Motorcycle Police chases

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    පළවෙනි වීඩියෝ එකේ අන්තිම හරියෙ එකෙක් බයික් එක දාල දුවන් ගිහින් ගස් අස්සේ ඉඳගෙන ඉන්නව නේද..? :lol:
    දිව්ව නම් බේරෙන්නත් තිබුණා..
    :P
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    කොහොමද බන් ඒ කැමරා වලවල් වල වැටුනත් එච්චර හෙලවෙන්නේ නැතුව රෙකොර්ඩ් වෙන්නේ..
     
    fundude

    Member
    Apr 9, 2015
    2,267
    434
    0
    පළවෙනි වීඩියෝ එකේ අන්තිම හරියෙ එකෙක් බයික් එක දාල දුවන් ගිහින් ගස් අස්සේ ඉඳගෙන ඉන්නව නේද..? :lol:
    දිව්ව නම් බේරෙන්නත් තිබුණා..
    :P

    :D
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Policiye inna ewun honda riders la, supermoto ohoma geniyanna skill eka ona.
    Police karayo riding kit ekak, gloves wath nathuwa patta gemak denne.

    Horunta hariyata street bike ekak corner kara gannawath baha arun ekka.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,366
    17,294
    113
    Auckland
    ලන්කාවෙ හොරු වගේම තමා. පල්සර් වල ඩිස්කවර් වල හොරකමේ යනව වගේ :rofl:
    DRZ WRX එකක් වගේ තිබ්බ නම් පොලිස් කාරයන්ට ඇප නැති වෙන්න අරින්න තිබ්බ :lol:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    ලන්කාවෙ හොරු වගේම තමා. පල්සර් වල ඩිස්කවර් වල හොරකමේ යනව වගේ :rofl:
    DRZ WRX එකක් වගේ තිබ්බ නම් පොලිස් කාරයන්ට ඇප නැති වෙන්න අරින්න තිබ්බ :lol:

    :lol::lol::lol::lol::lol::lol: