scurvy nurvous breakdown ?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,364
    17,291
    113
    Auckland
    yamanada muwa balala enna...��

    :lol::lol::lol::lol:

    මුගෙ ගෙදර යන්න ගිහින් එකෙක්ට එලකිරි එකෙනුත් යන්න උනා.

    උබල සෙට් කරපන් මම එන්නම් දෙය්යෝ :rofl:
     

    hukonologist

    Member
    Mar 12, 2013
    109
    12
    0
    උඹ කියනකොට මතක් උනේ. මම මුගේ මුල්ම කාලේ දාපු පොස්ට් බලන්නම් කියල හිටිය. අමතක වෙලා තිබ්බේ. තැන්ක්ස් සුදු :love:

    kohomada bang oka balnne .. only 20 pages ne penne ?
     

    hukonologist

    Member
    Mar 12, 2013
    109
    12
    0
    ඉස්සර මූ මාර හොදයි බන්.
    පට්ට ඩීසන් පිට හිටියේ කිරියේ.
    දන්නේ නැති මොනාහරි එහෙම ඇහුවම නියමෙට කියලා දෙනවා බන් මැසේජ් වලින් එහෙම.
    පස්සේ පස්සේ අවුල් උනා.
    මොනාහරි ලොකු දරාගන්න අමාරු දෙයක් වෙන්න ඇති.
    ඒකයි අද මෙහෙම ඉන්නේ හිතේ තියන දුක එලියට නොදා පිස්සු කෙල කෙල.

    machan when the life is treating you bad.. you also act bad !
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    The only real expression of feelings that I ever saw of him without any vulgar interventions:P:lol:.Could be considered as a fairly decent commentary of his current status of life....:):yes:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    උබේ චූන් පාන් කාරයා ටූ මච් ඩිස්ටර්බින් බන්.. :confused: