ජිංතක ජිල්ලබකිට;20062560 said:අගක් මුලක් නැති මෝඩ කතා කියන්න එපා ගොනෝ!
මම කිව්ව එක ආයි බලපං, මේ ලංකාවෙන් ආපු MIT, CALTECH, COLUMBIA, DUKE MARYLAND වගේ හොඳම යුනි වලින් ඉන්ජිනියරින් ඩිග්රී ගහලා Ph.D ත් කරපු උන් ට පිට පිට අවුරුදු 3-4ක් හම්බුනෙ නැත්තේ ඇයි එහෙනම්. එහෙම තියෙද්දි ලංකාවේ ජර්මන් ටෙක් කරපු, ඩිග්රී නැති උන් 5-6ක් මට හම්බුනා 2014 හම්බෙච්චි. උඹේ ගොන් මොලේට තේරෙන්නේ නැත්තම්, ඩයිවර්සිටි (diversity Visa) කියන්නේ ජනවර්ග වලින් විතරක් නෙවෙයි, හැකියාවෙන්, රස්සා වලිනුත් ඩයිවර්ස් (විවිධාත්මක) සමාජයක් ඇති කර ගැනීමයි මේකේ අරමුණ. ඒක කරන්න හොඳම විදිහ බයස් (bias) නැතිව ලොතරැයි ක්රමේට දෙන එක විතරයි.
මෙන්න සිංහලෙන්,
LINK
දාපල්ල බය නැතුව, ගැනීට, තාත්තට, අම්මට, ආදී වසයෙන් අවුරුදු 18 වැඩි ඔනෙම එකෙක්ට දාන්න පුලුවන්.
![]()
ලින්ක් එක තේරෙන සිංහලෙන් දාපු එකනම් ගොඩක් හොදයි හැමෝගෙම ප්රයෝජනයට




meka enna 3 weeks vage yanava : mukuth court cases/charges ehema nattam. Oka thamai local policiye background check eka
Medical results seal karala denava un after 1 week.
Interview eka dawasata thamai IV fees badinna one, LKR walin.. Interview eken pass unoth
, qualification verify karala Visa eka print karala denava passport eka. (Administrative processing kiyala un 60 days vage gannava eeta wada wadi wenna puluvan)