සයිට් එකේ අඩුපාඩු හොද නරක කියන්නකො

Status
Not open for further replies.

lakshithamit

Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    උබ තාම මදි මචං. ඔබ උප්ටිමයිසේෂන් එක ගැන කතා කරනව. ඒත් css file එක බැලුවම google font calling පට්ට ගොඩක් :nerd::dull:

    ux ගැන උබට කිසිම අදහසක් නෑ බන්. :no:

    මේ මම ගහන එකක් ඉඩතියෙන වෙලාවට ජොලියට. :P

    ac2G8u4.png

    කොච්චර හොද ඩිවලොපර් කෙනෙක් උනත් වැඩක් නෑ ux ඇගේ නැත්නම්. :P
    ubanam deyyek.. thanks a lot machan... css eke goda style thiye unwanted stuff. ube kathawa hari, maath thama ekata podi modification add karanawa... eka hinda eka pissan kotuwak wela... eka hemin aluthen reorder karanawa.... thanks machan great comment.. this wht i want
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    උබ තාම මදි මචං. ඔබ උප්ටිමයිසේෂන් එක ගැන කතා කරනව. ඒත් css file එක බැලුවම google font calling පට්ට ගොඩක් :nerd::dull:

    ux ගැන උබට කිසිම අදහසක් නෑ බන්. :no:

    මේ මම ගහන එකක් ඉඩතියෙන වෙලාවට ජොලියට. :P

    කොච්චර හොද ඩිවලොපර් කෙනෙක් උනත් වැඩක් නෑ ux ඇගේ නැත්නම්. :P

    මේක හොඳද ?

    UdqgFXN.png
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මේක හොඳද ?

    UdqgFXN.png

    ok , but not great :P

    ඔය වගේ arial fonts දැන් outdate මචං ඒත්ත pop sites eg: paypal, ebay යූස් කරනව ඒකට හේතු තියෙනව.

    බට් මචං text fields ටිකක් ලොකු කරල පට්ට පරන ලුක් එක අයින් කරපන් ඒ වගේම අනිත් වෙබ් elements eg:- checkbox වගේ ඒව හොදට ගානට align කරපන්.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    ok , but not great :P

    ඔය වගේ arial fonts දැන් outdate මචං ඒත්ත pop sites eg: paypal, ebay යූස් කරනව ඒකට හේතු තියෙනව.

    බට් මචං text fields ටිකක් ලොකු කරල පට්ට පරන ලුක් එක අයින් කරපන් ඒ වගේම අනිත් වෙබ් elements eg:- checkbox වගේ ඒව හොදට ගානට align කරපන්.

    මට කියපන් බන් උඔ ශුර් එකටම බැන්කුවකද වැඩ කරන්නේ කියලා...:dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    උබ තාම මදි මචං. ඔබ උප්ටිමයිසේෂන් එක ගැන කතා කරනව. ඒත් css file එක බැලුවම google font calling පට්ට ගොඩක් :nerd::dull:

    ux ගැන උබට කිසිම අදහසක් නෑ බන්. :no:

    මේ මම ගහන එකක් ඉඩතියෙන වෙලාවට ජොලියට. :P

    ac2G8u4.png

    කොච්චර හොද ඩිවලොපර් කෙනෙක් උනත් වැඩක් නෑ ux ඇගේ නැත්නම්. :P

    මේ පොඩි කෑල්ලෙන් බලල කොහොමද බන් UX එක ගැන කියන්නේ...දාපන් මුළු සයිට් එකම...මේක මේ පොඩි ටෙම්ප්ලේට් කෑල්ලක් නේ...:rolleyes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,018
    113
    Moratuwa
    උබට දිගටම කරගෙන ගිහින් ගොඩ යන්න සුබ පතනවා. .:)

    මචන් මෙහෙමයි සීන් එක. . උබ වෙබ් එකක් හැදුවට වැඩක් නෑ ඒක ප්‍රමෝට් කරන්නේ නැත්තන්. .
    උබට වෙබ් එක ප්‍රමෝට් කරන්නත් ලොකු මුදලක් අවශ්ය වෙනවා. .
    සල්ලි හොයන්න නම් සල්ලි විසිකරන්න වෙනවා. . එකපාර ලොකු ප්‍රචාරනයක් දෙන්න බලන්න නැත්තන් අමාරුයි. .
    ඉක්මන් එකට ගහන එක හිතන තරන් ලේසි වැඩක් නෙවෙයි බන්. . අත්දැකීමෙන් කියන්නේ. .
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    උබට දිගටම කරගෙන ගිහින් ගොඩ යන්න සුබ පතනවා. .:)

