Polonnaruwa - Colombo Night Mail Train?

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලංකාවේ AFC එකක් පාවිච්චි කරපු එකම ට්‍රේන් එක ත්‍රිකුණාමලය - කොළඹ නයිට් මේල් එක විතරයි මල්ලි. මෑතක් වෙනකන් AFC එක දිව්වා ඒකේ.. ඒද් අද වෙනකොට තත්වේ දන්නෑ. මම කෝච්චියට ගිහින් නෑ අවුරුදු ගානකින්.
    EXPO Rail ලගේ පෙට්ටියක් නම් යනවා. පොඩ්ඩක් ගාන වැඩියි..
     
    Last edited: