බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ මොකෝ ඒ...:confused:

    අහල පහල කවුරු හරි ඇන්ටි කෙනෙක්
    හවසට හවසට
    නිබ්බුත පද කියනවා වත් ඇහෙනවද:P

    ඔව්. හවසට නාලා තුවාය පිටින් ඇවිත් තමා පදේ කියන්නේ...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    aVPrmR2_460s_v1.jpg

    :shocked:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වනගත වීමට සිතේ.. සිද්ධාර්ථට පුළුවන් උනා නම් ඇයි මට බැරි!!!
    දැන් ඉතිං වන ගත නෙවෙයි.....
    මගෙ කට අවුස්ස ගන්නෙ නැතුව හිටු!!!:angry::angry:
    රාජපක්ෂ හෙංචයියෙක් විසින් විශ්‍රාම ගිය ජනාධිපති වරයෙකුගේ ආරක්ෂාව කොපමණක් විය යුතුද කියා පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙළේය. එහිදී සරත් එන් සිල්වා නඩු තීන්දුව දෙමින් කියා සිටියේ සහකාර පොලිස් අධිකාරී වරයෙකුද ඇතුළුව පොලිස් නිලධාරීන් 7 දෙනෙකු පමණක් බලයෙන් ඉවත් වූ ජනාධිපතිවරයෙකුට ලබා දිය යුතු බවයි. ඒ නඩු තීන්දුව දුන්නේ 2006 මැයි මස 02 දා එනම් හරියටම මීට වසර 10 කට පෙර දී ය. ඉන්පසු චන්ද්‍රිකාගේ ආරක්ෂාව පිළිබඳ ආරක්ෂක වාර්තාවක් හෝ නොකැඳ වූ මහින්ද රාජපක්ෂ විසින් 2006 මැයි 06 වෙනිදාම ඇයට සිටි 168 ක් වූ හමුදා පිරිස ඉවත් කරමින් පොලිස් නිලධාරීන් 7 දෙනෙකු පමණක් ලබා දුන්නේ ය. වරක්ද එල්ටීටීඊයේ ඍජු ඉලක්කයක් වූ චන්ද්‍රිකා මෙය තමන්ව ත්‍රස්තවාදීන්ට පාවා දීමක් බව තේරුම් ගනිමින් එංගලන්තය බලා පිටත්ව ගියා ය.

    දැන් ජනාධිපතිවරයෙකු ධූරයෙන් ඉවත් වූ පසු ලබා දිය යුතු ආරක්ෂාව කොපමනක්ද කියා ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් තිබේ. එම නියෝගය මහින්ද රාපක්ෂට ද වලංගුය. අනාගතයේ මෛත්‍රීපාල සිරිසේනට ද වලංගුය. එනම් මහින්ද රාජපක්ෂට ලබා දිය යුත්තේ පොලිසියේ ඒ.එස්.පී වරයෙකුද ඇතුලුව පොලිස් භටයන් 7 දෙනෙකුගේ ආරක්ෂාවකි. එය මහින්ද විසින්ම සරත් එන් සිල්වා මගින් ලබා ගත් තීන්දුවක් වීම අපූරුය.

    :baffled::baffled::baffled::baffled:
    මෙතැන ප්‍රශ්නය සරත් නන්ද සිල්වා ලබා දුන් නඩු තීන්දුව නොවේ.
    කොටින් අවසන් කල ජනාධිපතිවරයාට ලබාදෙන ආරක්ෂාව පිළිබදව ය.
    කොටි නැළවූ සහ උන් සමග ගුද රමණයේ යෙදුනු ජනාධිපතිවරියන් සහ කොටි පැරදවූ ජනාධිපතිවරයා අතර ඇති වෙනස අවබෝධ කොට නොගැනීමට තරම් ඔබ වැනි යූඇන්පී ගොංබිජ්ජෙක් අපොහොසත් වීම ගැන මට විශ්මයක් නැත.:eek:

    අනික් මුඛය ප්‍රශ්න එය ද නොවේ. පාර්ලිමේන්තුවට වගකියනවා යයි කියන ඊනියා අගමැතිවරයා ගැනය. ඔබ ඔහු ගේ මුළු කතාව ශ්‍රවණය කලා නම්, මූ මොන පිම්පි හුකන්නෙක් දැයි කියා කෙළ තැම්බක් බිම ගසනු ඇත. ඇසූ ප්‍රශ්නයකට උත්තර දෙන්නට බැරි ඔය වැනි වේසාවන් පාර්ලිමේන්තු ගත කල පරයන් පරසක්වල ගැසිය යුතුය.
     
    Last edited:

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සන්බෝයියා මිසිං කියපන්කෝ...
    කොට්ටාව නගා කීවා විතරයි මෙලෝ සිහියක් නැතිව ගියේ.

    da94f3ce3de1252aa156251ee5ec8a1b3877b4debabaa828e37038ccc6fec601.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙතැන ප්‍රශ්නය සරත් නන්ද සිල්වා ලබා දුන් නඩු තීන්දුව නොවේ.
    කොටින් අවසන් කල ජනාධිපතිවරයාට ලබාදෙන ආරක්ෂාව පිළිබදව ය.
    කොටි නැළවූ සහ උන් සමග ගුද රමණයේ යෙදුනු ජනාධිපතිවරියන් සහ කොටි පැරදවූ ජනාධිපතිවරයා අතර ඇති වෙනස අවබෝධ කොට නොගැනීමට තරම් ඔබ වැනි යූඇන්පී ගොංබිජ්ජෙක් අපොහොසත් වීම ගැන මට විශ්මයක් නැත.:eek:

    අනික් මුඛය ප්‍රශ්න එය ද නොවේ. පාර්ලිමේන්තුවට වගකියනවා යයි කියන ඊනියා අගමැතිවරයා ගැනය. ඔබ ඔහු ගේ මුළු කතාව ශ්‍රවණය කලා නම්, මූ මොන පිම්පි හුකන්නෙක් දැයි කියා කෙළ තැම්බක් බිම ගසනු ඇත. ඇසූ ප්‍රශ්නයකට උත්තර දෙන්නට බැරි ඔය වැනි වේසාවන් පාර්ලිමේන්තු ගත කල පරයන් පරසක්වල ගැසිය යුතුය.

    මාමා... :eek:
    අහිංසක මගේ පෝස්ට් එක කෝට් කරලා මොකෝ මේ හෑල්ලක් ලියලා? මාමා.. හොඳින් නේ? ගෑල්ලමයිනුත් හොඳින් නේ? මොකුත් අවුලක් නෑ නේ සායනයේ??
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අනේ යකෝ
    අරහෙද?..... හොර පූසෝවගේ හිටියට එකාට එකාට හොරෙන් අරහේ යනවා නෙහ්...... සීතල මින්ට්:rolleyes:

    දේසාන් මාමි බබා..උයා යන්නේ නෑ...:P:P
     
    සන්බෝයියා මිසිං කියපන්කෝ...
    කොට්ටාව නගා කීවා විතරයි මෙලෝ සිහියක් නැතිව ගියේ.
    පෙරෝ දෑන් වෙලාව 11.10
    …මූ ගියේ 11.05 විතර හොදේ
    …එලර්ට් එකේ ඉමු බලන්න
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාමා... :eek:
    අහිංසක මගේ පෝස්ට් එක කෝට් කරලා මොකෝ මේ හෑල්ලක් ලියලා? මාමා.. හොඳින් නේ? ගෑල්ලමයිනුත් හොඳින් නේ? මොකුත් අවුලක් නෑ නේ සායනයේ??
    හැදුවා!!:sorry:
    සොරි කරන්න ඕන:sorry: