

පළවෙනි වීඩියෝ එකේ අන්තිම හරියෙ එකෙක් බයික් එක දාල දුවන් ගිහින් ගස් අස්සේ ඉඳගෙන ඉන්නව නේද..?
දිව්ව නම් බේරෙන්නත් තිබුණා..



ලන්කාවෙ හොරු වගේම තමා. පල්සර් වල ඩිස්කවර් වල හොරකමේ යනව වගේ
DRZ WRX එකක් වගේ තිබ්බ නම් පොලිස් කාරයන්ට ඇප නැති වෙන්න අරින්න තිබ්බ





