බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
:lol::lol: කඩේ වහන්න බෑ නේ.... ඉතින් බොට මොන රේල් හයික්ද..... බතලගොඩ වැවට පැනපන් ගිහින් දැන්....!! :yes:

උණ හැදිල ඉන්නේ මාමේ මේ ටිකේ:(:(.....

අද නැතුව හෙට අනිද්දා දිහාට පැන්නට කමක් නැත්ද? :confused:
තරහ නෑ නේ:(
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    269673_10150287004231418_7067711_n.jpg

    කීදෙනෙක් ඉන්නවද බලාපල්ලා මේ ත්‍රෙඩ් එකේ උන්..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කීදෙනෙක් ඉන්නවද බලාපල්ලා මේ ත්‍රෙඩ් එකේ උන්..

    සඟක් දාගෙන ඉන්නේ උඹද?:confused: ඒ උඹ නම් උඹව විතරයි දන්නේ:baffled:....

    මෙහෙම ෆොටෝ ගහන්න දෙනවද බං....
    මට ලැජ්ජයි ඕයි..වටේ පිටේ උන් කන්න වගේ බලනවා නේ.....:angry:

    ගිය සතියේ කොළඹ එද්දි වව්නියා ඉන්ටර්සිටියේ ආවේ...

    ගාඩ් රූම් එක ළඟම පෙට්ටියේ...ගාඩ් එක්ක චැටක් දාන්නත් හිතුනා....

    කොහොම හිතයිද දන්නෑනේ කියලා සද්ද වහල හිටියා ආයේ:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සඟක් දාගෙන ඉන්නේ උඹද?:confused: ඒ උඹ නම් උඹව විතරයි දන්නේ:baffled:....

    මෙහෙම ෆොටෝ ගහන්න දෙනවද බං....
    මට ලැජ්ජයි ඕයි..වටේ පිටේ උන් කන්න වගේ බලනවා නේ.....:angry:

    ගිය සතියේ කොළඹ එද්දි වව්නියා ඉන්ටර්සිටියේ ආවේ...

    ගාඩ් රූම් එක ළඟම පෙට්ටියේ...ගාඩ් එක්ක චැටක් දාන්නත් හිතුනා....

    කොහොම හිතයිද දන්නෑනේ කියලා සද්ද වහල හිටියා ආයේ:(

    ඕක ගත්තේ මම. ඉතින් මම කොහොමද පොටෝ එකේ වදින්නේ. සඟ දාගෙන ඉන්නේ අපේ පටා. පටාට එහ පැත්තේ හිටං ඉන්නේ කවුද කියපන්.. :lol:
    ඇයි බැරි ගන්න?? කොටුව මරදානේ නම් ගන්න යන්න එපා. රේල් හයික් ගියපු හැතිකරේ ඒ වරප්‍රසාද කාලා රීලා තියෙන්නේ දැන්..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    උණ හැදිල ඉන්නේ මාමේ මේ ටිකේ:(:(.....

    අද නැතුව හෙට අනිද්දා දිහාට පැන්නට කමක් නැත්ද? :confused:
    තරහ නෑ නේ:(

    පනිද්දි යද්දි මතක ඇතුව බල්ලත් අරං පලයං.:angry:

    :lol::lol: රයිඩර්...... ඔබට සතුටුයිද දැන්....?? !! :lol::lol:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    සඟක් දාගෙන ඉන්නේ උඹද?:confused: ඒ උඹ නම් උඹව විතරයි දන්නේ:baffled:....

    මෙහෙම ෆොටෝ ගහන්න දෙනවද බං....
    මට ලැජ්ජයි ඕයි..වටේ පිටේ උන් කන්න වගේ බලනවා නේ.....:angry:
    ...

    Oke apith innawad do :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :eek:
    මගේ ගාව තියෙනවා. ඕන නම් දෙන්නම්.

    :cool::cool: නෑ මේ ගෝතයගේ හාඩ් එකේ තියෙනවා.... මුගේ වැඩ වගේම කිසි පිලිවෙලකට නැතුව තියෙන්නේ..... හරියට ඔක්කොම තියෙනවද විශ්වාස නෑ..... :yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :cool::cool: නෑ මේ ගෝතයගේ හාඩ් එකේ තියෙනවා.... මුගේ වැඩ වගේම කිසි පිලිවෙලකට නැතුව තියෙන්නේ..... හරියට ඔක්කොම තියෙනවද විශ්වාස නෑ..... :yes:

    උඹ උගේ හාර්ඩ් එකෙන් ගත්තට කමක් නැහැ හැබැයි පුරසිද්ධියෙ බලන්නන් එපා... ලොස්ට් එක ප්ලේ වෙද්දි එකපාරටම ගේ ජිගි ජිගි ප්ලේ වෙද්දි උඹට සිහිය ලොස්ට් වෙයි..
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඕක ගත්තේ මම. ඉතින් මම කොහොමද පොටෝ එකේ වදින්නේ. සඟ දාගෙන ඉන්නේ අපේ පටා. පටාට එහ පැත්තේ හිටං ඉන්නේ කවුද කියපන්.. :lol:
    ඇයි බැරි ගන්න?? කොටුව මරදානේ නම් ගන්න යන්න එපා. රේල් හයික් ගියපු හැතිකරේ ඒ වරප්‍රසාද කාලා රීලා තියෙන්නේ දැන්..

    කළු ටී එක දාගෙන ඉන්න කෙනාද?
    නුවන් බුවා ද?
    කිඹුල් මාමාද?

    දෙකම වැරදි ඇති...:sorry:

    කොටුව මරදානෙ තියා කුරුණෑගලත් එහෙම තමා....

    ෆෝන් එක එළියට අරන් මානනකොට වටේ උන් බලනවා ත්‍රස්ථවාදියෙක් දිහා වගේ....:D