රෑ 10.30ට පොළොන්නරුවේ ඉදන් කොළඹට එන Night Mail Train එකේ AFC (Air Conditioned First Class) තියෙනවද?
Hayao Well-known member Sep 11, 2009 37,530 4,726 113 ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫ Apr 29, 2016 #1 රෑ 10.30ට පොළොන්නරුවේ ඉදන් කොළඹට එන Night Mail Train එකේ AFC (Air Conditioned First Class) තියෙනවද?
Niko Boy Well-known member Nov 6, 2015 1,971 1,023 113 Sri Lanka Apr 29, 2016 #2 ow neh http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=432&task=info&lang=en
Hayao Well-known member Sep 11, 2009 37,530 4,726 113 ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫ Apr 29, 2016 #4 Niko Boy said: ow neh http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=432&task=info&lang=en Click to expand... thanks mchn but meke last update eka watila tiyenne 2014.12.15 eka nisa sure naha
Niko Boy said: ow neh http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=432&task=info&lang=en Click to expand... thanks mchn but meke last update eka watila tiyenne 2014.12.15 eka nisa sure naha
Mr PERERA Well-known member Feb 25, 2009 32,255 2,912 113 Death Vally Apr 29, 2016 #5 ලංකාවේ AFC එකක් පාවිච්චි කරපු එකම ට්රේන් එක ත්රිකුණාමලය - කොළඹ නයිට් මේල් එක විතරයි මල්ලි. මෑතක් වෙනකන් AFC එක දිව්වා ඒකේ.. ඒද් අද වෙනකොට තත්වේ දන්නෑ. මම කෝච්චියට ගිහින් නෑ අවුරුදු ගානකින්. EXPO Rail ලගේ පෙට්ටියක් නම් යනවා. පොඩ්ඩක් ගාන වැඩියි.. Last edited: Apr 29, 2016
ලංකාවේ AFC එකක් පාවිච්චි කරපු එකම ට්රේන් එක ත්රිකුණාමලය - කොළඹ නයිට් මේල් එක විතරයි මල්ලි. මෑතක් වෙනකන් AFC එක දිව්වා ඒකේ.. ඒද් අද වෙනකොට තත්වේ දන්නෑ. මම කෝච්චියට ගිහින් නෑ අවුරුදු ගානකින්. EXPO Rail ලගේ පෙට්ටියක් නම් යනවා. පොඩ්ඩක් ගාන වැඩියි..
Niko Boy Well-known member Nov 6, 2015 1,971 1,023 113 Sri Lanka Apr 29, 2016 #6 Hayao said: thanks mchn but meke last update eka watila tiyenne 2014.12.15 eka nisa sure naha Click to expand... ehenam station ekata cl ekak dila balapan iwarane lesima wade
Hayao said: thanks mchn but meke last update eka watila tiyenne 2014.12.15 eka nisa sure naha Click to expand... ehenam station ekata cl ekak dila balapan iwarane lesima wade