බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :P:P කිස් එකක් දෙන එක මහ භයානක දෙයක් කියලා දැන ගත්තේ උඹෙන් බං..... !! :baffled::baffled:

    ඕකට වැඩිපුරම බය උනේ අපේ සංකපාලයා කියපංකෝ.. ඌ තොත්තු විතරමද කොහෙදෝ දෙන්නේ... :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මොකක් හරි අමුනලා දියන්කෝ ශුදු ප්ලීස් බන්:love::love:

    බඩාට අමුනගන්න ගෙදර උගේ බිරින්ඳෑ ඉන්නවා.
    උඹ ගිහින් උඹේ බොසාගේ තුන් කාලේ ඇමිනියං වල් කොටලුවා....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බිච්..යකෝ බඩු ගෙන්නවන්නේ අයිස් ලන්තේ ඉදන් නැවේද ?:baffled:
    ඔය රෙද්දේ බඩු එන්නේ කවද්ද..:angry:
    මගේ ඔන්ලයින් ජොබ් ඔක්කොටම කෙල වෙනවා හෙට අනිද්ද..:confused::confused:
    මොකක් හරි අමුනලා දියන්කෝ ශුදු ප්ලීස් බන්:love::love:

    යුරාට බාලාගිරි දෝසෙ තදින් තියෙනව කියල දන්නෙ නැද්ද තී....
    කොහොමත් උඹට 2017 වෙන්න කලින් මොනව හරි අටවල දෙයි යුරා.. පොර වැඩකරු..

    :baffled::baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    mokakda ban e seen eka
    man ahanna hitiye uben:confused:

    මෙන්න මුට මොකෙක් හරි තොරණේ විස්ථරේ කියපං. අනික ඕක දැන්ගත්තා කියලා උඹට වගතුවක් නෑ. උඹ "ගේ" නෙහ්..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    mokakda ban e seen eka
    man ahanna hitiye uben:confused:

    කැප්ෂන් එකේ තේරුම් 2,3ක් තියෙනවා.. මම අහන්නත් හදල පෙරො සිලෙක්ට් කරල තිබ්බ නිසා ඇහුවෙ නැහැ. සරළ තේරුමකුයි, ගැඹුරු තේරුමකුයි ටිකක් කුප්ප වගේ තේරුමකුයි.. :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යුරාට බාලාගිරි දෝසෙ තදින් තියෙනව කියල දන්නෙ නැද්ද තී....
    කොහොමත් උඹට 2017 වෙන්න කලින් මොනව හරි අටවල දෙයි යුරා.. පොර වැඩකරු..

    :baffled::baffled:

    :lol:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    තොට දැන් කෙල්ල කියල වත් ලියන්න හිත දෙන්නෙ නෑ නේහ්....
    ලියවෙන්නෙම දෙකට මැද්දෙන් කෙල්ලා කියල නේහ්....

    ඔය පළවෙනි පාර නං නෙවෙයි රජෝ.....අද දවසට 2 නැත්තං 3 වෙනි පාර ඔය කෙල්ලා කියල ලිව්වෙ උඹ...

    උඹ ඇත්තට ම ඒ වගේ නං අර කෙල්ලට ඇත්ත ම කියල අයිං වෙයං...
    නිකං ජීවිතයක් සෙල්ලමට නොගෙන.....

    මෙය ජෝක් එකට පවසන ලද්දක් නොවන බව ද සළකන්න.
    මන් හිතුවේ නෑ කිබුලා අයියේ....ඔයත් මට ඔහොම කරයි කියලා...:frown:
    දුක නැද්ද මන් ගැන:rolleyes:
    මෙතන මේ ඉන්න ගොන් බි*ජෝ ටික මට හිනා වෙන්න බලන් ඉන්නේ..ඔයත් ඒ අස්සේ.....දුකයි සහෝ දුකයි...:confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    විහිළුවටවත් හිනා වෙන්න වත් නෙවෙයි කිව්වේ....
    සීරියස්ලි කිව්වේ.....
    උඹට එහෙම වගේ කියල දැනෙනව නං සිරාවට කියන්නේ කවුන්සලිං පලයන්....
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    එකෙක්ට කෝල් කරා, ඒසී එකේ පවර් එක කියන්නේ මූ දෑනුයි ගෙදරින් ඈවිත් තියෙන්නේ, යුනිට් 20 විතර ඉවරයිලු උදේ ඉදලා

    :frown::frown: ග් ර් ර් ..... රංගුවාගේ එකටත් පස්සේ උබේ ලැප් එක හදන්න බලන්නේ...... :angry::angry:

    උදේ ඉදන් ටයර් කඩ ගානෙයි.... කඩුවෙල ආපිකෝ දෙකෙයි එහාට මෙහාට දිව්වා....... :angry::angry:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    බඩාට අමුනගන්න ගෙදර උගේ බිරින්ඳෑ ඉන්නවා.
    උඹ ගිහින් උඹේ බොසාගේ තුන් කාලේ ඇමිනියං වල් කොටලුවා....
    :cool:ගොන් බි*ජෝ ලැප් එක නැතුව මට කෙලවිලා තියෙන්නේ..තොපිලට ජෝර්ක්
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    යුරාට බාලාගිරි දෝසෙ තදින් තියෙනව කියල දන්නෙ නැද්ද තී....
    කොහොමත් උඹට 2017 වෙන්න කලින් මොනව හරි අටවල දෙයි යුරා.. පොර වැඩකරු..

    :baffled::baffled:
    දුකයි බන් එහෙම කියන්න එපා:frown:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    කැප්ෂන් එකේ තේරුම් 2,3ක් තියෙනවා.. මම අහන්නත් හදල පෙරො සිලෙක්ට් කරල තිබ්බ නිසා ඇහුවෙ නැහැ. සරළ තේරුමකුයි, ගැඹුරු තේරුමකුයි ටිකක් කුප්ප වගේ තේරුමකුයි.. :baffled:
    okkoma kiyahanko ban
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දුකයි බන් එහෙම කියන්න එපා:frown:

    උඹ මට ෆොරෙක්ස් කරන හැටි කියල දීපන්කො..
    මම දැනට ඔඩෙස්ක් එකයි ෆයිවර් එකයි විතරයි කරන්නේ. අනිත් ඒවා දන්නෙ නැහැ...
     
    • Like
    Reactions: Sun_Boy

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    විහිළුවටවත් හිනා වෙන්න වත් නෙවෙයි කිව්වේ....
    සීරියස්ලි කිව්වේ.....
    උඹට එහෙම වගේ කියල දැනෙනව නං සිරාවට කියන්නේ කවුන්සලිං පලයන්....
    මාව මානසිකව වට්ටවන්න එපා සහෝ..හිත රිදෙනවා ගොඩාක්...:confused:
    දුකටත් එක්ක අර කොටේ ගසමුකෝ ......:oo:
    මන් ඔෆ්ෆ් වෙලා එන්නම් ඔය පැත්තට