DV Lottery 2017 results (Green Card Lottery)

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    ජිංතක ජිල්ලබකිට;20062560 said:
    අගක් මුලක් නැති මෝඩ කතා කියන්න එපා ගොනෝ!
    මම කිව්ව එක ආයි බලපං, මේ ලංකාවෙන් ආපු MIT, CALTECH, COLUMBIA, DUKE MARYLAND වගේ හොඳම යුනි වලින් ඉන්ජිනියරින් ඩිග්‍රී ගහලා Ph.D ත් කරපු උන් ට පිට පිට අවුරුදු 3-4ක් හම්බුනෙ නැත්තේ ඇයි එහෙනම්. එහෙම තියෙද්දි ලංකාවේ ජර්මන් ටෙක් කරපු, ඩිග්‍රී නැති උන් 5-6ක් මට හම්බුනා 2014 හම්බෙච්චි. උඹේ ගොන් මොලේට තේරෙන්නේ නැත්තම්, ඩයිවර්සිටි (diversity Visa) කියන්නේ ජනවර්ග වලින් විතරක් නෙවෙයි, හැකියාවෙන්, රස්සා වලිනුත් ඩයිවර්ස් (විවිධාත්මක) සමාජයක් ඇති කර ගැනීමයි මේකේ අරමුණ. ඒක කරන්න හොඳම විදිහ බයස් (bias) නැතිව ලොතරැයි ක්‍රමේට දෙන එක විතරයි.


    මෙන්න සිංහලෙන්,


    LINK

    දාපල්ල බය නැතුව, ගැනීට, තාත්තට, අම්මට, ආදී වසයෙන් අවුරුදු 18 වැඩි ඔනෙම එකෙක්ට දාන්න පුලුවන්.
    :D:D:yes::yes:



    ලින්ක් එක තේරෙන සිංහලෙන් දාපු එකනම් ගොඩක් හොදයි හැමෝගෙම ප්‍රයෝජනයට :yes: :lol:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    සේරම විස්තර කියෙව්වා. . මේක ඇදුනොත් සල්ලි කොච්චරක් පෙන්නන්න ඕනේද?
    ඉන්ටර්විව් එක ගොඩදාන විදි මොනවද? :rolleyes:

    Read PAGE 18 SINHAL PDF

    Interview

    ගොඩ දාන කතාවක් නැහැ, ඇත්ත කියපං හැබැයි ගොන් කතා කියලා වැඩේ අල කරගන්න එපා. සල්ලි ගොඩාක් පෙන්නන්න ඕනේ නැහැ, උඹට ජොබ් ඔෆර් එකක් තියෙන්න ඔනේ.
     
    Jul 5, 2012
    1,773
    265
    0
    I-134 කියන ෆෝම් එක පුරවල සයින් කරගනින්, ඒකට USA වල ඉන්න නෑයෙක් හරි යාලුවෙක් හරි ඕනේ ජොබක් නැත්තම්. ඒක දිවුරුම් ප්‍රකාශයක්, ස්පොන්සර් ලෙටර් එකක්.
     

    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48

    **** Select unoth machan auto redirect wenava instruction thiyena site ekakata..
    ceac.state.gov
    :yes:


    * Case number eka enter karala forum ekak purvanna one DS-260 - "Alien registration". meh forum eke danna one thamange qualification okkoma (Verify karanna bari ewa dammoth ithin interview dawasata pay karana salli aparade 330$ x family members :D )

    * Oke fill karala submit kalama ena confirmation eka save karaganna one :yes: 260 eke aulak tibboth un call KCC eken call karanava .. eka Ok nam Interview dawasak denava..

    *Ok eka dunna gaman doowala gihin :yes: police clearance walata apply karanna one :P meka enna 3 weeks vage yanava : mukuth court cases/charges ehema nattam. Oka thamai local policiye background check eka :rofl: :rofl::rofl: :eek:

    *Affidavit of support (I-134) walata sign karanna kawahari hoyaganna one. Eh kiyanne Sponsor kenekva!: Poverty guideline eken uda inna karanna kenek 25,000$ USA wala inna, job ekak hoyagena settle wenavakan government ekata barak novi innava kiyala penvanna thamai meka one.. Mekatanam $$$ walata help karana aya innava. :rolleyes:
    mekata lankave thiyena assets use karanna puluvanda kiyala mata hariyatama sure na.



    *Then, interview dawasa hambunama, pannel physician (asiri surgical eke inne) medical checkup karaganna one.. TB and STDs check karanava :rolleyes: :rofl: Injections gahapuwa parana nam ewa gahanava(salli gevanna one) :D medical ekatath for 1 person 4000LKR vage yanava..:oo: Medical results seal karala denava un after 1 week.


    *Uba sealed packet eka aran embassy ekata yanna one..;) Interview eka dawasata thamai IV fees badinna one, LKR walin.. Interview eken pass unoth :) , qualification verify karala Visa eka print karala denava passport eka. (Administrative processing kiyala un 60 days vage gannava eeta wada wadi wenna puluvan) :P medical expire(6 months) wenna kalin yanna one USA walata. yanna kalin USCIS walata green card fee eka gewanna one. (120$) ;) eka nam online gewanna puluvan :yes:



    mewa thamai ithin wadagath steps oke.. :)

    Oluwe thiyagannama one dee thamai. VISA eka athaata hambu wenakam Job eken quit wenna, Gewal, wahana wikunanna, lamai iskola walin ain karanna epai kiyala. And never never buy plane tickets before visa in hand. :cool:

    ***
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    DV lottery cutoff number kiyala ekak tiyenava. Asia walata visas 8000 vage :yes: So between May-June Dv lottery win karala oya visa 8000 athule apply karanna puluwan wenna one eh kiyanne case number eka lower value ekak tiyenna one (8000ta wadiya adu.. 1000ta wadiya adu ekak kiyanne success rate eka wadiy :cool:
    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~


    Code:
    https://travel.state.gov/content/visas/en/immigrate/diversity-visa/entry.html

    11.gif
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ජිංතක ජිල්ලබකිට;20066776 said:
    Read PAGE 18 SINHAL PDF

    Interview

    ගොඩ දාන කතාවක් නැහැ, ඇත්ත කියපං හැබැයි ගොන් කතා කියලා වැඩේ අල කරගන්න එපා. සල්ලි ගොඩාක් පෙන්නන්න ඕනේ නැහැ, උඹට ජොබ් ඔෆර් එකක් තියෙන්න ඔනේ.

    බිස්නස් කරන එකෙක්ට කරන්න බිස්නස් එකක්ම එපැයි බන්. .
    ජොබ් කර කර ඉන්න බෑ බන්. . මොනවද තියෙන බිස්නස්? :rolleyes: