Game of thrones new season

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    එහෙනං මේ සීසන් එකේ ඌ මැරෙන එකක් නෑ. මකරු වෙස්ටරෝස් වලට දැන්ම එන එකක් නෑ නෙ. හැබැයි ජෝන් කාරය බෝල්ටන් ලට ගහන්න එනව කියන්නෙ මේ සීසන් එකේ. ඒ යුද්දෙන් මැරෙන්නත් පුළුවන් :oo:

    වෙස්ටරොස් වලදි නෙමෙයි වින්ටර්ෆෙල් වලදිලු මැරෙන්නෙ කියලයි කියන්නෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වෙස්ටරොස් වලදි නෙමෙයි වින්ටර්ෆෙල් වලදිලු මැරෙන්නෙ කියලයි කියන්නෙ.
    ඔව් මම කිවේ මකරුයි, ඩේනරිස් නගයි තාම ඉන්නෙ අනිත් මහද්වීපෙනෙ. වෙස්ටරෝස් කීවේ ඔය ඔක්කොම ලනිස්ටර්ල, ස්ටාර්ක්ල, මාටෙල් ල, වයිට් වොකර්ල ඉන්න මහද්වීපෙට. මකරුන්ට මුහුද හරහා දැන්ම එන්න වෙන්නෙ නෑ නෙ.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    රම්සි කරන වැඩවලට උගේ ෆැන් කෙනෙක් මන් රම්සි කාරය කරන වැඩ වලට දන්නෙම නැතුව උගේ ෆෑන් කෙනෙක් වෙලා මම දැන් තියෝන් කාරයා ගැන දුක හිතුනට රම්සි ඌව අල්ල ගත්තු ගමන් මට මාරම හැපී ඌට වද දෙන සීන් බැලුවේ හෙනම ආසාවෙන් පස්සේ පස්සේ තියෝන් උගේ වැරදි තේරුම් අරන් සන්සට උදව් කරන්න ගත්තම ඌ ගැන පව් කියල හිතුනා

    කොහොම හරි සතුටු වෙන්න පුලුවන් අන්තිමට සන්සට විශ්වාස කරන්න පුලුවන් කට්ටියක් සෙට් උන එක ගැන නැත්තම් ඒ කෙල්ල රැවටුන එකමයිනේ උනේ ඒත් ඒකි මෝඩ හින්ද ඉස්සරහට මොනව කරගනීද දන්නෑ

    ඔව් මචන් ඌ තියොන්ට කරපු වැඩේ යම්තාක් දුරකට සාදාරනීයකරණය කරන්න පුලුවන්.ඒත් ඌ කරපු,කරන අනිත් සේරම වැඩ හෙන අමානුෂික වැඩ.සන්සව රේප් කරනව,වයසක ගෑනු කෙනෙක්ව හමගහල මරනව,තව කෙල්ලො රේප් කරල බල්ලන්ට පන පිටින් කන්න දානව.තව කොච්චර තියෙනවද බන්.ඌ නන් පවු කරන්නම ඉපදුන බල්ලෙක් තමයි.....:growl::growl::frown::dull:
     
    Blazkowicz

    Member
    May 30, 2014
    226
    17
    0
    Berlin
    රෙඩ්වුමන්ට වයස අවුරුදු 400 කියලා හැනගෙන හිටියට ඇත්ත ස්වරූපය දැක්කෙ දැන්.මාලේ හින්දා පෙනුම වනස්කරගන්න පුළුවන්.පොතෙ හැටියට නම් මෙන්ස්ව ගිනිතියලා මරන්න ස්ටැනිස් නියෝග කරපු වෙලේ, මෙන්ස් වෙනුවට වෙන වයිල්ඩින් කෙනෙක්වලු දැම්මේ පෙනුම වෙනස් කරලා.ටිවි සීරිස් එකෙ නම් ඒ සීන් එක දැක්කෙ නැහැ.

    game-of-thrones-and-melisandre-let-s-talk-about-necklaces-949613.jpg

    :dull::dull::nerd:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මොන සෙල්ලම් දාන්නත් තව කොටස් 19 තියෙන්නෙ.සීසන් 7 ඉවරයි.

