මගේ ෆෝන් එක ඊයේ නැති උනා.
sim එකනම් disconnect කලා, එත් ෆෝන් එක හොයා ගන්න විදිහක් තියනවද?
නැත්නම් මට ඒකෙ තියන details erase කරන්න පුලුවන්ද? like contacts and photos.
sim එකනම් disconnect කලා, එත් ෆෝන් එක හොයා ගන්න විදිහක් තියනවද? නැත්නම් මට ඒකෙ තියන details erase කරන්න පුලුවන්ද? like contacts and photos.


