කිස් එකක් දෙන එක මහ භයානක දෙයක් කියලා දැන ගත්තේ උඹෙන් බං..... !!
![]()
ඕකට වැඩිපුරම බය උනේ අපේ සංකපාලයා කියපංකෝ.. ඌ තොත්තු විතරමද කොහෙදෝ දෙන්නේ...

කිස් එකක් දෙන එක මහ භයානක දෙයක් කියලා දැන ගත්තේ උඹෙන් බං..... !!
![]()

ඩී එච් එල් දාමු ශුදූ...ගිහින් කියපන් තැපැල් දෙපාර්තමේන්තුවට........
![]()

මොකක් හරි අමුනලා දියන්කෝ ශුදු ප්ලීස් බන්![]()
mokakda ban e seen ekaඕකට වැඩිපුරම බය උනේ අපේ සංකපාලයා කියපංකෝ.. ඌ තොත්තු විතරමද කොහෙදෝ දෙන්නේ...![]()

බිච්..යකෝ බඩු ගෙන්නවන්නේ අයිස් ලන්තේ ඉදන් නැවේද ?
ඔය රෙද්දේ බඩු එන්නේ කවද්ද..
මගේ ඔන්ලයින් ජොබ් ඔක්කොටම කෙල වෙනවා හෙට අනිද්ද..
මොකක් හරි අමුනලා දියන්කෝ ශුදු ප්ලීස් බන්![]()


mokakda ban e seen eka
man ahanna hitiye uben![]()
mokakda ban e seen eka
man ahanna hitiye uben![]()

යුරාට බාලාගිරි දෝසෙ තදින් තියෙනව කියල දන්නෙ නැද්ද තී....
කොහොමත් උඹට 2017 වෙන්න කලින් මොනව හරි අටවල දෙයි යුරා.. පොර වැඩකරු..
![]()

මන් හිතුවේ නෑ කිබුලා අයියේ....ඔයත් මට ඔහොම කරයි කියලා...තොට දැන් කෙල්ල කියල වත් ලියන්න හිත දෙන්නෙ නෑ නේහ්....
ලියවෙන්නෙම දෙකට මැද්දෙන් කෙල්ලා කියල නේහ්....
ඔය පළවෙනි පාර නං නෙවෙයි රජෝ.....අද දවසට 2 නැත්තං 3 වෙනි පාර ඔය කෙල්ලා කියල ලිව්වෙ උඹ...
උඹ ඇත්තට ම ඒ වගේ නං අර කෙල්ලට ඇත්ත ම කියල අයිං වෙයං...
නිකං ජීවිතයක් සෙල්ලමට නොගෙන.....
මෙය ජෝක් එකට පවසන ලද්දක් නොවන බව ද සළකන්න.



ලිඳ යකෝ.. ආයේ ලිඳ...
දැට්ස් නොට අ ජෝක් ගයිස්!මුකුත් කියන්නෙ නෑ නෑ මයි. කියන්න දෙයක් ඉතුරු වෙලත් නෑ..![]()
විහිළුවටවත් හිනා වෙන්න වත් නෙවෙයි කිව්වේ....මන් හිතුවේ නෑ කිබුලා අයියේ....ඔයත් මට ඔහොම කරයි කියලා...
දුක නැද්ද මන් ගැන
මෙතන මේ ඉන්න ගොන් බි*ජෝ ටික මට හිනා වෙන්න බලන් ඉන්නේ..ඔයත් ඒ අස්සේ.....දුකයි සහෝ දුකයි...![]()
එකෙක්ට කෝල් කරා, ඒසී එකේ පවර් එක කියන්නේ මූ දෑනුයි ගෙදරින් ඈවිත් තියෙන්නේ, යුනිට් 20 විතර ඉවරයිලු උදේ ඉදලා

ග් ර් ර් ..... රංගුවාගේ එකටත් පස්සේ උබේ ලැප් එක හදන්න බලන්නේ...... 


බඩාට අමුනගන්න ගෙදර උගේ බිරින්ඳෑ ඉන්නවා.
උඹ ගිහින් උඹේ බොසාගේ තුන් කාලේ ඇමිනියං වල් කොටලුවා....
ගොන් බි*ජෝ ලැප් එක නැතුව මට කෙලවිලා තියෙන්නේ..තොපිලට ජෝර්ක්දුකයි බන් එහෙම කියන්න එපායුරාට බාලාගිරි දෝසෙ තදින් තියෙනව කියල දන්නෙ නැද්ද තී....
කොහොමත් උඹට 2017 වෙන්න කලින් මොනව හරි අටවල දෙයි යුරා.. පොර වැඩකරු..
![]()

kiyahanko suduමෙන්න මුට මොකෙක් හරි තොරණේ විස්ථරේ කියපං. අනික ඕක දැන්ගත්තා කියලා උඹට වගතුවක් නෑ. උඹ "ගේ" නෙහ්..

okkoma kiyahanko banකැප්ෂන් එකේ තේරුම් 2,3ක් තියෙනවා.. මම අහන්නත් හදල පෙරො සිලෙක්ට් කරල තිබ්බ නිසා ඇහුවෙ නැහැ. සරළ තේරුමකුයි, ගැඹුරු තේරුමකුයි ටිකක් කුප්ප වගේ තේරුමකුයි..![]()
දුකයි බන් එහෙම කියන්න එපා![]()
මාව මානසිකව වට්ටවන්න එපා සහෝ..හිත රිදෙනවා ගොඩාක්...විහිළුවටවත් හිනා වෙන්න වත් නෙවෙයි කිව්වේ....
සීරියස්ලි කිව්වේ.....
උඹට එහෙම වගේ කියල දැනෙනව නං සිරාවට කියන්නේ කවුන්සලිං පලයන්....