    ඒත් ඉතින් උන් එක එපිසෝඩ් එකෙන් අනිත් සීරීස් වල එපිසෝඩ් 10කින් පෙන්නන්න බැරි දේවල් ටිකක් පෙන්නනවනෙ.එකක් බලල ඉවරවුනායින් පස්සෙ අනිත් එක එනකන් ඉවසිල්ලක් නෑ.මේවගේ සීරීස් එකක්නන් ආපහු එන්නෙනෑ ලොවෙත්!! :P:yes:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඒත් ඉතින් උන් එක එපිසෝඩ් එකෙන් අනිත් සීරීස් වල එපිසෝඩ් 10කින් පෙන්නන්න බැරි දේවල් ටිකක් පෙන්නනවනෙ.එකක් බලල ඉවරවුනායින් පස්සෙ අනිත් එක එනකන් ඉවසිල්ලක් නෑ.මේවගේ සීරීස් එකක්නන් ආපහු එන්නෙනෑ ලොවෙත්!! :P:yes:
    ඒකනම් ඇත්ත ආයිත් නම් මේවගේ එකක් එන්නේ නෑ
    මේක සීසන් 7න් ඉවර වෙනවලුද?
    එහෙම උනොත් ආයිත් පාරක් මුල ඉඳල බලනවනේ වැඩේ සිම්පල් කීපාරක් බැලුවත් එපා වෙන්නේ නෑ අලුත් යාක් දැන ගන්න පුලුවන් බලන සැරයක් ගානේ
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඒකනම් ඇත්ත ආයිත් නම් මේවගේ එකක් එන්නේ නෑ
    මේක සීසන් 7න් ඉවර වෙනවලුද?
    එහෙම උනොත් ආයිත් පාරක් මුල ඉඳල බලනවනේ වැඩේ සිම්පල් කීපාරක් බැලුවත් එපා වෙන්නේ නෑ අලුත් යාක් දැන ගන්න පුලුවන් බලන සැරයක් ගානේ

    ඔව් මචන් ඒක ඇත්ත තමයි.ආපහු ඔනෙතරම් පාරක් කම්මැලි නැතුව බලන්න පුලුවන් සීරීස් එකක් තමයි මේක!!
    තව පොත් බලන්නත් පුලුවන්නෙ......
    :):yes::love:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ade thawa kotas 19n meka iwara krnna puluwanda bn... :/

    oya Mad king karayage seen thiyena e kale ewa ekathu karala wenama series ekak gauwa nm hodai wage...
    aniwa hit wei....

    තව Spinoff සීරීස් එනව බන් ඇතිවෙන්න.තව ෆිල්ම් සීරීස් එකකුත් එනව!!
    ඔක්කොම ඩීටේල්ස් ඉතින් එක සීරීස් එකකට දාන්න බෑනෙ මචන්.අනික එහෙම දාල වැඩකුත් නෑනෙ.ඔය හොඳම ගුලිටික තමයි අඹරල දෙන්නෙ.......
    :nerd::):yes:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay

    මේ සීන් එක තමයි හැමොටම ප්‍රශ්ණයක් වෙල තිබුනෙ.කොහොමද මාලේ නැතුව පෙනුම වෙනස් කරන් හිටියෙ කියලා.එත් ප්‍රෙක්ශකයාට නොපෙන්නුවාට එතනෙ හිටිය ස්ටැනිස්ගෙ ගෑනිට පෙනුනෙ මහලු රෙඩ්වුමන්වලු.(විචාරකයො කියන විදිහට)
     
    Blazkowicz

    Member
    May 30, 2014
    226
    17
    0
    Berlin
    මේ සීන් එක තමයි හැමොටම ප්‍රශ්ණයක් වෙල තිබුනෙ.කොහොමද මාලේ නැතුව පෙනුම වෙනස් කරන් හිටියෙ කියලා.එත් ප්‍රෙක්ශකයාට නොපෙන්නුවාට එතනෙ හිටිය ස්ටැනිස්ගෙ ගෑනිට පෙනුනෙ මහලු රෙඩ්වුමන්වලු.(විචාරකයො කියන විදිහට)
    :dull: ochchara wate yanna one nane ban, arakige penuma wenas una ekei malei sambandayak na, maale ithin galawanna athi nidaganna yana nisa . penuma wenas une ekita one nisa. a kiyanne ekita one welawata aththa penuma balaganna puluwan. adum okkoma maleth ekkama galawala ekita ekige real penuma balaganna one wenna athi :dull:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මේ සීන් එක තමයි හැමොටම ප්‍රශ්ණයක් වෙල තිබුනෙ.කොහොමද මාලේ නැතුව පෙනුම වෙනස් කරන් හිටියෙ කියලා.එත් ප්‍රෙක්ශකයාට නොපෙන්නුවාට එතනෙ හිටිය ස්ටැනිස්ගෙ ගෑනිට පෙනුනෙ මහලු රෙඩ්වුමන්වලු.(විචාරකයො කියන විදිහට)

    ආ හරි හරි මටත් මතකයි මචන්.ඒවෙලාවෙ රෙඩ්වොමන් කියනව ඔය සීන් එක ස්ටැනිස්ගෙ වයිෆ්ට.අපිට තේරෙන්නෙ නෑ අපි සීන් එක ගැන දන්නෙ නැති නිසා......
    :yes::yes:
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    ade thawa kotas 19n meka iwara krnna puluwanda bn... :/

    oya Mad king karayage seen thiyena e kale ewa ekathu karala wenama series ekak gauwa nm hodai wage...
    aniwa hit wei....

    7 සීසන් එක ඉවර උනාට පස්සේ 2017දි, මෙග ෆිල්ම්ස් තුනක් කරන්නලු අධ්‍යක්ශකලා හිතන් ඉන්නෙ.

    රොබට් ගේ කැරැල්ල වෙනම සීසන් එකක් විදිහට යයි වෙන නමකින්.
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මොනවගේ ස්පින් off ද සාමාන්‍යයෙන් හදන්න පුළුවන්, any ideas?? :)

    අපෝ කොච්චර පුලුවන්ද මචන්.ඔන්නන් walking dead වගේ සීරීස් එකක් උනත් හදන්න පුලුවන් මේන් කැරැක්ටර්ස් මුකුත් නැතුවම උනත්.......:P:rofl::D:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :dull: ochchara wate yanna one nane ban, arakige penuma wenas una ekei malei sambandayak na, maale ithin galawanna athi nidaganna yana nisa . penuma wenas une ekita one nisa. a kiyanne ekita one welawata aththa penuma balaganna puluwan. adum okkoma maleth ekkama galawala ekita ekige real penuma balaganna one wenna athi :dull:
    මෙහෙම තමා මටත් හිතෙන්නේ, මාලේ ගලවලත් ටික වෙලාවක් පරණ රූපෙන්ම හිටියනේ. :oo:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මොනවගේ ස්පින් off ද සාමාන්‍යයෙන් හදන්න පුළුවන්, any ideas?? :)

    තව ඔය history සීන් දාලම තව සීරීස් එකක් හදන්න පුලුවන් වෙයි.එහෙම නැත්නන් නිකන් ඔය සීන් හින්දා නොර්මල් සිවීලියන්ස්ලට වෙච්චි ඉෆෙක්ට් එක එහෙම බේස් කරගෙන තව ඔනෙතරන් සීරීස් හදන්න උනත් පුලුවන්.තව අයිඩියාස් කොච්චර තියෙනවද බන්.පට්ට ලොකු ලෑන්ඩ්ස්කේප් එකක් තියෙනවනෙ කතාවට.......