bike eka dekala thibbata Thepel 90 kiyanne ai kiyala adai denagaththe.
Thanks man-...... Rep 8+++++++++++
Thanks man-...... Rep 8+++++++++++
bump
බම්ප් මචං..
bike eka dekala thibbata Thepel 90 kiyanne ai kiyala adai denagaththe.
Thanks man-...... Rep 8+++++++++++


හොඳ විස්තරයක් මචන්...![]()
උඹ එලකිරිය අගය කරල තියෙන විදිහත් සෑහෙන වටිනවා..
අපිටත් උඹෙන් තව ගොඩක් දේවල් දන ගන්න තියෙයි වගේ..
ජය වේවා...
+Rep
+එල මචං... සුපිරියට විස්තර කරලා තියනවා
කියවන්න කම්මැලි හිතෙන්නෙ නෑ
රෙප් +
++patta bandayk gana patta westarayk dala teyanawa
uba kisima waradak nea
Thanks
meke manual eka nadda bn? mokada dana oil eka?

චැලි දැකලා නෑ කිව්වෙ මචෝ මොඩිෆයි කරපුවා. එහෙම නැත්නම් මට චැලි, චැපි ටැපලිලා. මම මොඩිෆයි කරපු දෙන්නෙක්ගෙන්ම ඇහුවහම කිව්වෙ චැපි කියලා.
Chaly Honda
Chappy Yamaha
chaly 4 stroke
chappy 2 stroke
chappy
![]()
![]()
Honda Chaly
Yamaha Chappy
pattai ne.. lankawe nam dekala nehe chappy

මට මේ බයික් එක මතක් වෙනවා සමහර ට්‍රැක්ටර් ඇඩ් දකින කොට, ("බර අදින්න මර පුතය") වගේ ඒවා. ඇත්තටම මේකට ලොරියක් තියල ගැටගහන්න පුළුවන් වුනොත් ඒකත් තියාගෙන යයි. ඒ වගේම තමයි මීටරේ 80 ට තියනවා වගේම 80 ටම යන්නත් පුළුවන්. පුරුදු උනහම හොඳ බැලන්ස් එකකුත් තියනවා. අත්දැකීමෙන් කියන්නෙ. මමත් ඕකෙ Pulsar, Discovery තියන යාළුවොත් එක්ක ඕනි තරම් පොඩි පොඩි ට්‍රිප් ගිහිල්ල ඇති (කිලෝමීටර් 150 - 250 ඒවා). 1st ඒකේ අංශක 89 කලා 59 කන්දක වුනත් යන්න පුළුවන් වගේම 2nd එකේ ටිකක් ලොකු කන්දක් අහුවුනොත් තල්ලු කරත් යන්නෙ නෑ. ඒ වගේම පෙනුමෙ හැටියට නෙමේ උස්සන්න උනොත් තියන බර
. 90cm3 එන්ජිමක් තිබුණට ලීටරයට කිලෝමීටර් 45 ක් වගේ තමා මම පැද්ද එකේනම් වැඩකලේ.
[/COLOR][/SIZE]




bump
Honda Chaly
Yamaha Chappy
pattai ne.. lankawe nam dekala nehe chappy
Sirawata. ape ekath lorry budyak wage thama use karanne.Patta bike ekak ban meka .lorry ya wage weda ganna puluwan .
+
+Chaly Honda
Chappy Yamaha
chaly 4 stroke
chappy 2 stroke
chappy
![]()
![]()