කඩේ වහන්න බෑ නේ.... ඉතින් බොට මොන රේල් හයික්ද..... බතලගොඩ වැවට පැනපන් ගිහින් දැන්....!!
![]()

..... 

උණ හැදිල ඉන්නේ මාමේ මේ ටිකේ.....
අද නැතුව හෙට අනිද්දා දිහාට පැන්නට කමක් නැත්ද?
තරහ නෑ නේ![]()

![]()
කීදෙනෙක් ඉන්නවද බලාපල්ලා මේ ත්රෙඩ් එකේ උන්..

කීදෙනෙක් ඉන්නවද බලාපල්ලා මේ ත්රෙඩ් එකේ උන්..
ඒ උඹ නම් උඹව විතරයි දන්නේ
....

පනිද්දි යද්දි මතක ඇතුව බල්ලත් අරං පලයං.![]()

රංගුවෝ..... ලොස්ට් සීරීස් එකම හාඩ් එකේ තියෙනවදෝ....??

සඟක් දාගෙන ඉන්නේ උඹද?ඒ උඹ නම් උඹව විතරයි දන්නේ
....
මෙහෙම ෆොටෝ ගහන්න දෙනවද බං....
මට ලැජ්ජයි ඕයි..වටේ පිටේ උන් කන්න වගේ බලනවා නේ.....
ගිය සතියේ කොළඹ එද්දි වව්නියා ඉන්ටර්සිටියේ ආවේ...
ගාඩ් රූම් එක ළඟම පෙට්ටියේ...ගාඩ් එක්ක චැටක් දාන්නත් හිතුනා....
කොහොම හිතයිද දන්නෑනේ කියලා සද්ද වහල හිටියා ආයේ![]()

උණ හැදිල ඉන්නේ මාමේ මේ ටිකේ.....
අද නැතුව හෙට අනිද්දා දිහාට පැන්නට කමක් නැත්ද?
තරහ නෑ නේ![]()
පනිද්දි යද්දි මතක ඇතුව බල්ලත් අරං පලයං.![]()

රයිඩර්...... ඔබට සතුටුයිද දැන්....?? !! 

Oya ara engine eka issaraha gahapu pic ekada? photo eka penne na fb block hinda![]()

රයිඩර්...... ඔබට සතුටුයිද දැන්....?? !!
![]()
සඟක් දාගෙන ඉන්නේ උඹද?ඒ උඹ නම් උඹව විතරයි දන්නේ
....
මෙහෙම ෆොටෝ ගහන්න දෙනවද බං....
මට ලැජ්ජයි ඕයි..වටේ පිටේ උන් කන්න වගේ බලනවා නේ.....
...

ඌව තාම වැවට දාලත් නෑ තමා අරන් ආවට පස්සෙම![]()

උඹ නෑවේ නැතුවට කමක් නෑ සහෝ..... බල්ලව වත් නාවපන්..... 

මගේ ගාව තියෙනවා. ඕන නම් දෙන්නම්.

නෑ මේ ගෝතයගේ හාඩ් එකේ තියෙනවා.... මුගේ වැඩ වගේම කිසි පිලිවෙලකට නැතුව තියෙන්නේ..... හරියට ඔක්කොම තියෙනවද විශ්වාස නෑ..... 
නෑ මේ ගෝතයගේ හාඩ් එකේ තියෙනවා.... මුගේ වැඩ වගේම කිසි පිලිවෙලකට නැතුව තියෙන්නේ..... හරියට ඔක්කොම තියෙනවද විශ්වාස නෑ.....
![]()
බඩා... කෝ බන් රංගුගේ ස්ක්රීං සොට්???
කුමාරයට යැව්වා...... ඌ තවම හදලා එව්වේ නෑ..... 
ඕක ගත්තේ මම. ඉතින් මම කොහොමද පොටෝ එකේ වදින්නේ. සඟ දාගෙන ඉන්නේ අපේ පටා. පටාට එහ පැත්තේ හිටං ඉන්නේ කවුද කියපන්..
ඇයි බැරි ගන්න?? කොටුව මරදානේ නම් ගන්න යන්න එපා. රේල් හයික් ගියපු හැතිකරේ ඒ වරප්රසාද කාලා රීලා තියෙන්නේ දැන්..