Pulser 200ns Tire size

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    pulser 200ns බයික් එකේ rear ටයර් එක දැන් තියෙන්නේ 130-70-17 Size එක..
    මේකේ යන්න පුළුවන් උපරිම සයිස් එක කියද? ...

    big balloon size 160-55-17 වගේ එකක් දාන්න ඇහැකිද >? මේකේ බයික් සම්බන්ද වැඩකාරයෝ ඉන්න නිසා හරිම උත්තරයක් ගන්න ඇහුවේ.. :D

    බොහොම තුති!!
    ජය!
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    150 puluwan. Habai issarahath 110 danna ona. Naththan corner karanakota awul
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අත් දැකීම් නැත ඒත් ඔන ටයර් සයිස් එකක් ඔනෙ බයික් එකකට දාන්ඩ පුලුවන්, හැබැයි ඒ ඇක්සල් එහෙ මෙහෙ කරල මිටිවලින් ගහල බාර් ඈත් කරල, චේන් ගාඩ් කපල. බයික් එල අලුත් නම් එහෙම කරන එක අපරාදෙ ඔර්ජිනල් එන ගානට වඩා 10-20 අමාරුවෙන් දාන්ඩ පුලුවන් ඊට වඩා දානවනම් මුලින් කීව විදිහ කැමති දෙයක් හිතල කරපන්,
     
    thanks:yes: