මචං මම Canada වල Job එකකට යන්න කැමැත්තෙන් ඉන්නවා. මට 2 years experience වගේ තියෙන්නෙ. 
Clerk job එකක් වගේ තමා බලන්නේ.
හොයාගෙන හොයාගෙන යනකොට මට Asset Gold කියලා Visa Consulting Agency එකක් හම්බවුණා.
මට කතා කර ගන්න කඳානෙ office එකට එන්න කිව්වා. මුලින් Rs. 3000ක් බඳින්න කිව්වා විස්තර ඔක්කොම දෙන්න.
මේ Visa Consulting Agency එකෙන් migrate කරපු කවුරු හරි ඉන්නවාද? මේක ලංකාවේ 9 years විතර පරන Agency එකක්.
ලොකු උදව්වක් මචං විස්තර දන්නවා නම් කියන්න.
නැත්නම් BUMPඑකක් හරි දාන්න.