yamanada muwa balala enna...��





මේක බලල පාන්දර හතරට බකස් ගාල හිනා ගියා කියහන්කෝ ගෙදර මිනිස්සුත් ඇහැරෙන්න

උඹ කියනකොට මතක් උනේ. මම මුගේ මුල්ම කාලේ දාපු පොස්ට් බලන්නම් කියල හිටිය. අමතක වෙලා තිබ්බේ. තැන්ක්ස් සුදු![]()
ඉස්සර මූ මාර හොදයි බන්.
පට්ට ඩීසන් පිට හිටියේ කිරියේ.
දන්නේ නැති මොනාහරි එහෙම ඇහුවම නියමෙට කියලා දෙනවා බන් මැසේජ් වලින් එහෙම.
පස්සේ පස්සේ අවුල් උනා.
මොනාහරි ලොකු දරාගන්න අමාරු දෙයක් වෙන්න ඇති.
ඒකයි අද මෙහෙම ඉන්නේ හිතේ තියන දුක එලියට නොදා පිස්සු කෙල කෙල.
tho witarai mawa dannehe is totally fine buntime to to time he is just trolling with ignorant sinhalaya
he is probably bored these days as he said. even i'm bored. fucking waste of time life is

kohomada bang oka balnne .. only 20 pages ne penne ?



.Could be considered as a fairly decent commentary of his current status of life....

මුගෙ ගෙදර යන්න ගිහින් එකෙක්ට එලකිරි එකෙනුත් යන්න උනා.
උබල සෙට් කරපන් මම එන්නම් දෙය්යෝ![]()




