bandula gunawardena panala ?

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,615
    40,187
    113
    machan menna anduwata ekathu wena bath balayo list eka thopila hinen wath meka wiswasa karanne na.

    anduwata kivvata mun set wenne MY3 ge SLFP ekata. unp eken slfp bera ganime meheyuma :P

    Bandula, welgama, rohitha, thawa 2k innawa nam danne na.

    මට තව නම් ටිකක් ආවා බන් හිතා ගන්නත් බෑ. කන්ෆර්ම් කරගන්නේ නැතුව කියන එකත් හරි නෑනේ.

    මුන්ව ගන්න උන්ටයි ගහන්න ඕනා මුලින්ම...... :angry:

    මුලින්ම මුන්ට ඡන්දෙ දීපු උන්ට ගහන්න ඕනේ.
    ඊට පස්සේ මුන්ව තියාගෙන හිටපු උන්ට ගහන්න ඕනේ.
    ඊටත් පස්සේ මුන්ව ගන්න එවුන්ට ගහන්න ඕනේ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අඩෝ රුචිරයා, උඹ කියනවා නම් බොරුවක් වෙන්න බෑ. මූ කොහෙන් කොහාට ද බන් පැනල තියෙන්නේ? දැන් ඔක්කොම පැටලිලා බන් මටනම්.

    මේක ඇත්තක් නම් REP 11+
    මේක බොරුවක් නම් REP -5.5 ඔව් :yes:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,450
    17,442
    113
    Auckland
    මේකෙන් වෙන්නෙ මයිතිරිපාල නිකන් පබයෙක් වෙන එක. උට චන්දෙ දිපු එවුනුත් නැති වෙනව. පක්සෙ එවුනුත් නැති වෙනව. ඔකුන් ලන් වෙන්නෙ දොලපිදේනියට මිසක් රටට වැඩක් කරන්න නෙවෙයිනෙ. මහින්ද ගෙදර ගියෙත් ඔය සෙට් එක නිසා තමා. දැන් හිටන් ආයෙමත් උන්ව ලන් කරගන්න එකෙන් බලු වෙලා ගෙදර යන්න වෙන්නෙ :lol:

    එකට කරන්න තිබ්බෙ ඔය ජාතික ආන්ඩු ලබ්බ පැත්තක දාල තනි ආන්ඩුවක් කරන්න. ඔය slpf හැත්ත බුරුත්තම විපක්ශෙ ඉන්දවලා
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,615
    40,187
    113
    අඩෝ රුචිරයා, උඹ කියනවා නම් බොරුවක් වෙන්න බෑ. මූ කොහෙන් කොහාට ද බන් පැනල තියෙන්නේ? දැන් ඔක්කොම පැටලිලා බන් මටනම්.

    මේක ඇත්තක් නම් REP 11+
    මේක බොරුවක් නම් REP -5.5 ඔව් :yes:

    මෙව්වා සංකීර්ණ පස්න බන්. බොහොම අමාරුවෙන් රිප්ලයි එකක් ලියා ගත්තා :lol::lol:

    කලින් හිටියේ මහින්ද මහත්තයා ගාවනේ දැන් මෛත්‍රී මහත්තයා ගවට පැනලලු/පනින්න යනවලු. ඒත් සාකඡ්ඡා සාර්ථකයිලු. පැනීම නිල වශයෙන් කවදා වෙයිද දන්නේ නෑ. දැන් ඉන්නේ මෛත්‍රීගේ සාක්කුවේලු. මටත් කිව්වෙ සබ්ජෙක්ට් එකේ බැහැලා ඉන්න පොරක් බන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,615
    40,187
    113
    කටකතා විතරනේ බන්, මටනං ෂුවර් නෑ.

    මාත් හරියටම දන්නේ නෑ බන්. මටත් හරියටම ශුවර් නෑ. මාත් මේ නූල දැම්මේ මේක දන්න උන් ඉන්නවද කියලා බලලා මට ආපු නිවුස් එක කන්ෆර්ම් කරගන්න. පේන විදිහට pavithra_uk සහෝදරයා විතරයි දන්නේ.

