හැබැයි ඩොර්න් වල කතාව හෙන ගොන් පාට් එකක් වගේ උනා වගේ බන්. රටේ කුමාරය නිකන්ම මරල දානව කෙල්ලකුයි ගෑනියෙකුයි ඇවිත්. අර බොඩි ගාඩ් කාරයට පොඩි පිහියකින් ඇන්න ගමන් හෝස් ගාල වැටුන. කවුරුත් නෑ අහල පහල.
අනික අර කෙල්ලෝ දෙන්න ජේමි බෝට්ටුවේ යද්දී වරායේ හිටියේ. ඊළඟට බලද්දී අහසින් පාත්වෙලා වගේ කිංග්ස් ලෑන්ඩින් වලටම ඇවිත් ට්‍රිස්ටෙන් ව මරනව. ගැලපීමක් නෑ වගෙ![]()
නිකන්ම කෙල්ලෙකුයි ගෑනියෙකුයි නෙමේයි බන්.ප්‍රින්ස්ගෙ මල්ලිගෙ වයිෆුයි ලමයිනුයි එකතුවෙලා තමයි මරන්නෙ.ගාඩ්ව මැරුවට අනිත් ගාඩ්ල නිකන්ම ඉන්නෙ උන්ට ප්‍රින්ස් ඩෝරන්ව එපාවෙලා තියෙන්නෙ.අර මරපු ගාඩ් විතරයි ඩෝරන්ට ලෝයල් ඉන්නෙ ඒකයි ඌව මරන්නෙ.ට්‍රිස්ටේන් නිකන්ම මැරෙන්නෙ නෑ බන්.එකිට වස දෙනවනෙ කලින් සීසන් එකේ අන්තිමට.ඒකි මැරෙන්නෙ ජේමි ඉස්සරහමයි නැවේදි.ජේමිට කරගන්න දෙයක් නැතිවෙනව.මිනිහගෙ ඉස්සරහදිම දුව මැරෙනව!!

. එයා දන්නේ නෑ ආරක්ෂාව සපයාගන්න
. 


. හැබැයි පොතේ ending එකයි TV series එකේ ending එකයි similar වෙයි 

been waiting for almost 3 years.