැන් තියෝන් කාරයා ගැන දුක හිතුනට රම්සි ඌව අල්ල ගත්තු ගමන් මට මාරම හැපී ඌට වද දෙන සීන් බැලුවේ හෙනම ආසාවෙන් පස්සේ පස්සේ තියෝන් උගේ වැරදි තේරුම් අරන් සන්සට උදව් කරන්න ගත්තම ඌ ගැන පව් කියල හිතුනා
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    කොහොම හරි සතුටු වෙන්න පුලුවන් අන්තිමට සන්සට විශ්වාස කරන්න පුලුවන් කට්ටියක් සෙට් උන එක ගැන නැත්තම් ඒ කෙල්ල රැවටුන එකමයිනේ උනේ ඒත් ඒකි මෝඩ හින්ද ඉස්සරහට මොනව කරගනීද දන්නෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රම්සිව මකරා ගිනි තියනවා කියලයි ආරංචි.රම්සි ඉන්ටවිව් එකක්දි කිවුවා එයා මැරෙන්නෙ ගින්දරෙන් කියලා.
    එහෙනං මේ සීසන් එකේ ඌ මැරෙන එකක් නෑ. මකරු වෙස්ටරෝස් වලට දැන්ම එන එකක් නෑ නෙ. හැබැයි ජෝන් කාරය බෝල්ටන් ලට ගහන්න එනව කියන්නෙ මේ සීසන් එකේ. ඒ යුද්දෙන් මැරෙන්නත් පුළුවන් :oo:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    තව ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් තියෙනව මචන්!!
    අපිට බලාගෙන ඉන්න තමයි තියෙන්නෙ.......:P:)

    මොන සෙල්ලම් දාන්නත් තව කොටස් 19 තියෙන්නෙ.සීසන් 7 ඉවරයි.