    අපිටත් එහෙන් මෙහෙන් එන නිවුස් මිසක් සෝස් එක්ක එන නිවුස් නෙවෙයි මචන්. විශ්වාස කරන නොකරන එක උබලගේ අයිතිය :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,615
    40,187
    113
    මේකෙන් වෙන්නෙ මයිතිරිපාල නිකන් පබයෙක් වෙන එක. උට චන්දෙ දිපු එවුනුත් නැති වෙනව. පක්සෙ එවුනුත් නැති වෙනව. ඔකුන් ලන් වෙන්නෙ දොලපිදේනියට මිසක් රටට වැඩක් කරන්න නෙවෙයිනෙ. මහින්ද ගෙදර ගියෙත් ඔය සෙට් එක නිසා තමා. දැන් හිටන් ආයෙමත් උන්ව ලන් කරගන්න එකෙන් බලු වෙලා ගෙදර යන්න වෙන්නෙ :lol:

    එකට කරන්න තිබ්බෙ ඔය ජාතික ආන්ඩු ලබ්බ පැත්තක දාල තනි ආන්ඩුවක් කරන්න. ඔය slpf හැත්ත බුරුත්තම විපක්ශෙ ඉන්දවලා

    මඩ වලේ ඉඳලා තාවකාලිකව මඩ ගසලා දාලා නැගිටලා මොන ටෝක දීගෙන හිටියත් බලේ තහවුරු කරගන්න බැරුව ඉස්සරහට යන්න බැරිනම් කලින් හිටපු සුපුරුදු මඩ වලට බහිනවා. ඕක තමයි මෙ වෙලා තියෙන්නේ. ඔක්කෝම බලයට කෑදරයි බන්. ඕක තමයි මජර දේශපාලනයේ ස්වභාවය.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාත් හරියටම දන්නේ නෑ බන්. මටත් හරියටම ශුවර් නෑ. මාත් මේ නූල දැම්මේ මේක දන්න උන් ඉන්නවද කියලා බලලා මට ආපු නිවුස් එක කන්ෆර්ම් කරගන්න. පේන විදිහට pavithra_uk සහෝදරයා විතරයි දන්නේ.

    අපිටත් එහෙන් මෙහෙන් එන නිවුස් මිසක් සෝස් එක්ක එන නිවුස් නෙවෙයි මචන්. විශ්වාස කරන නොකරන එක උබලගේ අයිතිය :yes:
    බන්දුල පනී කියල විස්වාස කරන්න අමාරුයි බන් මටනං, ඔය පොඩි පොඩි උන් බාගත්තට ලොකු මාළු බාන එක ලේසි නෑ මයිත්‍රිට.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,615
    40,187
    113
    බන්දුල පනී කියල විස්වාස කරන්න අමාරුයි බන් මටනං, ඔය පොඩි පොඩි උන් බාගත්තට ලොකු මාළු බාන එක ලේසි නෑ මයිත්‍රිට.

    අනාගතයට භාර කරමු.

    welgama & rohitha kisi kathawak na machan mata unwa sure na

    දේශපාලනය කරන ඔක්කෝම එකයි බන්. මිනිස්සු මරාගත්තට උන් උන් හොඳ යාළුවෝ. උන් උන් කතා කරලා ප්‍රශ්න විසඳගන්නවා. ඔක්කෝම අපිව රවට්ටනවා. සමහර උන්ව අපි වේලසනින්ම හඳුනගන්නවා. සමහර උන්ව පරක්කුවෙලා හඳුනගන්නවා. සමහර උන්ව අපි කවදාවත් හඳුනගන්නේ නෑ.

    radio eke news walata nam ehema ekak ahuna wage mathakai

    කියපුවා මතක නැද්ද? මතක තියෙන විදිහට දාපන්කෝ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,116
    27,396
    113
    tikak parana news ekak
    බන්දුල, මහින්ද අත හරී - යහපාලනයට එක්වේ.

