Asset Gold - Visa Consulting for Canada

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,505
    388
    83
    43
    Wattala, Sri Lanka
    මචං මම Canada වල Job එකකට යන්න කැමැත්තෙන් ඉන්නවා. මට 2 years experience වගේ තියෙන්නෙ. :)
    Clerk job එකක් වගේ තමා බලන්නේ.
    හොයාගෙන හොයාගෙන යනකොට මට Asset Gold කියලා Visa Consulting Agency එකක් හම්බවුණා. :yes:
    මට කතා කර ගන්න කඳානෙ office එකට එන්න කිව්වා. මුලින් Rs. 3000ක් බඳින්න කිව්වා විස්තර ඔක්කොම දෙන්න. :confused:
    මේ Visa Consulting Agency එකෙන් migrate කරපු කවුරු හරි ඉන්නවාද? මේක ලංකාවේ 9 years විතර පරන Agency එකක්.
    ලොකු උදව්වක් මචං විස්තර දන්නවා නම් කියන්න. :yes:
    නැත්නම් BUMPඑකක් හරි දාන්න.:D
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    oya agency karayonwa vishwasa karanda epa ban..
    Unta echara yawanda puluvin namm ei nikan Rs3000 ganne...

    oya karanne Rs3000 gane hama ekagen ma ekathu karana eka

    dain canada yana eka hithana tharam lesi naha ban..
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,505
    388
    83
    43
    Wattala, Sri Lanka
    oya agency karayonwa vishwasa karanda epa ban..
    Unta echara yawanda puluvin namm ei nikan Rs3000 ganne...

    oya karanne Rs3000 gane hama ekagen ma ekathu karana eka

    dain canada yana eka hithana tharam lesi naha ban..

    මචං මේ තියෙන්නෙ උන්ගේ website එක => http://www.assetgold.lk/ :confused:

    අනේ මන්දා බන්... වතුරට පනින්නෙ නැතුව පීනන්නත් බෑ. 3000 ට කෙල වෙයිද දන්නෙ නෑ. :(

    Agency එක ගැන දන්න කට්ටිය ඉන්නවා නම් විස්තර දාන්න please
    :yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,650
    4,495
    113
    Mage cousin kenek lkr 400,000 dila hena amaruwen salli gatte , oya Asset gold chairman main business 1ka spices export karana 1ka miniha dawase wiyadama n main business 1ka duwanna thamai visa consulter kenek vidiyata act karanne
     
    • Like
    Reactions: BlAcKIssUeS

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,505
    388
    83
    43
    Wattala, Sri Lanka
    Mage cousin kenek lkr 400,000 dila hena amaruwen salli gatte , oya Asset gold chairman main business 1ka spices export karana 1ka miniha dawase wiyadama n main business 1ka duwanna thamai visa consulter kenek vidiyata act karanne

    මචං ගොඩක් ස්තුතියි infomation වලට. :shocked:
     
    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    Mama danna kenekge 30k wage aragena masa 8 kata passe salli gatta eth okkoma dunne nedda koheda canada ehema lesiyen yawanna be :angry::angry:
     
    • Like
    Reactions: BlAcKIssUeS

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,331
    622
    113
    N/A
    මචං මම Canada වල Job එකකට යන්න කැමැත්තෙන් ඉන්නවා. මට 2 years experience වගේ තියෙන්නෙ. :)
    Clerk job එකක් වගේ තමා බලන්නේ.
    හොයාගෙන හොයාගෙන යනකොට මට Asset Gold කියලා Visa Consulting Agency එකක් හම්බවුණා. :yes:
    මට කතා කර ගන්න කඳානෙ office එකට එන්න කිව්වා. මුලින් Rs. 3000ක් බඳින්න කිව්වා විස්තර ඔක්කොම දෙන්න. :confused:
    මේ Visa Consulting Agency එකෙන් migrate කරපු කවුරු හරි ඉන්නවාද? මේක ලංකාවේ 9 years විතර පරන Agency එකක්.
    ලොකු උදව්වක් මචං විස්තර දන්නවා නම් කියන්න. :yes:
    නැත්නම් BUMPඑකක් හරි දාන්න.:D

    3000 ganne assessment ekata machan, ausi wage yanna samahara than 25k gannawa non refundable, ubata onee nam daala balapan :)
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,690
    2,495
    113
    Bevery Hills-90210
    එජන්සි වලින් නම් කැනඩා යන්න හිතන්න එපා මචන්. සැරෙන් සැරේට උබෙින් සල්ලි ගනී. එහමෙ ජොබ් දෙන්නේ නැහැ එජන්සි වලට. මට නම් ගොඩක් සැකයි... උබ දන්න කම්පැනි එකක් තියෙනවා නම් වීසා එකක් ගෙන්න ගනින් කැනඩාවෙන් .. ඒත් ලංකාවේ ගොඩක් ජාති කරන්න තියෙනවා. එව්වා එක එක කරනකොට උබටම කැනඩා එපාවෙයි.
    මම අවුරුදු 02ක් දගලලා දැන් කටාර් ආවා. ඒත් පාඩු නැහැ. මෙහෙ ඉදන් යුරෝප් රටවල් 02 කට විතර යන්න චාන්ස් වැදුනා....
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    oka baruwa ban karanne. mama place eka dannawa .. oke issara IT seen kale mama. kalathurakin 1-2 k wage thama yanne . eth honda qualification thiyena un vitharai .. ehema una ithin kohomath yanawane ban. oya seen eka godak welawata hari yanne naha kiyala eke issara hitiya kelloma ma ekka kiyala thiyenawa issara .. boruwata apple karanna epa ban. un karanneth oya site eke info fill karala ehe yawana eka thama ...
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,505
    388
    83
    43
    Wattala, Sri Lanka
    oka baruwa ban karanne. mama place eka dannawa .. oke issara IT seen kale mama. kalathurakin 1-2 k wage thama yanne . eth honda qualification thiyena un vitharai .. ehema una ithin kohomath yanawane ban. oya seen eka godak welawata hari yanne naha kiyala eke issara hitiya kelloma ma ekka kiyala thiyenawa issara .. boruwata apple karanna epa ban. un karanneth oya site eke info fill karala ehe yawana eka thama ...

    Thanks for the info machoo...:shocked:
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    . මට නම් ගොඩක් සැකයි... උබ දන්න කම්පැනි එකක් තියෙනවා නම් වීසා එකක් ගෙන්න ගනින් කැනඩාවෙන් .. ඒත් ලංකාවේ ගොඩක් ජාති කරන්න තියෙනවා. එව්වා එක එක කරනකොට උබටම කැනඩා එපාවෙයි.
    මම අවුරුදු 02ක් දගලලා දැන් කටාර් ආවා. ඒත් පාඩු නැහැ. මෙහෙ ඉදන් යුරෝප් රටවල් 02 කට විතර යන්න චාන්ස් වැදුනා....

    එජන්සි වලින් නම් කැනඩා යන්න හිතන්න එපා මචන්. සැරෙන් සැරේට උබෙින් සල්ලි ගනී. එහමෙ ජොබ් දෙන්නේ නැහැ එජන්සි වලට

    Sahathika aththa......
     
    rasanga_abc

    Junior member
  • Apr 5, 2007
    171
    7
    18
    Toronto ,Canada
    Machan degree ekak ,diploma ekak nethiwa hari qualification nethuwa canada enna be.
    Denata thiyana rules anuwa LMIA ASSESMENT EKAK NETHUWA ENNA BE.ubata degree ekak ielts 6.5 walata wediwa ,job ekak ethuwa ho nethiwa express entry apply karanna puluwan hebei points 650 ta thiyenna oni,nethuwa thawa option ekak oya kiyana qulification thibila Ontario erenna anith provinces walata apply karala enna puluwan provincial nominee hethiyata.wedi wisthara oni nam mata pm karanna.