ගෙයක් හදන්න හොඳ ප්ලැන් එකක්

slafbuwa

Active member
  • Dec 26, 2009
    300
    93
    28
    ගෙයක් හදන්න හොඳ ප්ලැන් එකක්

    මචන්ලා මම එලකිරි එකෙ ගෙවල් හදන පොස්ට් ගොඩක් බලලා ඔන්න දැන් මටම කියලා ගෙයක් හදන්න පටන් ගන්න හදන්නෙ . එලකිරි එකෙ පොස්ට් බලද්දී දක්නට ලැබූනෙ හොඳ plan එකක් හදන එක උඩ තමා සියල්ල රදා පවතින්නේ කියලා.

    ඉතිං මම ටිකක් හොයලා බලුවා plan එකක් හදා ගන්න .කාව විශ්වාස කරන්න ද කියලා හිතා ගන්න අමරුයි.:sorry::(

    තමන්ගේ plan එක satis වෙන්න කරගත්ත උන් ඉන්නවනම් කරගත්ත විද්ඩිහ කියලා පොඩි support එකක් දෙන්න පුලුවන් නම් .

    ලොකු help එකක් මචන්ලා

    thanks:yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    නාරා එකට දියන්.මාත් කරගත්තේ ඒකෙන්.හැටක් ගියා..උන්ගේ වැඩ සුපිරි.

    මේ තියෙන්නේ උන්ගේ FB එක.ඕකේ ඩිසයින් එහෙම ඇති බලපන්.මමත් ඕකේ තිබ්බ ඩිසයින් එකක් තමා ගත්තේ. https://www.facebook.com/House-Plan-Srilanka-169364413161412/?fref=ts&ref=br_tf

    http://nara.lk/

    title.png

    11896254_818386488259198_7086558130326391827_n.jpg
     
    • Like
    Reactions: Didiya

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    මචන්ලා මම එලකිරි එකෙ ගෙවල් හදන පොස්ට් ගොඩක් බලලා ඔන්න දැන් මටම කියලා ගෙයක් හදන්න පටන් ගන්න හදන්නෙ . එලකිරි එකෙ පොස්ට් බලද්දී දක්නට ලැබූනෙ හොඳ plan එකක් හදන එක උඩ තමා සියල්ල රදා පවතින්නේ කියලා.

    ඉතිං මම ටිකක් හොයලා බලුවා plan එකක් හදා ගන්න .කාව විශ්වාස කරන්න ද කියලා හිතා ගන්න අමරුයි.:sorry::(

    තමන්ගේ plan එක satis වෙන්න කරගත්ත උන් ඉන්නවනම් කරගත්ත විද්ඩිහ කියලා පොඩි support එකක් දෙන්න පුලුවන් නම් .

    ලොකු help එකක් මචන්ලා

    thanks:yes:

    uba inne koheda kandy paththe nam help ekak karanta puluwan
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    නාරා එකට දියන්.මාත් කරගත්තේ ඒකෙන්.හැටක් ගියා..උන්ගේ වැඩ සුපිරි.

    මේ තියෙන්නේ උන්ගේ FB එක.ඕකේ ඩිසයින් එහෙම ඇති බලපන්.මමත් ඕකේ තිබ්බ ඩිසයින් එකක් තමා ගත්තේ. https://www.facebook.com/House-Plan-Srilanka-169364413161412/?fref=ts&ref=br_tf

    http://nara.lk/

    title.png

    11896254_818386488259198_7086558130326391827_n.jpg

    උබ මේකද හැදුවේ..ඔය පෙන්නන ලස්සනම හැදුවම එනවද?කියකින් විතර පුලුවන්ද :)
     
    Didiya

    Member
    Sep 5, 2014
    348
    27
    0
    නාරා එකට දියන්.මාත් කරගත්තේ ඒකෙන්.හැටක් ගියා..උන්ගේ වැඩ සුපිරි.

    මේ තියෙන්නේ උන්ගේ FB එක.ඕකේ ඩිසයින් එහෙම ඇති බලපන්.මමත් ඕකේ තිබ්බ ඩිසයින් එකක් තමා ගත්තේ. https://www.facebook.com/House-Plan-Srilanka-169364413161412/?fref=ts&ref=br_tf

    http://nara.lk/

    title.png

    Bro Nara ekenma okkoma karaganna puluwanda? Nara eken karapu ewage real pictures balanna widihak dannawada?
     
    මචන්ලා මම එලකිරි එකෙ ගෙවල් හදන පොස්ට් ගොඩක් බලලා ඔන්න දැන් මටම කියලා ගෙයක් හදන්න පටන් ගන්න හදන්නෙ . එලකිරි එකෙ පොස්ට් බලද්දී දක්නට ලැබූනෙ හොඳ plan එකක් හදන එක උඩ තමා සියල්ල රදා පවතින්නේ කියලා.

    ඉතිං මම ටිකක් හොයලා බලුවා plan එකක් හදා ගන්න .කාව විශ්වාස කරන්න ද කියලා හිතා ගන්න අමරුයි.:sorry::(

    තමන්ගේ plan එක satis වෙන්න කරගත්ත උන් ඉන්නවනම් කරගත්ත විද්ඩිහ කියලා පොඩි support එකක් දෙන්න පුලුවන් නම් .

