බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    ඒකට පොඩි ගේමක් ගැහුවා... දැන් ඔෆිස් එකෙන් ඔෆීශියල් ලැපක් ලැබෙනවා පෞද්ගලික පරිහරණයට... සැමසන් අයි.ටී එකේ කොන්ටැක් එක දුන්නේ ඔෆිස් එකෙන්... බොසා ඇහුවා මොකෝ කියලා.. මම ලැපක් ඕනේ කිව්වා... මෙච්චර කාලෙකට කිසිම දෙයක් ඔෆිස් එකෙන් අරගත්තේ නැති නිසා මට එකක් අරන් දෙන්නම් කිව්වා.... :D
    ඕකේ ඩිස්ප්ලේ පලයන් ගත්තු ගමන්:lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අද මම ෆ්ලවර් රෝඩ් යනවා...කුකුවා ට ගෙනත් දෙන්න හැදුවේ..
    දෙන්නම නෑ පරයට ලෙල්ලක් වත්..බලපන්කෝ බොරුනම් මම වයිබර් දාන්නම්කෝ ෆොටෝ:angry:

    මෙහේ ගෙනෙන්... රිද්දමු කෑගහපු සොන්නලු ඔක්කොටම..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    උ.වේ.ස. :lol:
    රංගුවා අඹ මල්ලක්ම දුන්න ගෙනල්ලා. එක අඹ ගෙඩියක් 500g වලට අඩු මිසක්කා වැඩි නෑ. දැන් තමා ඉදීගෙන එන්නේ. දවසට ගෙඩි 03ක් විතර කාලත් තව ඉතුරුයි. අඹේ කපනකොට පලාතම සුවඳයි. අඹේ මැද කහම කහ පාටයි. පැණි රස බේරෙනවා..

    දොදොල් කිලෝ එකහාමාරක් විතර උස්සන් ආවා ගමේ ඉඳන් එනකොට. හෝම් මේඩ් ස්ටෆ්!!! පට්ට රහයි. කාලා කාලා කාගන්න බැරුව අහල පහල අයටත් බෙදුවා. චුටි දුව හම්බුවෙන්න ඉස්පිරිතාලේ ගිය වෙලේ වෝර්ඩ් එකේ නර්ස්ලටත් දුන්නා. හැමෝම පට්ට රහයි කිය කිය කෑවා...

    උඹ මේකට නොසෑහෙන්න ඌයියා කරගනී කුමාර :lol::lol::lol:

    :oo::oo: ඔය ගල් රංගුවගේ ලැප් එක හදලා දෙන්නෙම නෑ..... නෑ.... නෑ..... නෑ...... මූ දොදොල් නොදුන්න එක කමක් නෑ කියහන්කෝ..... අඹ දුන්නෙත් නෑ මට.... මෙච්චර මුගේ බෝඩිමට එහා පැත්තේ ඉන්න එකාට..... :( කලකිරිලා ඉන්නේ ඕකා ගැන..... :dull::dull:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඕකේ ඩිස්ප්ලේ පලයන් ගත්තු ගමන්:lol:

    තූ මූසලයා.... :angry::angry:

    තොට මම මුකුත් කියන්නේ නෑ.. මොකද මම කියන ඒවා අනිවාර්යෙන් වෙන නිසා... :growl:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    තූ මූසලයා.... :angry::angry:

    තොට මම මුකුත් කියන්නේ නෑ.. මොකද මම කියන ඒවා අනිවාර්යෙන් වෙන නිසා... :growl:
    මන් කියනව ඒවත් අනිවාර්යෙන් වෙනවා බ්‍රෝ..:P
    යුරාජ් ට නම් දෙන්න එපා හදන්න..උගේ බඩු එන්නේ අයිස් ලන්තේ ඉදන් බෝට්ටුවේ:rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :oo::oo: ඔය ගල් රංගුවගේ ලැප් එක හදලා දෙන්නෙම නෑ..... නෑ.... නෑ..... නෑ...... මූ දොදොල් නොදුන්න එක කමක් නෑ කියහන්කෝ..... අඹ දුන්නෙත් නෑ මට.... මෙච්චර මුගේ බෝඩිමට එහා පැත්තේ ඉන්න එකාට..... :( කලකිරිලා ඉන්නේ ඕකා ගැන..... :dull::dull:

    පෙරා වගේ රංගුවට පොඩි සැපක් දුන්නා නම් අඹ ගෝනි ගනන් හම්බවෙයි... :lol:
     
    :):)