pulser 200ns බයික් එකේ rear ටයර් එක දැන් තියෙන්නේ 130-70-17 Size එක..
මේකේ යන්න පුළුවන් උපරිම සයිස් එක කියද? ...
big balloon size 160-55-17 වගේ එකක් දාන්න ඇහැකිද >? මේකේ බයික් සම්බන්ද වැඩකාරයෝ ඉන්න නිසා හරිම උත්තරයක් ගන්න ඇහුවේ..
බොහොම තුති!!
ජය!