    ලොකු help එකක් මචන්ලා

    thanks:yes:

    මුලින්ම කියන්න ඕනා මේ ගැන මම දන්න කෙංගෙඩියක් හෝ අබමල් රේණුවක් තරම් වත් නෑ.

    නමුත් නිවාස සැලසුම් සම්බන්ධයෙන් ප්‍රවීණයො එක්ක වැඩ කරල තියෙනවා, ඒ කියන්නෙ පරණ මේසන් බාස්ලා, පරණ වහලවල් ගහන වඩු බාස්ලා. සමහරු ඉන්නවා වහලෙ ස්වරූපය දැකල කියනවා ගෙදර සල්ලි ඉතුරු වෙන්නෙ නෑ නේද ? ගෙදර එකමුතුවක් සමගියක් නෑ නේද ? සතුට ගෙදර ඇත්තෙම නෑ නේද ? මානසික පීඩනය හරිම වැඩියි නේද ? කියලා.

    ඒනිසා සැලසුමක් තෝරාගැනීම කියන්නෙ තමන්ගෙ තව ජීවත් වෙන්න තියෙන ඉතාමත් සුළු කාලෙ මුළුමනින්ම අවදානමකට වැටෙන්න පුළුවන් වගේ බැරෑරුම් වැඩක්.

    මේ ගැන සිහියෙ තියා ගත්තොත් වඩා වටිනවා. !
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    උබ මේකද හැදුවේ..ඔය පෙන්නන ලස්සනම හැදුවම එනවද?කියකින් විතර පුලුවන්ද :)

    මේක නෙමේ බං.වෙන එකක්.ඕකනම් උන් කියලා තියෙන්නේ 50-55 කින් විතර හදන්න පුළුවන් කියලා..

    https://www.facebook.com/permalink.php?story_fbid=818386561592524&id=169364413161412

    මම අන්ද ගත්තේ මෙන්න මේක.මට ඕන වෙනස්කම් ටික උන්ට කියලා කරගත්තා..:)

    11880638_812731522158028_786509090193586621_n.jpg
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    wasthu karayanta ahuwennepa ban. me lagadi man plan ekaka kara ekkenekta. me manussaya plan eka aran gihn wasthu balana place ekakata. e yaka kiyala me ge haduwoth gedara miniha meranawa kiyala. pora dan ge hadanneth nathuwa innawa bayata.
     
    ඔහොම සීන් එකක් අපේ අසල්වැසියෙක්ට වුණා. එයාට ගේ හදන්න කලින්ම වාස්තු පරික්ෂාවෙදි කිව්වා මේ සැලසුම අනූව නම් මහත්තයෝ ඔයාටයි නෝනටයි එක වහල යට වසන්න හම්බු වෙන්නෙ නෑ. කියලා. කිව්ව වගේම ඒ අංකල් වකුගඩු ලෙඩක් හැදිල පරලොව ගියා. ගේ තාමත් තියෙනවා , ඒත් අයිතිකාරයො ඒකෙ නෑ. කුලියට ඉන්න කට්ටි විතරයි එන්නෙ යන්නේ.

    ඉතිං වාස්තු කියන්නෙ බොරු නෙවෙයි.
     
    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    ඉදිරියේ රාළ;20084779 said:
    ඔහොම සීන් එකක් අපේ අසල්වැසියෙක්ට වුණා. එයාට ගේ හදන්න කලින්ම වාස්තු පරික්ෂාවෙදි කිව්වා මේ සැලසුම අනූව නම් මහත්තයෝ ඔයාටයි නෝනටයි එක වහල යට වසන්න හම්බු වෙන්නෙ නෑ. කියලා. කිව්ව වගේම ඒ අංකල් වකුගඩු ලෙඩක් හැදිල පරලොව ගියා. ගේ තාමත් තියෙනවා , ඒත් අයිතිකාරයො ඒකෙ නෑ. කුලියට ඉන්න කට්ටි විතරයි එන්නෙ යන්නේ.

    ඉතිං වාස්තු කියන්නෙ බොරු නෙවෙයි.

    eka attha machan. wasthu balana eka hodai. eith onawata wada balanna giyoth design ekak kiyala deyak karanna be.
     
    Prime HD

    Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    මේක නෙමේ බං.වෙන එකක්.ඕකනම් උන් කියලා තියෙන්නේ 50-55 කින් විතර හදන්න පුළුවන් කියලා..

    https://www.facebook.com/permalink.php?story_fbid=818386561592524&id=169364413161412

    මම අන්ද ගත්තේ මෙන්න මේක.මට ඕන වෙනස්කම් ටික උන්ට කියලා කරගත්තා..:)

    11880638_812731522158028_786509090193586621_n.jpg

    meka nam patta bn..haduwamath me widiyatama lassanaida
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    http://nara.lk/ ekata kiyala adapan ban ..

    man ge hadanwa me dawas wela .. nara eka gana dana gannokta man plane eka adala ewarai wena thankata deela .. plane aka aulak naha eth nara eke plane eke godak piliwelai ...

    good luck ..