ubanam deyyek.. thanks a lot machan... css eke goda style thiye unwanted stuff. ube kathawa hari, maath thama ekata podi modification add karanawa... eka hinda eka pissan kotuwak wela... eka hemin aluthen reorder karanawa.... thanks machan great comment.. this wht i wantඋබ තාම මදි මචං. ඔබ උප්ටිමයිසේෂන් එක ගැන කතා කරනව. ඒත් css file එක බැලුවම google font calling පට්ට ගොඩක්
ux ගැන උබට කිසිම අදහසක් නෑ බන්.
මේ මම ගහන එකක් ඉඩතියෙන වෙලාවට ජොලියට.
![]()
කොච්චර හොද ඩිවලොපර් කෙනෙක් උනත් වැඩක් නෑ ux ඇගේ නැත්නම්.![]()








. කොහොමත් ලංකාවෙ රෑන්කින් අල්ලන් ඉන්න අමාරුයි.. පුලුවන් උපරිමෙන් යනව. අලුත් ඔප්ෂන් එකක් හදාගෙන යන්නෙ බිස්නස් ලෙවෙල් යූසර්ලට. තව ගොඩක් දේවල් හදන්න හිතාගෙන ඉන්නෙ. බග්ස් වගේකුත් ඉදල හිටල අහුවෙනව...
good luck