මොකක්ද බන් බොන උන්ට නොබොන අපිට පොවන්න තියෙන උවමනාව මෙච්චර
බොන්න කියල කියල බැරිම තැන shape එකේ mix කරලා දෙනවා. Drink එක අතේම තියාගත්තේ නැත්තන් ආපහු එනකොට එකට ඇල්කොහොල් mix කරලා. අපි බොන ජාතියක් නෙවේලු, ඉස්සර හරි හොඳයිලු, සුද්දොලු අපිට පුරුදු කරේ. ඒත් අපේම උන්නේ අපිට පොවන්න හදන්නේ බලාගෙන යනකොට 

අද හොඳම යාලුවෙක් මගේ drink එකට ඇල්කොහොල් mix කරලා. හොන්දවෙලවට ගිලින්න කලින් රසේ වෙනසක් දැනුන. මුන්ගේ හැටි දන්න හින්ද හොඳයි
නොබොන උන් වෙලත් බාර් වලට ඉඳන් ගිහිල්ල drink එකක් order කරලා ඒක බිබී බයිට් එක ඉවර කර කර ඉන්නේ අමාරුවකට නෙවෙයි, යාළුවො ආශ්‍රය කරන්න ඕනේ හින්ද. බොන උන්ට අපි බොන්න එපා කිය කිය බණ දෙසන්න යන්නෙත් නෑ. එහෙව් එකේ ඉන්න දීපන්කො අපිටත් නිදහසේ