Game of thrones new season

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ramsi අහුවෙන්න ඕනේ සන්ස ට , මට ආසයි මොනවා වෙයිද කියල බලන්න :rolleyes:

යන්න අරියි ගාෙන් බැල්ලි :angry: :angry:
උෟව අහුවෙන්න ඔිනෙ අාර්යාට :baffled: :baffled:
a girl has no name :sorry: :sorry:
 

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    අපෝ ඕක කරාපු වැඩවල හැටියට torture කරලත් මදි මචන්!!

    ඔච්චර කැරි වැඩ කරපු එකෙක්ව George R. R. Martin මරන්න යන්නේ නිකං කඩු පහරකින්? එකනේ game of thrones වල වෙනස :baffled: අහිංසක අයව මරන්නේ බල්ලෝ දාලා :dull:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපෝ ඕක කරාපු වැඩවල හැටියට torture කරලත් මදි මචන්!!
    මේකේ මැරෙන උන් සුටුස් ගාල එක පිහි පාරයි එතනම දොයි නෙ බන්. රැම්සිත් එහෙම වෙයි වගේ පෙන විදිහට. :oo: අපිට ෆන් එකක් ගන්න දෙන එකක් නෑ.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Remember Lady Stoneheart ;). But I dont think they will do the same with Jon :dull:

    Well in Lady Stonehearts case I guess itz a different manifestation than the original person right? In this case the same person gets his life back.But I guess that Jon might become a tough & a ruthless person after this fatal experience he had with the nights watch.........