බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
මෝර මාමිටත් ත්‍රෙඩ් එකක් ඇරලා දෙමුද ස්ත්‍රී නිමිත්ත කියලා නම දාලා :baffled::baffled:
 
Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    :lol::lol: උඹ එපා කියන්නේ මොකක්ද ඒකම තමා වෙන්නේ..... :yes:

    විහිලු නෙමෙයි මේක වයිබරේ කෙටුවනම් ඇති රත්නෙ මාමි උඹට විරුද්ධව බුද්ධිමය දේපල පනත යටතේ නඩු දාන්න. බිස්නස් රෙජිස්ට්‍රේශන් එක සුස්පෙන්ඩ් කරන්න පුලුවන් නඩුව ඉවර වෙනකම්. බොරුනම් ලෝයර් කෙනෙක් ගෙන් අහල බලපන්. ෆෝරම් කමෙන්ට්ස් වලට නම් නඩු දාන්න බෑ ඇනොනිමස් නිසා.:yes:
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මට නම් ත්‍රෙඩ් එක අරින්න බෑ...මට මේ දවස් ටිකේ උණ හැදිලා ඉන්නේ:baffled:.....

    ඊලඟ චෑන්ස් එක රංගුට දෙමු..ඕකා දවසම ඔන්ලයින් නේ කොහොමත්:yes:
    :no:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    3 යි නේද බං වෙලාව:eek:....

    මේකට ආවාම කන බොන වෙලාව වත් මීටර් නෑ කියහංකෝ ඉතින්...

    ත්‍රෙඩ් අරින්න එපා බොලව්....කාලය පැන යනවා:sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    විහිලු නෙමෙයි මේක වයිබරේ කෙටුවනම් ඇති රත්නෙ මාමි උඹට විරුද්ධව බුද්ධිමය දේපල පනත යටතේ නඩු දාන්න. බිස්නස් රෙජිස්ට්‍රේශන් එක සුස්පෙන්ඩ් කරන්න පුලුවන් නඩුව ඉවර වෙනකම්. බොරුනම් ලෝයර් කෙනෙක් ගෙන් අහල බලපන්. ෆෝරම් කමෙන්ට්ස් වලට නම් නඩු දාන්න බෑ ඇනොනිමස් නිසා.:yes:

    හුටා.. බස්රත්නෙ එවපු ටික මම එඩිට් කරල දැම්මනෙ සයිට් දෙක තුනකම..:shocked::P
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    අමිලයා කටුනායක... උඹට කෝල් කරාද?
    නුවර කාර්ගිල්ස් එක තමා කාර්ගිල්ස් එක.. :lol:

    හුටා.. බස්රත්නෙ එවපු ටික මම එඩිට් කරල දැම්මනෙ සයිට් දෙක තුනකම..:shocked::P

    අවුලක් නැ බස් බඩා ඕක ගලා එක්ක බේරාගනී...................
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇය දැකුමෙන් තොප චිත්ත සන්තානය පිනා ගොස් පුරුෂ නිමිත්ත උද්දීපනය වනු නොඅනුමානයැ.;):lol:

    :P
    නෑ.. මේ කථාව මෙතකින් නවතා දමමි.. මින් ඉදිරියට යෑම දෙදෙනාගේම රෙදි ගැලවී යාමට හේතුවනු ඇත..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට නම් ත්‍රෙඩ් එක අරින්න බෑ...මට මේ දවස් ටිකේ උණ හැදිලා ඉන්නේ:baffled:.....

    ඊලඟ චෑන්ස් එක රංගුට දෙමු..ඕකා දවසම ඔන්ලයින් නේ කොහොමත්:yes:

    කොල්ලො ගහද්දි වෙන ආතල් සිද්ධි කියලද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මේකේ ඉන්නා කොකටුවෙණි,
    දැන් මේක බීපු ආතල් තියන ත්‍රෙඩක් නෙවෙයි නිකං ම චැට් එකක් වී ඇති නිසා නරක ද මේක වෙනුවට අපි මැරීඩ් ක්ලබ් එකට රිංගුවොත්? මේකේ ඉන්න අර ගල් රංගුවයි, තිළිණයි ඇර අනිත් උන් බැදල නෙව.....

    :shocked::shocked: මැරීඩ් ක්ලබ්..... :love::yes::)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :P
    නෑ.. මේ කථාව මෙතකින් නවතා දමමි.. මින් ඉදිරියට යෑම දෙදෙනාගේම රෙදි ගැලවී යාමට හේතුවනු ඇත..

    පෙරා.. :D
    උද්දීපණය උනාද නැද්ද?
    වැඩි කතා එපා..
    කෙටි පිළිතුරු..
    ඔව් ද? නැද්ද?