දැනුයි ත්‍රේඩ් එක කියවලා ඉවරවුනේ. .
මචන් මෙහෙමයි උබ ඉලක්කයක් හදාගෙන තැනකට පලයන්. .
එතකොට උබව හලපු, උබට රිද්දපු එවුන් ඉබේම උබේ පස්සෙන් එයි. .
ඉලක්කෙට යනකන් බාහිර දේවල් ගැන හිතන්න එපා. .
එක ශර්ට් එකයි ඩෙනිමයි ඇදන් කැම්ප යන කොල්ලෝ අනන්තවත් ඉන්නවා. .
උන්ට බාහිර ලෝකේ උන්, උන් ගැන මොනවා හිතුවත් වැඩක් නෑ උන් උන්ගේ ඉලක්කෙට අනිවා යනවා. .
මම අත්දැකිමෙන් කියන්නේ මචන් උබට හොද ගමනක් යන්න නම් හිත ශක්තිමත්ව තියාගනින්. .
එක එක එවුන්ට ඕන විදියට උබ වැඩකරන්න එපා උබ උබට කැමති විදියට වැඩ කරපන්. .
හැබැයි ආරාදනා නොකරපු පාටි එකකට යනවා වගේ පොන්න වැඩ කරලා උබේ ගවුරවය නැතිකරගන්න එපා. .

Last edited:

මේ කිවුවේ චාටර් වෙන්නැතුව වැඩේ කන්ෆර්ම් කරගන්න හොඳම විදිහක්. තව උදව් ඕනෙනන් කියපන්. 
මම බැලුවේ ආරාදනා නොකරත් පොඩි ගිෆ්ට් එකක් අරන් ගිහින් එන්න කියල. රෑ තියෙන්නේ. මම අනිත් එකාට අඩ ගැහුව ඌනම් එන්නම බෑ කියනව. 