ගයේෂා මැතිනියත් ගාල්ලට.මහින්ද ඇනකොන්ඩා

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
ගයේෂා මැතිනියත් ගාල්ලට.මහින්ද ඇනකොන්ඩා

13100724_1227378560605711_1257288647541700382_n.jpg

13100883_1227378490605718_6052769362121745619%2B%25281%2529.jpg

13151458_1227378497272384_5047153082336630366_n.jpg

13094121_1227302657279968_5888731228592130886_n.jpg
 
Last edited:

migara90

Active member
  • Jun 19, 2015
    194
    25
    28
    සූ ගාල වහින වෙලාවෙ මාළු ඉගිල්ලෙන්න ඇති ගජරාමෙට......:lol::lol::lol::lol::lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    දැන් මේක බඩුවක් නෙමෙ මැතිණියක් අන්න ඔබ අප පැතූ වෙනස :lol::lol:

    සම්බාව්‍යය චිත්‍රපටයක නිරුවත පෙන්නන එක බඩුවක්ද පොන්නයො? ස්වර්න මල්ලව ආරච්වි අනෝජා වීරසිංහ වගේ සම්බාවයක් තියෙන උසස් චිත්‍රපට වල නග්නව සිටීම නිලියකගේ දක්ෂතාවයක්.කාමචිත්‍රපට වල රග පාපු සුමනා ගෝමස් බඩුවක්.සනෝජා බිබිලේ බඩුවක්.නමුත් ගයේෂා කියන්නේ සුපිරි තරුවක්.අනේ තොපි වගේ පොන්නයො
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ

    සනෝජා බිබිලේ,සුමනා ගෝමස්... අද මෛත්‍රි ගෙ Stage එකෙ නැග්ගොත් මෙ දෙන්නටත් තරු වෙන්න පුලුවන් :lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    සනෝජා බිබිලේ,සුමනා ගෝමස්... අද මෛත්‍රි ගෙ Stage එකෙ නැග්ගොත් මෙ දෙන්නටත් තරු වෙන්න පුලුවන් :lol::lol:
    තරු නෙමේ බන් මෑතිණියක්. මෑතිණියක්. සිරිමාවො චන්ද්‍රිකා වගේ මෑතිණියක් :angry::angry::angry: චාටර් බන්. උබලත් දේශපාලකයො වගෙමයි. උබලගේ පෑත්තට එනකම් ඒ ගෑනී හොද නෑ. ආපු ගමන් හොදයි. එකක් කියන්න ඔනේ. ගයේශා රගපාපු ඒ චරිතේ ගෑනනම් ගෑටලුවක් නෑ. ඒ ගෑනී නිලියක් ඉතින් රගපානව. ඒක අල්ලන් අපහාස කරන එක නම් P වෑඩක්
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,516
    47,699
    113
    තරු නෙමේ බන් මෑතිණියක්. මෑතිණියක්. සිරිමාවො චන්ද්‍රිකා වගේ මෑතිණියක් :angry::angry::angry: චාටර් බන්. උබලත් දේශපාලකයො වගෙමයි. උබලගේ පෑත්තට එනකම් ඒ ගෑනී හොද නෑ. ආපු ගමන් හොදයි. එකක් කියන්න ඔනේ. ගයේශා රගපාපු ඒ චරිතේ ගෑනනම් ගෑටලුවක් නෑ. ඒ ගෑනී නිලියක් ඉතින් රගපානව. ඒක අල්ලන් අපහාස කරන එක නම් P වෑඩක්

    :lol::yes:
     
    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    තරු නෙමේ බන් මෑතිණියක්. මෑතිණියක්. සිරිමාවො චන්ද්‍රිකා වගේ මෑතිණියක් :angry::angry::angry: චාටර් බන්. උබලත් දේශපාලකයො වගෙමයි. උබලගේ පෑත්තට එනකම් ඒ ගෑනී හොද නෑ. ආපු ගමන් හොදයි. එකක් කියන්න ඔනේ. ගයේශා රගපාපු ඒ චරිතේ ගෑනනම් ගෑටලුවක් නෑ. ඒ ගෑනී නිලියක් ඉතින් රගපානව. ඒක අල්ලන් අපහාස කරන එක නම් P වෑඩක්
    සිරා කතාව ගයේශට බඩුව කිව්වෙ ඔයි දැන් මැතිනියො කියන උන්ම තමා බං ඒ කාලෙ:yes::yes: