බොන උන්

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මොකක්ද බන් බොන උන්ට නොබොන අපිට පොවන්න තියෙන උවමනාව මෙච්චර :frown: බොන්න කියල කියල බැරිම තැන shape එකේ mix කරලා දෙනවා. Drink එක අතේම තියාගත්තේ නැත්තන් ආපහු එනකොට එකට ඇල්කොහොල් mix කරලා. අපි බොන ජාතියක් නෙවේලු, ඉස්සර හරි හොඳයිලු, සුද්දොලු අපිට පුරුදු කරේ. ඒත් අපේම උන්නේ අපිට පොවන්න හදන්නේ බලාගෙන යනකොට :frown::frown:

    අද හොඳම යාලුවෙක් මගේ drink එකට ඇල්කොහොල් mix කරලා. හොන්දවෙලවට ගිලින්න කලින් රසේ වෙනසක් දැනුන. මුන්ගේ හැටි දන්න හින්ද හොඳයි :angry:

    නොබොන උන් වෙලත් බාර් වලට ඉඳන් ගිහිල්ල drink එකක් order කරලා ඒක බිබී බයිට් එක ඉවර කර කර ඉන්නේ අමාරුවකට නෙවෙයි, යාළුවො ආශ්‍රය කරන්න ඕනේ හින්ද. බොන උන්ට අපි බොන්න එපා කිය කිය බණ දෙසන්න යන්නෙත් නෑ. එහෙව් එකේ ඉන්න දීපන්කො අපිටත් නිදහසේ :angry:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala

    Same Here. අපේ ගමේ එවුන් අරක්කු කෝප්පෙට දාල මගේ අත දිග ඇරලා ඒක උඩ තියල කටටත් ලං කරනවා. පුදුම ආදරයක් :baffled:
    මම නම් අරක්කු නෑවුවත් කටේ තියන්නේ නෑ.
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    බොන්නෙ නැතිනම් බලෙන් පොවන්න හදන එක වැරදියි එකෙන්ම
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    අපිවත් ගන්න මචන් හදන්නෙ.

    මොනා උනත් එලකිරියෙ ඉන්න උන්නම් හොදයි.
    මගෙන් දෙපාරක් ඇහුව බොනවද කියල.
    ඊට පස්සෙ මොකුත් නෑ
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,692
    1
    10,990
    113
    ඔව් ඔව්.එහෙම එකක් නන් තියෙනවා තමයි...:dull:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    බොන්නෙ නැතිනම් බලෙන් පොවන්න හදන එක වැරදියි එකෙන්ම :frown::frown::frown:

    aniwa meka waradi wadak man nam kiyanne bonna epa kiyala man biwwath :D

    Same Here. අපේ ගමේ එවුන් අරක්කු කෝප්පෙට දාල මගේ අත දිග ඇරලා ඒක උඩ තියල කටටත් ලං කරනවා. පුදුම ආදරයක් :baffled:
    මම නම් අරක්කු නෑවුවත් කටේ තියන්නේ නෑ.

    Sirawata.maha jara wadak.koma hari apayata adinnamai hadanne.

    බොන්නෙ නැතිනම් බලෙන් පොවන්න හදන එක වැරදියි එකෙන්ම

    :yes::yes:

    අපිවත් ගන්න මචන් හදන්නෙ.

    මොනා උනත් එලකිරියෙ ඉන්න උන්නම් හොදයි.
    මගෙන් දෙපාරක් ඇහුව බොනවද කියල.
    ඊට පස්සෙ මොකුත් නෑ

    ඔව් බන් සමහර උන් හොඳයි :yes::yes:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    උන්ට ඕවා කියල වැඩක් නෑ. බීල සිහි නැති උනාම උන්ට මෙලෝ දෙයක් මතක නෑ :dull:

    uba mukuth ma bonne nadda? nattham beer ekak wage paya gaanak sip kara kara inna puluwan. ape set eke bonne nathu ewun cider bonawa. uba cider try karapan. alcohol percentage eka hena adui. apple juice wage.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    uba mukuth ma bonne nadda? nattham beer ekak wage paya gaanak sip kara kara inna puluwan. ape set eke bonne nathu ewun cider bonawa. uba cider try karapan. alcohol percentage eka hena adui. apple juice wage.

    කිරි කලේකට ගොම බින්දුවක් දැම්මත් ඇතිනෙ කළයම නරක වෙන්න. ඒක නිසා බොන්නේ නෑ කියන මතයේ ඉන්න කෙනා cider උනත් බොන්නේ නෑ.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    eka machan eka ekage manasika thathwaya, uba therum ganin uba ekka inna unge heti. mama ekka fit ekek wath mata balen kawadawath powanna giye ne. try karala balanna kiwweth ne.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    bonne natahi welawaka set wunahama uba kiyapan yalwonta. nobona ekek ta powana eka nikan vegetarian kenekta balen mas kawana wage wadak. :no:

    ඔව් බන්. එච්චර ෆිට් නැති එකෙක්නම් තව කමක් නෑ. මම ඇමතුවා හැබැයි උට හොඳට :frown: උන්ට මම කලිනුත් කියල තියෙනවා බන් ඇති තරම්. බීල කට් උනාම උන්ට ඕවා ගානක් නෑ :baffled:

    කිරි කලේකට ගොම බින්දුවක් දැම්මත් ඇතිනෙ කළයම නරක වෙන්න. ඒක නිසා බොන්නේ නෑ කියන මතයේ ඉන්න කෙනා cider උනත් බොන්නේ නෑ.

    :yes::yes: අනික අපේ ඉන්න හොඳම බෙබේලත් පටන්ගත්තේ ඔය පොඩි පොඩි ඒවගෙන් තමයි බන් :oo:

    eka machan eka ekage manasika thathwaya, uba therum ganin uba ekka inna unge heti. mama ekka fit ekek wath mata balen kawadawath powanna giye ne. try karala balanna kiwweth ne.

    මගෙත් ඉස්කෝලේ යාලුවොන්ගෙන් එච්චර අවුලක් නෑ බන්. නොබොන තව දෙන්නෙක් විතරත් ඉන්නවා සෙට් එකේ. ඉස්සරනම් බීපන් බීපන් කිව්වා ඒත් දැන් උන්ගෙන් වදයක් නෑ :)