වෙන මොනවා ශේක් කරන්නද බන්...පහු ගිය ටිකේ උබ වැඩිය ඉන්නවා දැක්කේ ණෑ මේ පැත්තේ
![]()

ජෝන් ස්නෝව් ට අර මායාකාර යකින්නි පණ දුන්නා කුකුළණි......
හුරේ!!!!!!!!!!!!!!!!!!!!


මම නිකමට ඊයේ ෆස්ට් සෙශන් එක බලන්න හැදුවා.... හරි යන්නේ නෑ වගේ..... දෙකක් තුනක් බලද්දි නම් හිරගේ k\adilla වගේ නිදි මරාගෙන බලන්න පුරුදු වෙයිද.....??
ඒත් මට ප්‍රිසන් බ්රේක් තරම්ම පිස්සුවක් ගැහුවේ නෑ මේකට... 
මේ කලින් පාර වෙන්න ගියපු එකෙන්වත් උඹ පාඩමක් ඉගෙන ගෙන නෑ නේ......
ආ උඹට කියන්න සතුටු දායක ආරංචියකුයි.... දුක හිතෙන එකකුයි දෙකක් තියේ..... කෝකද මුලින් කියන්න ඕනා....??
![]()


මහනිලමේගෙන් තමා පාර අහගත්තේ.....කිඹුල මාමෙ තනියෙම කලිස්සිව නොබල අපිටත් ලින්කුව දීපිකො.
කතාව ෆුල් ස්ටඩි කරන්න ඕනේ... එතකොට තමයි ඉතිං පිස්සුව හැදෙන්නෙ...ඒත් මට ප්‍රිසන් බ්රේක් තරම්ම පිස්සුවක් ගැහුවේ නෑ මේකට...
![]()

මහනිලමේගෙන් තමා පාර අහගත්තේ.....
http://www.elakiri.com/forum/showpost.php?p=20083610&postcount=2202

ඒලියස් තරම් නං කොහොමටවත් ගැහුවේ නෑ කිසිම එකකින් පිස්සුව........කතාව ෆුල් ස්ටඩි කරන්න ඕනේ... එතකොට තමයි ඉතිං පිස්සුව හැදෙන්නෙ...ඒත් මට ප්‍රිසන් බ්රේක් තරම්ම පිස්සුවක් ගැහුවේ නෑ මේකට...
![]()
මගේ ප්‍රේමය ඩෙනේරියස් ටාගේරියන් කුමරිය නොවේ.....කලිස්සිට පෙම්බැන්දේ මම විතරද?![]()
කලිස්සිට පෙම්බැන්දේ මම විතරද?![]()
මට නම් අනිත් උන් ඔක්කොම කැලේ කලිසිට... 
FB eke add kala yako. accept karapanko. Hena loku sceneසිරාවට ඊ ලඟ පාර කොක්ටේල් පාරක් දාමුකෝ බං...
හැබැයි මෙච්චර ලොකුවට හදුවොත් එහෙම ඔක්කොම මැරිලා ඉඳි පහුවෙනිදට...![]()
![]()
.ඌට වෙනම මෙගා බෝතල් දෙකක් ගේමු..මේ සිරාවටම කරමුකො බං... අපේ ගෙදර දාමු... බාබකිව් පාරක් එහෙම දාලා වැඩේ කරමු...
![]()

එල එල.... කියපන්කෝ සකේ බෝතල් ටිකක් අරන් එන්න කියලා..... 
මගේ ප්‍රේමය ඩෙනේරියස් ටාගේරියන් කුමරිය නොවේ.....
ආර්යා ස්ටාර්ක් ආර්යාවයි.

ඒලියස් තරම් නං කොහොමටවත් ගැහුවේ නෑ කිසිම එකකින් පිස්සුව........

මොකද කියන්නේ වැඩේ කරමුදඑහෙනම් කොක්ටේල් ඕනේ නෑ... උඹ කරන ඒවා අපි නොදන්නවයැ...![]()

කතාව ෆුල් ස්ටඩි කරන්න ඕනේ... එතකොට තමයි ඉතිං පිස්සුව හැදෙන්නෙ...ඒත් මට ප්‍රිසන් බ්රේක් තරම්ම පිස්සුවක් ගැහුවේ නෑ මේකට...
![]()

අපෝ එහෙනම් එපා.... ඊට පස්සේ නිදි මරාගෙන ඕක බලන්න ගන්නවා මම අනිවා.....
හිරගේ කැඩිල්ලටත් උනේ ඒකමයි..... කොච්චර පිස්සුව තද උනාද කියනවා නම්.... ඒ දවස් වල ඉංග්‍රීසිත් බෑ..... ඉංග්‍රීසි සබ් ටයිටල් එක දාගෙන..... මධුර එකත් ඕපන් කරගෙන.... පෝස් කර කර බැලුවේ...... 