Game of thrones new season

foundation one

Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    පේන විදියට ඌ ටාගේරියන් බලඩ් ලයින් එක තියන පොරක්......
    ඒක තමා උගේ තාත්තට ඌව පේන්න බැරි.....
    ඩෙනේරියස් කුමරිය ගේ තාත්ත කොටා ගේ අම්මත් එක්ක මොකක් හරි හුටප්පරේකින් තමා ඌ ඉපදිලා තියෙන්නේ.....

    yako meeka puduma wate yaamak nee gihin tiyenne :P.but oka book eke tiyanawada. nathnam kalin season eheka igiyak wath tiyanawada ?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩෝ ඔව්බන් මම හිතුවෙත් හමගහල අනිත් එවුන්ට පේන්නත් එක්ක එල්ලයි කියල.හැබයි ඉතින් රැම්සිට කන්න වෙන්නෙ ගමකට උගෙ තාත්තගෙ යාලුවො ඇත්ත සීන් එක දැනගත්තු දාට!!
    :yes::yes: රැම්සිට කොයි වෙලාවෙ හරි පිහියක් බහිනව
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    සුපිරි නේ.ජෝන් ස්නෝ කියන්නෙ ස්ටාර්ක් බාස්ටර්ඩ් කෙනෙක් නෙවෙයි.ටාගේරියන් කෙනෙක්.මෑඩ් කින්ග් ගෙයි රොබ් ස්ටාර්ක් ගෙ නන්ගිගෙයි ලමය.ඔය රෙඩ් වුමන් කලින් එපි එකක කියනව වෝරියර් කෙනෙක් එනව කියල.ඒකි හිතන් හිටියෙ ස්ටැනිස් බැරතියන් තමයි ඒ කියල.ඒකිට වරදිනව මම හිතන විදියට ස්නෝ තමයි වෝරියර්.මොන ක්‍රමේකින් හරි අපහු එන සීන් එකක් තියෙන්නෙ.

    අනිත් එක ටිරියන් කියන්නෙත් ලැනිස්ටර් කෙනෙක් නෙවෙයි.ඌත් ටාගේරියන් කෙනෙක්.මෑඩ් කින්ග් ගෙ බාස්ටර්ඩ් කෙනෙක්.අම්ම ලැනිස්ටර් කෙනෙක්.එතකොට ටාගේරියන්ල 2ක් ඉන්නව දැනට .කලීසී සහ ටිරියන්.ස්නෝත් ආවොත් 3යි.වයිට් වෝකර්ස් ල පරද්දන්න පුලුවන් මකරුන්ට විතරයි.අතීතයේ කරා වගේ.කතාවෙ අවසානෙ මුන් එකතුවෙලා ග්‍රේට් වෝ එකක් යයි ගොඩක් වෙලාවට.ඒ අතරෙ බෝල්ටන් ල ෆ්රේ ල බල්ලො වගේ මැරෙයි.


    අනිවා , මෙහෙම තමා වෙන්න ඕනා.
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    අටක් තියෙනව මචන් මම දැක්ක ඩිරෙක්ටල එහෙම කියල තියෙනව!!:yes::yes:

    Season 8i. Okkoma episode 13i enna tyenne season 6 iwara unama. Season 7 episode 7i season 8 episode 6i wage mataka widiyata