    හිටපු අමාත්‍යවරයෙකු මේ වනවිටත් මහින්ද පිල සමග කටයුතු කරන බන්දුල ගුණවර්ධන මහතා ලගදීම ප‍්‍රබල අමාත්‍ය ධුරයක්ද සමග වත්මන් ආණ්ඩුවට එක්වීමට නියමිත බව ඉතා විශ්වාසකටයුතු ආරංචිමාර්ග සඳහන් කරයි.

    පසුගිය සෙනසුරාදා (16) රාත‍්‍රියේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරු පිරිසක් සිය නිවසට කැඳවා බෝජන සංග‍්‍රහයක් පවත්වා ඇති බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා ඔවුන් සමග පවසා ඇත්තේ තමා කොයි ආණ්ඩුවේත් ඇමතිකම් ලබා සිටි කෙනෙක් බවත් ළගදීම මේ ආණ්ඩුවේත් ප‍්‍රබල ඇමතිකමක් තමා සතුවන බවත්ය.

    මේ වනවිට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වටා සිටින විශේෂයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමග එක්වෙමින් තම තමන්ගේ දේශපාලන බලය ආරක්ෂා කරගැනීමට රහස් සාකච්චා පවත්වමින් සිටින බවත් බන්දුල ගුණවර්ධන මහතා මෙවැනි සාකච්ඡුා වට කිහිපයක්ම පවත්වා ඇති බවත් එම ආරංචිමාර්ග සඳහන් කරයි.

    බන්දුල ගුණවර්ධන මහතාට ලබා දෙන ඇමති ධුරය හා ඊට අදාළ විශයයන් ගැන මේ වනවිට සාකච්ඡුා කරමින් පවතින බවත් ඉතා නුදුරේදීම එම සකච්ඡුා ඔහු වත්මන් මෛත්‍රී - රනිල් ආණ්ඩුවට එක්වනු ඇති බවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

    - http://www.infosrilankanews.com/2016/04/bandula.html
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    machan Basila kala kanni hukannaa awoth Wimal... athulu set ekak paninawa MY# langata aye katha dekak na .. Basil thama miniha
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,084
    113
    Gotland
    ටොයියෝ - බංදූල කිව්වේ රුපියල් 7500 න් ජිවත් වෙන්න පුළුවන් කියල නෙවි ඩොලර් 7500 කින් ජිවත් වෙන්න පුළුවන් කියලයි. මිනිහ දස්සයා. ආර්ථික ඔස්තාර් කෙනෙක් හිටං

    බයියෝ - හරි සෝක් ඕකා ගිය එකමයි හොන්ද. හොරා, ගිය එකෙන් මහින්දට චන්ද වැඩි වෙනවා
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    13112628_10156825350495693_1346815568_o-768x339.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,615
    40,187
    113
    tikak parana news ekak

    මේ ඊයේ පෙරේදා සීන් එකක් වෙලා

    ටොයියෝ - බංදූල කිව්වේ රුපියල් 7500 න් ජිවත් වෙන්න පුළුවන් කියල නෙවි ඩොලර් 7500 කින් ජිවත් වෙන්න පුළුවන් කියලයි. මිනිහ දස්සයා. ආර්ථික ඔස්තාර් කෙනෙක් හිටං

    බයියෝ - හරි සෝක් ඕකා ගිය එකමයි හොන්ද. හොරා, ගිය එකෙන් මහින්දට චන්ද වැඩි වෙනවා

    මෙන්න ඇත්ත

    welgama loku place ekakata hope thiyan inne. basil & gota nisa pora wenas wenawa.

    rohithage nadu thiyenawa.

    වෙල්ගමට මොනා කියලා දෙන්නද බන්. කැබිනට් ඇමති කෑල්ලක් දේවී.

    :shocked::shocked::shocked::shocked:
    තව විස්තර දාපන්කෝ

    බැසිල් වැඩ කරනවා. බඩුම තමා .

    වාසුත් රට ගියේ බැසිල් නිසා