    මචන් මෙහෙමයි සීන් එක. . උබ වෙබ් එකක් හැදුවට වැඩක් නෑ ඒක ප්‍රමෝට් කරන්නේ නැත්තන්. .
    උබට වෙබ් එක ප්‍රමෝට් කරන්නත් ලොකු මුදලක් අවශ්ය වෙනවා. .
    සල්ලි හොයන්න නම් සල්ලි විසිකරන්න වෙනවා. . එකපාර ලොකු ප්‍රචාරනයක් දෙන්න බලන්න නැත්තන් අමාරුයි. .
    ඉක්මන් එකට ගහන එක හිතන තරන් ලේසි වැඩක් නෙවෙයි බන්. . අත්දැකීමෙන් කියන්නේ. .

    :P මේ වචනේ නම් 100% අත්දැකීමෙන් කිව්වේ කියලා මට 100% sure, මමත් උඹේ වැඩෙන් ලොකු දෙයක් ඉගෙන ගත්තා මචන්.
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,488
    967
    113
    සයිට් එක පට්ට මචං.හොද අනාගතයක් තියෙනවා.දිගට කරන් පලයන් අන්තිමට දිනන්න පුලුවන් ෂුවර්.
     
    lakshithamit

    Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    after 9days:

    Global Rank
    icon_tip.4f0ae04e390da581fff1a3fa62e96860.png

    globe-sm.d0f76e3d37b3db1f5de9a369b65ac33c.jpg
    3,385,401

    Rank in Sri Lanka
    icon_tip.4f0ae04e390da581fff1a3fa62e96860.png

    lk.4e90c553f186c9776976b5b11dba4ea4.png
    5,934

    මේ ත්‍රෙඩ් එකෙන් උබල ලොකු සපොර්ට් එකක් දුන්න මට කොමෙන්ට්ස් දාලා . හැමෝටම ස්තූතියි.. :yes:
    මේ රෑන්කින් කොයිතරම් කල් අල්ලන් ඉන්න පුලුවන්ද දන්නේ නෑ :baffled:. කොහොමත් ලංකාවෙ රෑන්කින් අල්ලන් ඉන්න අමාරුයි.. පුලුවන් උපරිමෙන් යනව. අලුත් ඔප්ෂන් එකක් හදාගෙන යන්නෙ බිස්නස් ලෙවෙල් යූසර්ලට. තව ගොඩක් දේවල් හදන්න හිතාගෙන ඉන්නෙ. බග්ස් වගේකුත් ඉදල හිටල අහුවෙනව...:shocked:

    මට පොඩි හෙල්ප් එකක් ඔනි.
    01. ඇහැට අමාරු නැති වෙබ් එකේ ෆොර්ම්ස් වල ලේබල් වලට හොද වෙබ් ෆොන්ට් සෙට් ටිකක නම් ලිස්ට් එකක් දාන්න පුලුවන්ද? බොල්ඩ් උනත් ඇහැට අමාරු නැති සෙට් එකක් තමා ඔනි.....

    Jun 6, 2016
    3
    1
    0
    ඔන්න මගෙන් පුන්චි උදවුවක්. මයිඔෆර්ස් . එල් කේ එක මන් මගෙ Site එකෙ එකට දැම්ම​. පුලුවන් වෙලවක ඇවිත් මෙතන ඔයාගෙ වැඩේ ගැන පොඩි හැදින්වීමක් දාන්න.

    Marketplace එකේ Advertising එකේත් පොඩි විස්තරයක් දාන්න පුලුවන්.
    මම ඔයගේ වැඩේට සුබ අනාගතයක් ප්‍රාර්තනා කරනවා.​
     
    lakshithamit

    Active member
  • Nov 18, 2013
    179
    31
    28
    40
    Ratnapura, Sri Lanka
    Google Street view add kala. Speed eka thawa tiakak wadi kala. kalin site eka slow load une. dan speed up in mobile view.
    :D

    Dan dawasata ad 5k wage watenawa..

    adata launch karala 45days. google search eketh page 2,3 wage load wenawa wage "free ads sri lanka" wage keyword walata..

    payment gatewayth add kala...

    meke me progress ekata oya set ekama help kala.. thanks machanla okkotama !!..
     
    ideaman

    Member
    Jun 21, 2016
    39
    5
    0
    myoffers.lk නමත් හොදයි. :yes:. වැඩේනම් එලකිරි වගේ තියෙනව. හැබැයි ikman වගෙ පස්සෙ සල්ලි ගනීවිද දන්නේ නෑ... දැන් උන්ගෙ ජොබ් ඇඩ්, කාර් ඇඩ් දාන්නත් සල්ලි ඔනි :rolleyes:
     
    Status
    Not open for further replies.