Physics Notes ඕනේ

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    මට අළුත් Physics notes ටිකක් හොයල දීපල්ලකෝ...:(:(:(
    ටියුෂන් කරන්න නෙමෙයි... :no::no::no::no:
    කාලයක් කට්ටි පැන පැන හිටිය. ඒත් මේ සැරේ බැරි උනා. ඉස්කෝලේ Physics කරන්න කෙනෙක් නෑ... Maths degree කරපු මමයි තව සර් කෙනෙකුයි ඉන්න නිසා අළුතින් දෙන්නෙත් නෑ. :( මටම තමයි කරන්න වෙන්නේ. අවුරුදු 10ක් විතර ටච් උනේ නැති නිසා හිතේ පොඩි බයකුත් තියෙනවා. මොකද ළමයි මේ වෙනකොට class ගිහිල්ල පොෆා ල වෙලා ඉන්නේ :P ඉතින් කවුරු හරි පින්වතෙක් උදවුවක් කරනවද? මං ෆොටෝ කොපි කරල දවස් දෙකෙන් ආපහු කුරියර් කරල එවන්නම්.
    *** ලොකු ගානක් නම් ඉල්ලන්න එපා මචංලා.... :(:(
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මට සල්ලි නම් එපා උබට ඔනි නම් විවරණ පොත් ටිකක් තියෙනවා දෙන්නම්
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    මට සල්ලි නම් එපා උබට ඔනි නම් විවරණ පොත් ටිකක් තියෙනවා දෙන්නම්

    ගොඩක් තියෙනවද මචං. මං කොපි/ස්කෑන් කරගෙන දෙන්නම්.
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    mama nm notes balagaththe na. Dr. P. Geekiyanage ge poth tika balagaththa saha eewage deela thiyena ganan heduwa. mata nm A poth tika lokuma udawwak una. hema deyakma wage pehediliy. :yes:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    mama nm notes balagaththe na. Dr. P. Geekiyanage ge poth tika balagaththa saha eewage deela thiyena ganan heduwa. mata nm A poth tika lokuma udawwak una. hema deyakma wage pehediliy. :yes:

    තෑන්ක්ස් මචං...
    දැන් ඒ පොත් ගන්න තියෙනවද මචං. මම නම් කාලෙකින් දැක්කෙ නෑ.
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    ගොඩක් තියෙනවද මචං. මං කොපි/ස්කෑන් කරගෙන දෙන්නම්.

    මට අයේ එපා බං.1996 - 2015 වෙනකන් තියෙනවා dr rosa විවරණ ටික
    මන් අයේ කරන්නේ නැ.උබ කොහෙද .pm දාපන්
     
    • Like
    Reactions: Mr.Tom

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    මට අයේ එපා බං.1996 - 2015 වෙනකන් තියෙනවා dr rosa විවරණ ටික
    මන් අයේ කරන්නේ නැ.උබ කොහෙද .pm දාපන්

    You must spread some Reputation around before giving it to diwarathne again.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බම්ප් අපේ ගණං සර්
    මචං කඩේ Physics තියරි පොත් ගන්න තියනවා. ඒවා අරගෙන පහුගිය අව්රුදු 3නේ පේප්ර් ටිකත් බලලා ආයි සිලබස් එක මතක් කර ගත්තම හරි.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    bump
    hambun nathnam hoyala denna nam puluwan mama gawa nam naha :) thibba ewa dunna :)
    එහෙන් මෙහෙන් කීපයක් හම්බ උනා මචං. ඒත් වැඩේ ගොඩ නැහැ තවම. මොකක් හරි යුනිට් එකක් complete හොයාගන්න පුළුවන්ද???
     
    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    එහෙන් මෙහෙන් කීපයක් හම්බ උනා මචං. ඒත් වැඩේ ගොඩ නැහැ තවම. මොකක් හරි යුනිට් එකක් complete හොයාගන්න පුළුවන්ද???

    Unit ටිකබ් complete කරගන්න ලෙසිම ක්‍රමය pro gikiyanage පොත් ටික ගන්න එක.ලොකු ගානක්
    යන්නේ නැ.full theory තියෙනවා ගැටලු එක්ක.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,113
    3,540
    113
    46
    Buttala
    Unit ටිකබ් complete කරගන්න ලෙසිම ක්‍රමය pro gikiyanage පොත් ටික ගන්න එක.ලොකු ගානක්
    යන්නේ නැ.full theory තියෙනවා ගැටලු එක්ක.

    මයිසන් එකේ තියෙනව කිව්ව. බලන්න ඕනේ :)
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම 2013 A/L කරේ..මම කැමතිම විෂය Physics නිසා මගේ ළඟ බොහෝවිට පිළිවෙලට ඇති Notes ටික..රෝසා සර් ගේ විවරනත් ඇති 2012 හෝ 2013 වෙනකන් වගේ..හැබැයි මම ඉන්නේ නම් කොළඹ..(පුස්සැල්ල සර් ගේ නෝට්ස් තමයි තියෙන්නේ...පැහැදිලියි,පිළිවෙලයි :) )

    අනික මට ආපහු නෝට්ස් ටික ඕනේ :sorry: