ඕකේ ඩිස්ප්ලේ පලයන් ගත්තු ගමන්ඒකට පොඩි ගේමක් ගැහුවා... දැන් ඔෆිස් එකෙන් ඔෆීශියල් ලැපක් ලැබෙනවා පෞද්ගලික පරිහරණයට... සැමසන් අයි.ටී එකේ කොන්ටැක් එක දුන්නේ ඔෆිස් එකෙන්... බොසා ඇහුවා මොකෝ කියලා.. මම ලැපක් ඕනේ කිව්වා... මෙච්චර කාලෙකට කිසිම දෙයක් ඔෆිස් එකෙන් අරගත්තේ නැති නිසා මට එකක් අරන් දෙන්නම් කිව්වා....![]()



කලකිරිලා ඉන්නේ ඕකා ගැන..... 






